!!!SARATH FONSEKA tamata chandaya nomethi bawa pili gani!!!

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ජනාධීපති අපේක්ෂක සරත් පෝන්සේකා තමාට ඡන්දය නොමැති බව පිලිගත්තේය
    ඒ මීට ස්වල්ප වේලාවකට පෙර සිරස නාලිකාව හරහාය
    ඔහු තම සියඵ පාක්ෂිකයන් රවටා ඔවුන්ව පාවා දුන්නේය
    ඔහුට මෙය පිගැනීමට තිබුනේ මීට පෙරය
    අපි මෙය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු
    :P:P:P:P:P:P:P:P