Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath? Mahinda? Or?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජුන්ටාවක් යනු හමුදා කුමන්ත්‍රණ මගින් බලයට පත්ව, සුළු කණ්ඩායමක් හෝ කල්ලියක් විසින් එම කල්ලියේ උන්නතිය වෙනුවෙන් පවත්වාගෙන යන පාලනයකි. ප්රජාතන්ත්රවාදයට හෝ මිනිස් නිදහසට එහි තැනක් නැත. මහජනතාව සමග සම්මුතිය වෙනුවට රට පාලනය සදහා මූලික වශයෙන් මර්දනය යොදා ගනු ලැබේ. නමුත් එබදු ආණ්ඩුද බොහෝවිට තමන් හදුන්වා ගනු ලබන්නේ ප්රජාතන්ත්රවාදී හෝ සමාජවාදී ආණ්ඩු හැටියටය. තමන් දැඩි මර්දනකාරී පාලනයක් ගෙනයන්නේ ම ප්රජාතන්ත්රවාදයත් රටත් ජාතියත් ආගමත් රැකගැනීම වෙනුවෙන්ම යැයි කියති. රටේ බහුතර ජනතාව ගේ හැගීම අනුව පාලන මතවාදයේ තේමාව සකස් කරගනිති. බුරුමය හෙවත් මියන්මාරය, ඉරාණය, ලිබියාව, ඉන්දුනීසියාව, සුඩානය හා සෝමාලියාව ඊට නිදර්ශණය. නමුත් මහජන වරමින් බලයට පත්වන ආණ්ඩුවකටද ප්රජාතන්ත්රවාදයට පිටු පා ජුන්ටාවක තත්ත්වයට පරිවර්තනය වන්නට පුළුවන. ජුන්ටාවක් මෙන්ම එක් අතෙකින් සමාජය රවටා ගැනීමේ මානසික උප්පරවැට්ටි යොදාගනිමින් එහෙත් නියම අර්ථයෙන් කුඩා පාලක කල්ලියක වුවමනාවන් වෙනුවෙන් ක්‍රියා කරන්නට පුළුවන. පාකිස්ථානය, පිලිපීනය, පීජි උදාහරණ ලෙස ගත හැකිය. මේ ආකාරයේ විවිධ ආණ්ඩු ආසියාවේත් අප්‍රිකාවේ හා ලතින් ඇමරිකා රටවලත් සුලබය. ඉන් සමහර ඒවා දේශපේ‍්‍රමී ආණ්ඩුය. තවත් ඒවා ධනවාදී හෝ විප්ලවවාදීය නැතහොත් සමාජවාදීය. මහජන මතයටත්, නීතියටත් ගරු නොකොට, හිතුවක්කාර පාලනයක් ගෙනයාම ඒවායේ පොදු ස්වභාවයයි. එබදු කුමන පාලනයක් යටතේ වුවත් පාර්ලිමේන්තුව හා අධිකරණය වැදගැම්මකට නැති ආයතන බවට පත්වෙයි. තමන් කැමැති දේශපාලනයක් කිරීමේ නිදහස මෙන් ම, පොදු මිනිස් අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් ද තමන් විදිමින් සිටින ප්රජාතාන්ත්රීය අයිතිවාසිකම් ද අහිමි වෙයි. එහි වැදගත්ම ලක්ෂණය ඒ මර්දන කාරී ප්‍රජා පීඩක රාජ්‍ය ආකෘතිය ය.

මේ අතර පළමුව හමුදා කුමන්ත්‍රණ මගින් හෝ මහජන ඡන්දයෙන්ම බලයට පැමින දැඩි ඒකාධිපති ආකෘතියක් අනුව, එහෙත් සමස්ථ රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කොට පසුව ඊට මහජන කැමැත්ත ලබමින් මහජනතාව නියෝජනය කරන පාලන තන්ත්රද ගොඩ නගා ගත හැකිය. සිංගප්පූරුව, මලයාසියාව, දකුණු කොරියාව, තායිවානය ඊට උදාහරණය. සංවර්ධනයේ වැදගත් ආකෘති ලෙස ඇතැම්හු නිතර ආදර්ශයට ගන්නා මෙම රටවල්, එසේ දියුණු වූයේ දැඩි ඒකාධිපති පාලනය නිසා යැයි කියා වැරැදි වැටහීමක සිටිති.

තතු මෙසේ නම් දැනට අප ඉන්නේ කුමන අන්දමේ පාලනයක් යටතේද?

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ මහජන ඡුන්දයෙනි. එහෙත් එම ජනතා බලය ස්ථාවර කරගැනීමට ප්රජාතන්ත්රවාදී මාර්ග වෙනුවට ඉ`දුරාම ඊට පටහැනි උප්පරවැට්ටි යොදාගන්නට විය. විරුද්ධ පක්ෂවල මංතී‍්‍රවරුන් උපායෙන් තම ආණ්ඩුවට යා කර ගැනීම ඉන් එකකි. රාජ්‍ය තන්ත්රයේ සියළු වැදගත් මෙහෙයුම් කපාට වලට තම ඥාතීන් හෝ හිතවතුන් පත්කර ගැනීම තවත් එකකි. මර්දනයෙන් හෝ වරප්‍රසාද ම`ගින් මාධ්‍ය හසුරුවාගැනීම ද ඒ වර්ගයේම පියවරකි. සිවිල් සමාජයේ නිදහස පාලනය කිරීම ස`දහා එක්කෝ කැපී පෙනෙන සිවිල් පුරවැසියන් වරදාන ම`ගින් යාකර ගැනිණ. නැත්නම පරිපාලනමය උගුල්වලට හසු කර ගැනිණ. ඒත් නැත්නම් ඒ ස`දහා භීෂණය යොදා ගැනිණ. ඉතා කෙටි කලකින් ආණ්ඩුව කුඩා ගණගෝත්ර කල්ලියක් බවට පරිණාමය විය. මහජන ආකර්ශණය තමන්වෙත ර`දවා ගැනීමට යොදා ගැනුණේ දේශපේ‍්‍රමය ලෙස වෙස් ගත් වර්ග බේදය පමනි. ඒ අනුව මෙය කුමන වර්ගයේ ආණ්ඩුවක්ද?

Source :- http://wp.me/pI5Gy-46

[QUOTE="laknews, post: 5976081, member: 250381"] ජුන්ටාවක් යනු හමුදා කුමන්ත්‍රණ මගින් බලයට පත්ව, සුළු කණ්ඩායමක් හෝ කල්ලියක් විසින් එම කල්ලියේ උන්නතිය වෙනුවෙන් පවත්වාගෙන යන පාලනයකි. ප්රජාතන්ත්රවාදයට හෝ මිනිස් නිදහසට එහි තැනක් නැත. මහජනතාව සමග සම්මුතිය වෙනුවට රට පාලනය සදහා මූලික වශයෙන් මර්දනය යොදා ගනු ලැබේ. නමුත් එබදු ආණ්ඩුද බොහෝවිට තමන් හදුන්වා ගනු ලබන්නේ ප්රජාතන්ත්රවාදී හෝ සමාජවාදී ආණ්ඩු හැටියටය. තමන් දැඩි මර්දනකාරී පාලනයක් ගෙනයන්නේ ම ප්රජාතන්ත්රවාදයත් රටත් ජාතියත් ආගමත් රැකගැනීම වෙනුවෙන්ම යැයි කියති. රටේ බහුතර ජනතාව ගේ හැගීම අනුව පාලන මතවාදයේ තේමාව සකස් කරගනිති. බුරුමය හෙවත් මියන්මාරය, ඉරාණය, ලිබියාව, ඉන්දුනීසියාව, සුඩානය හා සෝමාලියාව ඊට නිදර්ශණය. නමුත් මහජන වරමින් බලයට පත්වන ආණ්ඩුවකටද ප්රජාතන්ත්රවාදයට පිටු පා ජුන්ටාවක තත්ත්වයට පරිවර්තනය වන්නට පුළුවන. ජුන්ටාවක් මෙන්ම එක් අතෙකින් සමාජය රවටා ගැනීමේ මානසික උප්පරවැට්ටි යොදාගනිමින් එහෙත් නියම අර්ථයෙන් කුඩා පාලක කල්ලියක වුවමනාවන් වෙනුවෙන් ක්‍රියා කරන්නට පුළුවන. පාකිස්ථානය, පිලිපීනය, පීජි උදාහරණ ලෙස ගත හැකිය. මේ ආකාරයේ විවිධ ආණ්ඩු ආසියාවේත් අප්‍රිකාවේ හා ලතින් ඇමරිකා රටවලත් සුලබය. ඉන් සමහර ඒවා දේශපේ‍්‍රමී ආණ්ඩුය. තවත් ඒවා ධනවාදී හෝ විප්ලවවාදීය නැතහොත් සමාජවාදීය. මහජන මතයටත්, නීතියටත් ගරු නොකොට, හිතුවක්කාර පාලනයක් ගෙනයාම ඒවායේ පොදු ස්වභාවයයි. එබදු කුමන පාලනයක් යටතේ වුවත් පාර්ලිමේන්තුව හා අධිකරණය වැදගැම්මකට නැති ආයතන බවට පත්වෙයි. තමන් කැමැති දේශපාලනයක් කිරීමේ නිදහස මෙන් ම, පොදු මිනිස් අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් ද තමන් විදිමින් සිටින ප්රජාතාන්ත්රීය අයිතිවාසිකම් ද අහිමි වෙයි. එහි වැදගත්ම ලක්ෂණය ඒ මර්දන කාරී ප්‍රජා පීඩක රාජ්‍ය ආකෘතිය ය. මේ අතර පළමුව හමුදා කුමන්ත්‍රණ මගින් හෝ මහජන ඡන්දයෙන්ම බලයට පැමින දැඩි ඒකාධිපති ආකෘතියක් අනුව, එහෙත් සමස්ථ රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කොට පසුව ඊට මහජන කැමැත්ත ලබමින් මහජනතාව නියෝජනය කරන පාලන තන්ත්රද ගොඩ නගා ගත හැකිය. සිංගප්පූරුව, මලයාසියාව, දකුණු කොරියාව, තායිවානය ඊට උදාහරණය. සංවර්ධනයේ වැදගත් ආකෘති ලෙස ඇතැම්හු නිතර ආදර්ශයට ගන්නා මෙම රටවල්, එසේ දියුණු වූයේ දැඩි ඒකාධිපති පාලනය නිසා යැයි කියා වැරැදි වැටහීමක සිටිති. තතු මෙසේ නම් දැනට අප ඉන්නේ කුමන අන්දමේ පාලනයක් යටතේද? වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ මහජන ඡුන්දයෙනි. එහෙත් එම ජනතා බලය ස්ථාවර කරගැනීමට ප්රජාතන්ත්රවාදී මාර්ග වෙනුවට ඉ`දුරාම ඊට පටහැනි උප්පරවැට්ටි යොදාගන්නට විය. විරුද්ධ පක්ෂවල මංතී‍්‍රවරුන් උපායෙන් තම ආණ්ඩුවට යා කර ගැනීම ඉන් එකකි. රාජ්‍ය තන්ත්රයේ සියළු වැදගත් මෙහෙයුම් කපාට වලට තම ඥාතීන් හෝ හිතවතුන් පත්කර ගැනීම තවත් එකකි. මර්දනයෙන් හෝ වරප්‍රසාද ම`ගින් මාධ්‍ය හසුරුවාගැනීම ද ඒ වර්ගයේම පියවරකි. සිවිල් සමාජයේ නිදහස පාලනය කිරීම ස`දහා එක්කෝ කැපී පෙනෙන සිවිල් පුරවැසියන් වරදාන ම`ගින් යාකර ගැනිණ. නැත්නම පරිපාලනමය උගුල්වලට හසු කර ගැනිණ. ඒත් නැත්නම් ඒ ස`දහා භීෂණය යොදා ගැනිණ. ඉතා කෙටි කලකින් ආණ්ඩුව කුඩා ගණගෝත්ර කල්ලියක් බවට පරිණාමය විය. මහජන ආකර්ශණය තමන්වෙත ර`දවා ගැනීමට යොදා ගැනුණේ දේශපේ‍්‍රමය ලෙස වෙස් ගත් වර්ග බේදය පමනි. ඒ අනුව මෙය කුමන වර්ගයේ ආණ්ඩුවක්ද? Source :- [url]http://wp.me/pI5Gy-46[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom