Sarath Ganegoda new Chairman at SriLankan Airlines

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    Hayleys was eyeing for de jet fuel oil bank at BIA wht would happens nxt
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,665
    113
    මාලඹේ
    දැන් ඕක විකුණන්නෙ නැ private sector එකට කියල බැන්න නෙ කට්ටියක් අනුර තීන්දුව ගෙනාවම ... ඕක හොඳ දෙයක් සම්පූර්ණ යෙන්ම පෞදගළික අංශයට පවරණවට වඩා ඔය විදියට කරණ එක ... අනික අපිට Airlines ගොඩක් තියනවයැ එකය්නෙ තියෙන්නෙත් 🤥
    ඔව් ආණ්ඩුවට කරගෙන යන්න පුළුවන් හැබැයි ලාභ ලබන්න නම් බැහැ
    ලාභ ලබන්න නම් ක්‍රම දෙකයි තියෙන්නේ

    1. සේවකයෝ 50% කින් අඩු කරන්න ඕනේ
    2. එහෙම නැත්නම් අළුතෙන් Planes එකතු කරන්න ඕනේ

    මේ වෙලාවේ ඔය දෙකම වෙන්නේ නැහැ වෙන්නේ පාඩු පිට දුවන Sri Lankan Airlines එකට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි පොම්ප කරන්න වෙන එක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675

    mahinda huththige puthala kapuwata danda ubala aharune ponnayo
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Sarath Ganegoda new Chairman at SriLankan Airlines

    image_6d4b37a027.jpg

    business leader Sarath Ganegoda has been appointed the new Chairman of SriLankan Airlines.

    A new Board of Directors has been appointed as well.

    Ganegoda replaces business leader Ashok Pathirage who served as Chairman of the national carrier since December 2019.

    Ganegoda serves as an Executive Director of the Hayleys PLC Board following his appointment into the Group Management Committee in July 2007 and the Board in September 2009.

    He is a Fellow Member of CA Sri Lanka and Member of the Institute of Certified Management Accountants of Australia. He holds an MBA from the Postgraduate Institute of Management, University of Sri Jayewardenepura.

    Other members of the new Board are Buddhika Hewawasam, Sugath Rajapakse, Eranga Rohan Peiris Goonetilleke, D. Arandara, Ananda Athukorale, Lakmal Ratnayake, and Niranjan Arulpragasam.

    කවුද මේ තට්ටයා Sri Lankan ගොඩ දායි ද මූ
    johnny sins ge malli. wesa look have back side ok
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඉතින් උබළගේ පොන්න අනුරයට කියපන්කෝ හොරා කාපු එවුන් අල්ලන්න කියලා http 🤣
    මේකේ කුහකයෝ කියන විදියට හොරු අල්ලන්න බැහැ ෆයලස් ටික තෝරාලා බේරලා වෙන් කරගන්න ඕනේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    johnny sins ge malli. wesa look have back side ok
    හැබැයි සජියා වගේ නුගත් මානයෙන් ඉන්න එකෙක් ජනාධිපති උනානම් ඕකා ශ්‍රී ලන්කන් එකේ සභාපති කරන්නේ ලක්ස්මන් හරි දුවානොගේ කම්බ හොර මිනිහා හරි 🤭

    මේ පාර උබලාගේ මෝඩ පුතාට තිබ්බ 55 ටත් වඩා අඩු වෙන සයිස් එකක් තියෙන්නේ 🥲
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    හැබැයි සජියා වගේ නුගත් මානයෙන් ඉන්න එකෙක් ජනාධිපති උනානම් ඕකා ශ්‍රී ලන්කන් එකේ සභාපති කරන්නේ ලක්ස්මන් හරි දුවානොගේ කම්බ හොර මිනිහා හරි 🤭

    මේ පාර උබලාගේ මෝඩ පුතාට තිබ්බ 55 ටත් වඩා අඩු වෙන සයිස් එකක් තියෙන්නේ 🥲
    hi omlette jeppa
     
    • Haha
    Reactions: 2osama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,820
    13,032
    113
    හෑල්ල දාලා අපෙන් අහන්නේ. ඔය තියෙන්නේ සුදුසුකම් ටික :ROFLMAO:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,875
    3,247
    113
    Malabe
    Eka company ekaka veda pennuva kiyala thava company ekaka ehema veda pennanna ba. Situations venas.
    Tika kalak balala thamai kiyanna puluvan.
     
    • Love
    Reactions: 2osama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    ඔව් ආණ්ඩුවට කරගෙන යන්න පුළුවන් හැබැයි ලාභ ලබන්න නම් බැහැ
    ලාභ ලබන්න නම් ක්‍රම දෙකයි තියෙන්නේ

    1. සේවකයෝ 50% කින් අඩු කරන්න ඕනේ
    2. එහෙම නැත්නම් අළුතෙන් Planes එකතු කරන්න ඕනේ

    මේ වෙලාවේ ඔය දෙකම වෙන්නේ නැහැ වෙන්නේ පාඩු පිට දුවන Sri Lankan Airlines එකට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි පොම්ප කරන්න වෙන එක
    ඕක තමයි අන්තිමට වෙන්නේ. තව නය ටිකක් එකතු වෙනවා. income tax වැඩි වෙනවා
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,665
    113
    මාලඹේ
    ඕක තමයි අන්තිමට වෙන්නේ. තව නය ටිකක් එකතු වෙනවා. income tax වැඩි වෙනවා
    ණය ගන්න එකනම් මේ මාසෙටම රුපියල් බිලියන 90 ක් අරගෙන තියනවා
    දිගටම මෙහෙම ණය ගන්න බැහැ අන්තිමට වෙන්නේ රුපියල් අච්චු ගහන්න බං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,410
    1
    57,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙයාව දාන්න අවශ්‍ය කටයුතු ඔක්කොම කරේ රනිල්. කන්ට්‍ර්ක්ට් එකත් අස්සන් කරලා තිබුණේ Sep 20