Sarath Fonseka the warlord

සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් Marshal ධූරය පිලිගන්නවද?

  • Total voters
    125
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,109
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියට හිතේ තියෙන ප්‍රශ්නෙ අහපන්.

    "මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දෙ ඉල්ලපු නිසා සරත් ෆෝන්සේකා ෆීල්ඩ් මාෂල් කමකට සුදුසු නෑ නේද?"
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    උඹ හිතන්නෙ එහෙම පට්ටමක් දෙන්න සුදුසු නෑ කියලනෙ. ඉතින් කෙලින්ම ඒක කියල ත්‍රෙඩ් එක දාපංකො බොරුවට poll දාල ඒක අහන්නෙ නැතුව.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,808
    2,365
    113
    මෙචර කල් හිතන් හිටියේ සුදුසු නෑ කියල . හැබැයි නන්දරේ ,සරත් වීරසේකර ,ආ. ලේකම් කමල් ලොක්ක ඇතුළු සෙට් එක කසිප්පු කාරයන්ගේ උවමනාවට නටන හැටි දැක්කම උන්ට යුද්දෙ කරගන්ඩ බැරි බව තේරෙනවා
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    හරියට හිතේ තියෙන ප්‍රශ්නෙ අහපන්.

    "මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දෙ ඉල්ලපු නිසා සරත් ෆෝන්සේකා ෆීල්ඩ් මාෂල් කමකට සුදුසු නෑ නේද?"
    Dan ethakota uba ahanna one fonseka janadipathi wenna sudusuda kiyala..ethakota minissu na kiyala tiyanawa.
    • 2010 ජනාධිපතිපති ඉල්ලනකොට ජෙනරාල් විතරයි.
    • 2006 හමුදා නායකත්වය අනතුරේ දාලා බෝම්බයක් කෑවා
    • ලෝකේ පලවෙනි ෆීල්ඩ් මාර්ශර්ශල් වීසා තහනමක් ලබපු.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    • 2010 ජනාධිපතිපති ඉල්ලනකොට ජෙනරාල් විතරයි.
    • 2006 හමුදා නායකත්වය අනතුරේ දාලා බෝම්බයක් කෑවා
    • ලෝකේ පලවෙනි ෆීල්ඩ් මාර්ශර්ශල් වීසා තහනමක් ලබපු.
    uba nm maha kari uttige puthek, u bombe kala nidagen hitiye na apahu awilla gema gahuwa, uba kiyanne u utam bombe gaha gaththa kiyala d?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උඹ හිතන්නෙ එහෙම පට්ටමක් දෙන්න සුදුසු නෑ කියලනෙ. ඉතින් කෙලින්ම ඒක කියල ත්‍රෙඩ් එක දාපංකො බොරුවට poll දාල ඒක අහන්නෙ නැතුව.
    බත්කන හරකුන්ට තණකොල කවන්න එපායැ

    හරියට හිතේ තියෙන ප්‍රශ්නෙ අහපන්.

    "මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දෙ ඉල්ලපු නිසා සරත් ෆෝන්සේකා ෆීල්ඩ් මාෂල් කමකට සුදුසු නෑ නේද?"
    ගුත්තිල මූසිල කතාව ඉස්කෝලෙදි කියවලා නැද්ද? ඉහලට එන්න අතදීපු කෙනාට උඩින් යන්න හොඳ නෑනේ.
    ------ Post added on Apr 2, 2021 at 9:25 AM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    මෙචර කල් හිතන් හිටියේ සුදුසු නෑ කියල . හැබැයි නන්දරේ ,සරත් වීරසේකර ,ආ. ලේකම් කමල් ලොක්ක ඇතුළු සෙට් එක කසිප්පු කාරයන්ගේ උවමනාවට නටන හැටි දැක්කම උන්ට යුද්දෙ කරගන්ඩ බැරි බව තේරෙනවා
    yes
     
    • Like
    Reactions: hodakolla

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    බත්කන හරකුන්ට තණකොල කවන්න එපායැ

    ගුත්තිල මූසිල කතාව ඉස්කෝලෙදි කියවලා නැද්ද? ඉහලට එන්න අතදීපු කෙනාට උඩින් යන්න හොඳ නෑනේ.
    ------ Post added on Apr 2, 2021 at 9:25 AM
    onna balla panna mallen eliyat, isella hoyaganin ubalage gedara ammage room ekat rata rata horen panina ekak kaud kiyala :lol: ita passe hoyapan sarath gana:P
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    කිව්වොත් කිව්වා.... SF බිම ඇද ගෙන ගිහින් හිරේ දාපු ජෙනරාල් තමයි ඒක හොඳටම දන්නවා ඇත්තේ.
     
    • Like
    Reactions: Alex Wood

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,368
    6,243
    113
    මෙචර කල් හිතන් හිටියේ සුදුසු නෑ කියල . හැබැයි නන්දරේ ,සරත් වීරසේකර ,ආ. ලේකම් කමල් ලොක්ක ඇතුළු සෙට් එක කසිප්පු කාරයන්ගේ උවමනාවට නටන හැටි දැක්කම උන්ට යුද්දෙ කරගන්ඩ බැරි බව තේරෙනවා
    සරත් නන්දේ කමල් වගේ උන් එක්ක යුද්ද කරලා ඉවර කරපු එකම ඇති ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් පට්ටම දෙන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    යුද්ධේ කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ සරත් ෆෝන්සේකා ගේමේ හිටියේ නෑත්නම් කියලා දෑන්නම් හොදටම තේරෙනවා... මිනිහා අනිවා හොදම හමුදාපති. ඒත් හමුදාවෙන් එලියට ආවම මෙලෝ රහක් නෑ