Sarath Fonsekage Avi Ganudenu...Presidentge Pracharaka weda

Satya_Gaveshi

Member
Jun 3, 2009
119
5
0
Gampaha
091209a.jpg

 

nudpahox

Member
Nov 21, 2006
125
2
0
meke thiyenawa "YOSHITHA RAJAPAKSHA " ( President's son ) navy eke wunata eya " PRIMA" company eke director kenek kiyala eka attakda?
 

Satya_Gaveshi

Member
Jun 3, 2009
119
5
0
Gampaha
meke thiyenawa "YOSHITHA RAJAPAKSHA " ( President's son ) navy eke wunata eya " PRIMA" company eke director kenek kiyala eka attakda?
Aththa wennathi Machan--
Lokka Senaadhinaayakane...
Ragbith cup gehuwe-- Api dannedda--
Yuddhe dinuwane, ithin ape ewunuth kata wahagena innawa.:no:
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Thamath Meywa bala balath Api Shinhayo Kiya gannawaney Samaharu...
MR Eyage Pawla Anduwe Salli walin Nadaththu karaddi
Samaharak Aya Eyata Pin Denawa.. O'ka Lankawata Aaweynka
Deyak A'kai..
 

DilhanR

Member
Dec 7, 2009
14
0
0
මහින්ද රාජපක්‍ෂ ආණුඩුවෙන් තාරුණ්‍යට හෙටක් සඳහා රුපියල් මිලියන 50 ක් ලබාදේ. මේ සල්ලි මවිබිම ඇඩ් එකට පෙනී සිටින කලාකරුවන් එක් අයෙකුට ලක්‍ෂ 5 බැගින් 100කට ගෙවීම සඳහා වන අතර, තවද රූපවාහිනියෙන් රුපියල් බිලියනයක් වටිනා ඇඩ් ලබාදේ. රාජපක්‍ෂ පවුලට ජනාධිපතිකම මෙච්චර වටිනවාද ? මේ තවත් අවුරුදු 8 ක් දුවන්න පෙට්‍රල් ගහන්නේ. ප්‍රාදේශීය මන්ත්‍රීලාට 10,000යි, පළාත් සභා මන්ත්‍රීලාට රු 100,000, ඇමති කෙනෙකුට ලක්‍ෂ 50 යි, දුප්පත් මිනිස්සුන්ට රු 0යි - මේ පරිප්පු 180ට දීලා බදු ගහන අපේ සල්ලි නේද? අපේ රට ඉවරයි!