Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Sarath Fonseka the warlord
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Anemanda1" data-source="post: 26269094" data-attributes="member: 559363"><p>උබ ඒ දවස් වල බෝම්බයක් කෑවනම් අද මේ වගේ ප්රශ්නයක් අහන්නේ නැති වෙයි. SF Field marshal පට්ටම ගැන කාටවත් ප්රශ්නයක් වෙන්න විදියක් නැහැ. එහෙම ප්රශ්නයක් තියෙනවනම් ඒ කෙනාව LTTE එකෙක් ඉස්සරහ තියල බලන්න ඕන ඔහුට චූ යන විදිය බලාගන්න. මේ ලංකාවේ ඉන්න කිසිම එකෙක් SF ට සමාන කරන්න බැහැ. උබලා අපි වගේ මේ forum වල බැහැල සිංහ හම පොරවගත්තු නරියෝ වගේ උන්ට කොහෙත්ම සිංහයන්ට සම කරන්න බැහැ. අඩු ගානේ යුද්දේ කාලේ සටන් කරපු, සටනේදී මියගිය එක soldier කෙනෙක්ගෙවත් පට්ටමක් ගැන කතා කරන්න කාටවත් කිසිම අයිතියක් නැහැ. ඔවුන් කරපු කැප කිරීම්වලට ගරු කරන්න ඉගෙන ගනින්. උන් යුද්ද කරේ ලංකාව බේරගන්න මිසක් කොමිස් ගහල තමන්ගේ පරම්පරාව ගොඩ ගොඩගන්න නෙවෙයි. දැන් ඉන්නවා වගේ සිංහල ලේ, එක එක මුස්ලිම් සංවිධාන, දෙමල සංවිධාන වගේ නෙවෙයි. එදා යුද්ද කරේ නියම ශ්රී ලංකික ලේ. මහින්ද රාජපක්ෂ, යුද්දේ කරන්න අවසර දුන්නේ ඔහු, රනිල් හිටියනම් සහජීවනේ කියල තාමත් යුද්දේ එහෙනම්, ඊට පස්සේ සරත් ෆොන්සේකා ඇතුළු විජයග්රහණයට සම්බන්ද සියලු දෙනාටම ගරු කරන ඉගෙන ගනින් මිත්රයා.</p><p></p><p>PS. එදා යුද්දේ දින්න හින්ද තමයි දැන් ඉන්න හාල් පාරු දේශපාලකයෝ අතල් ගන්නේ (UNP, පොහොට්ටු, JVP, සහා එකී නොකී සියලුම පක්ෂ.). උන් කොමිස් ගහල මුළු පරම්පරම ගොඩ දාගන්නේ. උබ අහනවනම් අහපන් දැනට ඉන්න මැති, ඇමතිවරුන්ගේ පට්ටම් ගැන, තානාපති කාර්යාලවල ඉන්න උන්ගේ පට්ටම් ගැන. ඒ පට්ටම් ගන්න උන්ට මොනවද තියෙන සුදුසුකම්? අන්න ඒවා මේ මුළු ලංකාවෙම ඉන්න අහිංසක මිනිස්සුන්ට ලොකු ප්රශ්නයක්.</p></blockquote><p></p>
[QUOTE="Anemanda1, post: 26269094, member: 559363"] උබ ඒ දවස් වල බෝම්බයක් කෑවනම් අද මේ වගේ ප්රශ්නයක් අහන්නේ නැති වෙයි. SF Field marshal පට්ටම ගැන කාටවත් ප්රශ්නයක් වෙන්න විදියක් නැහැ. එහෙම ප්රශ්නයක් තියෙනවනම් ඒ කෙනාව LTTE එකෙක් ඉස්සරහ තියල බලන්න ඕන ඔහුට චූ යන විදිය බලාගන්න. මේ ලංකාවේ ඉන්න කිසිම එකෙක් SF ට සමාන කරන්න බැහැ. උබලා අපි වගේ මේ forum වල බැහැල සිංහ හම පොරවගත්තු නරියෝ වගේ උන්ට කොහෙත්ම සිංහයන්ට සම කරන්න බැහැ. අඩු ගානේ යුද්දේ කාලේ සටන් කරපු, සටනේදී මියගිය එක soldier කෙනෙක්ගෙවත් පට්ටමක් ගැන කතා කරන්න කාටවත් කිසිම අයිතියක් නැහැ. ඔවුන් කරපු කැප කිරීම්වලට ගරු කරන්න ඉගෙන ගනින්. උන් යුද්ද කරේ ලංකාව බේරගන්න මිසක් කොමිස් ගහල තමන්ගේ පරම්පරාව ගොඩ ගොඩගන්න නෙවෙයි. දැන් ඉන්නවා වගේ සිංහල ලේ, එක එක මුස්ලිම් සංවිධාන, දෙමල සංවිධාන වගේ නෙවෙයි. එදා යුද්ද කරේ නියම ශ්රී ලංකික ලේ. මහින්ද රාජපක්ෂ, යුද්දේ කරන්න අවසර දුන්නේ ඔහු, රනිල් හිටියනම් සහජීවනේ කියල තාමත් යුද්දේ එහෙනම්, ඊට පස්සේ සරත් ෆොන්සේකා ඇතුළු විජයග්රහණයට සම්බන්ද සියලු දෙනාටම ගරු කරන ඉගෙන ගනින් මිත්රයා. PS. එදා යුද්දේ දින්න හින්ද තමයි දැන් ඉන්න හාල් පාරු දේශපාලකයෝ අතල් ගන්නේ (UNP, පොහොට්ටු, JVP, සහා එකී නොකී සියලුම පක්ෂ.). උන් කොමිස් ගහල මුළු පරම්පරම ගොඩ දාගන්නේ. උබ අහනවනම් අහපන් දැනට ඉන්න මැති, ඇමතිවරුන්ගේ පට්ටම් ගැන, තානාපති කාර්යාලවල ඉන්න උන්ගේ පට්ටම් ගැන. ඒ පට්ටම් ගන්න උන්ට මොනවද තියෙන සුදුසුකම්? අන්න ඒවා මේ මුළු ලංකාවෙම ඉන්න අහිංසක මිනිස්සුන්ට ලොකු ප්රශ්නයක්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom