පාස්කු ඉරිදා දින මෙරට ප්‍රහාරයක් සිදුකිරීමට අදාල හේතු රැසක් පිළිබඳ කරුණු එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට අනාවරණ වුණා. ඒ අනුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එහිදී සාක්ෂි ලබාදෙමින් පැවසුවේ සහරාන් හෂිම් විසින් ප්‍රහාරයට පෙරදින ගල්කිස්ස ප්‍රදේශයේ දී පටිගත කළ වීඩීයෝ පටයකින් අදාල හේතු අනාවරණ වන බවයි.
ඒ අනුව අදාළ වීඩියෝ පටවල ප්‍රහාරය සිදු කිරීමට හේතු 4ක් සහ ප්‍රහාරය ශ්‍රී ලංකාව තුළ දීම සිදු කිරීමට හේතු 10ක් සහරාන් විසින් සඳහන් කර තිබුණු බවයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එහිදී සාක්ෂි ලබාදෙමින් පැවසුවේ
ඒ අනුව ප්‍රහාරය සඳහා පාස්කු ඉරුදින තෝරාගැනීමට ප්‍රධාන හේතු 4 ක් එහි මෙලෙස දක්වා තිබුණා.
http://nethgossip.lk/article/36534

- අල්ලාහ් දෙවියන් විසින් අනුමත කර ඇති ක්‍රියා වලට ආදරය කිරීම සහ තහනම් කර ඇති ක්‍රියා ප්‍රතික්ෂේප කිරීම
- හිටපු IS නායකයා බිහි කළ ඉස්ලාම් රාජ්‍යයට ප්‍රහාර එල්ල කර එම මුස්ලිම් ජනතාව මරා දැමීමට එරෙහිව පලිගැනීම
- නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක ආගම අදහමින් සිටි ජනතාව ඝාතනය කිරීම
- ඉරාකය, සිරියාව වැනි රටවල මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමට පෙරමුණ ගත් විරුද්ධවාදීන් ලංකාවට පැමිණ සංචාරය කිරීම
- අල්ලාහ් දෙවියන් ට බැන වැදීම සහ අවමන් කිරීම
- කුලියාපිටියේදී ඌරෙකුගේ රූපයක් මත අල්ලාහ් යනුවෙන් සඳහන් කිරීම
- අල්ලාහ් දෙවියන්ට නැවත පුනරුත්පත්තියක් ඇති බවට ඥානසාර හිමි විසින් ප්‍රකාශයක් සිදු කිරීම
- මොහොමඩ් නබි තුමන්ට බැන වැදීම
- කුරානය ඉරා දමා විනාශ කිරීම
- මස්ජිද් පල්ලි කඩා බිඳ දැමීම
- මුස්ලිම් ජනතාවගේ නිවෙස් ගිනි තබා ආර්ථිකය විනාශ කිරීම
- ජාත්‍යන්තර කුරුස යුද්ධයට ශ්‍රී ලංකාව සහභාගි වීම
- අල්ලාහ් දෙවියන් වහන්සේගේ නියමය අනුව ඉස්ලාම් ආගම පිළිනොගන්නා පුද්ගලයින් දුටු තැන ඝාතනය කිරීම"
http://nethgossip.lk/article/36534