මම නම් හිතන්නේ මේක ලහිරු පෙරේරා plan කරලා කරපු දෙයක්. සනුක කියලා එකෙක් ගැන අපි ගොඩක් එවුන් දැනගත්තේ ලහිරු පෙරේරා අර පත්තරේට දුන්න පොර ටෝක් එකෙන්. දැන් මේ news එක දැකලා ගොඩක් එවුන් සනුක ගැන හොයන්න ගත්තා, facebook group වල ගියා, කට්ටිය කතාවෙන්න ගත්තා මූ ගැන. උන්ට ඔන දේ උනා. තව ටික දවසකින් ලහිරුවා සමාව ගනී ඌ කියපු කතාවට. ඒ වෙනකොට මූ සනුකව brand කරලා ඉවරයි.
Last edited:


ඉතින් එකේ කිසිම අව්ලක් නෑ නේ..


මූගේ පන්ඩිත කමේ හැටියට මූ නියම ගායකයාට කරන්නේ අපහාසයක්