Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath? Mahinda? Or?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමාන පාලන තන්ත්රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද, අධිකරණය ද නොතකා ක්‍රියා කරයි. දූෂිත හෙජින් ගනු දෙනු වල ට එරෙහිව අධිකරණය දුන් නියෝගයට ජනාධිපතිවරයා පිටුපෑම ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ එක් සිද්ධියකි, දහස් ගණනක් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම. කප්පම් ගැනීම සිදු වූයේත් වන්නේත් මේ පාලනය යටතේය. අපරාධවලට සැක පිට පොලිස් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් පලා යාමට හෝ පහර දීමට තැත් කළාය යන රෙඩිමේඞ් චෝදනාව මත අධිකරණ කටයුත්තකින් තොරව ඝාතනය කෙරෙති. ජනාධිපති වරයා විසින් තමන් කළ මහ`ගු ජනතා සේවයක් ලෙස මහත් උජාරුවෙන් මෙය හ`දුන්වන්නේ පාතාලය මර්දනය කිරීම යනුවෙනි. මෙම නිල සංස්කෘතියට අනුගත වූ පොලීසිය සිය වෘත්තීය වගකීම වන මහජන ආරක්ෂාව අත් හැර ඇති සැටියකි. හිතූ මනාපේ හැටියට සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබෙන්නේ ඒ නිසාවෙනි. අ`ගුලානේ හා බම්බලපිටියේ මිනිස් ඝාතන එවැනි එහෙත් ප්‍රසිද්ධියට පත් ඝාතන පමණි. මේ අතර මාධ්‍ය කරුවන් පමණක් නොව, මහජන ඡුංන්දයෙන් පත් වූ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් ද, ප්‍රසිද්ධියේම මහ ම`ග ඝාතනය කිරීම. නැත්නම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම. ප්‍රසිද්ධියේම මාධ්‍ය ආයතනවලට පැන ගෙස්ටපෝ ක්‍රමයට පහර දීම හා ඒ ආයතන ගිනි තබා-වෙඩි තබා විනාශකිරීම. රජයේ මාධ්‍ය ආයතන වලටම පවා පැන, ඒවායේ තමන්ට වලංගුනැති මාධ්‍ය සේවකයන් මට්ටු කිරීම, නීතිය නොතකන බවට උදාහරණය.

මේ අතර, මේ රටේ ජනයා කලක සිට දිනා සිටින අයිතියක් වන පෙළපාලි යාම, වැඩවර්ජනය කිරීම, නිරායුධව විරෝධය පළ කිරීම ආදී අයිතීන්ට කුමක් සිදු වී ඇත්ද?. පුදුමයකි. කලකට පෙර කම්කරු ඇමැතිවරයා හැටියට, කම්කරු ප්රඥප්තියක් සකස් කොට, තමන්ට බලයක් නැති නිසා, එය ක්‍රියාත්මක කරන්නට බැරි යැයි කියා, කීවේ මේ නායකයාය. දැන් මේ සියළු බලය අත ඇතිව එය නොකරන්නේත් ඒ පුද්ගලයාමය. ඒ වෙනුවට ඔහු කම්කරු අයිතිවාසිකම් මර්දනය කිරීම වෙත සිය කාරුණික අවධානය යොමු කොට ඇත.

ඉතින් මිලිටරි ජුන්ටාවකින් ලැබෙන්නේ් මීට වෙනස් දශාවක් ද? ඉන්දුනීසියාවේ, මියන්මාරයේ පාකිස්ථානයේ සමාජ විදවන දුක්බර තත්ත්වය මීට වෙනස් ද? සත්‍යයනම්, පෙනුම කුමක් වුවත් හරයෙන් අප දැනටමත් සිටින්නේ මිලිටරි ජුන්ටාවක් හා සමාන තන්ත්රයක් යටතේය. එය සම්ප්‍රදායික ජුන්ටාවකට වඩා නපුරුය. මන්ද? එය ප්රජාතන්ත්ර පාලනයක වෙස් ගෙන සිටීම නිසයි. මහජනතාව ඊට රැුවටී සිටීම නිසයි. ඇත්තටම එය බැටළු සම පොරවාගත් වෘකයෙකිි.

මේ නිසා වැදගත්ම කාරණය වන්නේ, කුමන පාලන තන්ත්රයක වුවත් රූපය නොව එහි ව්‍යුහය තේරුම් ගැනීමයි. සංයුක්තව කියනවානම් සැබෑ අභියෝගය වන්නේ මේ තිරශ්චීන පාලනතන්ත්රයේ කුරිරු අවයව තේරුම් ගැනීමයි. ඒ නපුරු විෂ දල නායකයාගේ ව්‍යාජ සැදැහැවත් මුහුනෙන් වසන් වී තිබේ. මෙය මෙම නායකයාට පමනක් උරුම වූ නපුරක් ද නොවේ. මෙය වූ කලී රාජ්‍ය පාලන ව්‍යුහයේ ද උරුමයකි. අවසානයේ ඒ රාජ්‍ය ව්‍යුහය වූ කලී අප ඇසුරු කරන සමාජයේම කොටසකි. ඔහු යොදා ගන්නේ අපට එරෙහිව අපමය. මෙම පාලනයට මහ ජනයා පක්ෂපාතී බව අපට පෙනෙන්නේ ඒනිසාය. සතුරා අපතුළම වසන නිසාය. බරපතල ප්‍රශ්ණයත්, විස`දා ගතයුතු ප්‍රශ්ණයත්, බැලූ බැල්මට නොපෙනෙන ව්‍යසනයත් එයය. සමාජය යහපත් කිරීමට සද් චේතනාව ඇති බුද්ධිමතෙකුගේ කාර්යය වන්නේ එම යථාර්ථය හෙලිදරව් කිරීමයි. එම`ගින් තමන් ද තම සමාජයද විපතින් ගලවා ගැනීම කළහැකි වන්නේ ඉන් පසුවයි.

Source :- http://wp.me/pI5Gy-46

[QUOTE="laknews, post: 5976088, member: 250381"] වර්තමාන පාලන තන්ත්රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද, අධිකරණය ද නොතකා ක්‍රියා කරයි. දූෂිත හෙජින් ගනු දෙනු වල ට එරෙහිව අධිකරණය දුන් නියෝගයට ජනාධිපතිවරයා පිටුපෑම ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ එක් සිද්ධියකි, දහස් ගණනක් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම. කප්පම් ගැනීම සිදු වූයේත් වන්නේත් මේ පාලනය යටතේය. අපරාධවලට සැක පිට පොලිස් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් පලා යාමට හෝ පහර දීමට තැත් කළාය යන රෙඩිමේඞ් චෝදනාව මත අධිකරණ කටයුත්තකින් තොරව ඝාතනය කෙරෙති. ජනාධිපති වරයා විසින් තමන් කළ මහ`ගු ජනතා සේවයක් ලෙස මහත් උජාරුවෙන් මෙය හ`දුන්වන්නේ පාතාලය මර්දනය කිරීම යනුවෙනි. මෙම නිල සංස්කෘතියට අනුගත වූ පොලීසිය සිය වෘත්තීය වගකීම වන මහජන ආරක්ෂාව අත් හැර ඇති සැටියකි. හිතූ මනාපේ හැටියට සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබෙන්නේ ඒ නිසාවෙනි. අ`ගුලානේ හා බම්බලපිටියේ මිනිස් ඝාතන එවැනි එහෙත් ප්‍රසිද්ධියට පත් ඝාතන පමණි. මේ අතර මාධ්‍ය කරුවන් පමණක් නොව, මහජන ඡුංන්දයෙන් පත් වූ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් ද, ප්‍රසිද්ධියේම මහ ම`ග ඝාතනය කිරීම. නැත්නම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම. ප්‍රසිද්ධියේම මාධ්‍ය ආයතනවලට පැන ගෙස්ටපෝ ක්‍රමයට පහර දීම හා ඒ ආයතන ගිනි තබා-වෙඩි තබා විනාශකිරීම. රජයේ මාධ්‍ය ආයතන වලටම පවා පැන, ඒවායේ තමන්ට වලංගුනැති මාධ්‍ය සේවකයන් මට්ටු කිරීම, නීතිය නොතකන බවට උදාහරණය. මේ අතර, මේ රටේ ජනයා කලක සිට දිනා සිටින අයිතියක් වන පෙළපාලි යාම, වැඩවර්ජනය කිරීම, නිරායුධව විරෝධය පළ කිරීම ආදී අයිතීන්ට කුමක් සිදු වී ඇත්ද?. පුදුමයකි. කලකට පෙර කම්කරු ඇමැතිවරයා හැටියට, කම්කරු ප්රඥප්තියක් සකස් කොට, තමන්ට බලයක් නැති නිසා, එය ක්‍රියාත්මක කරන්නට බැරි යැයි කියා, කීවේ මේ නායකයාය. දැන් මේ සියළු බලය අත ඇතිව එය නොකරන්නේත් ඒ පුද්ගලයාමය. ඒ වෙනුවට ඔහු කම්කරු අයිතිවාසිකම් මර්දනය කිරීම වෙත සිය කාරුණික අවධානය යොමු කොට ඇත. ඉතින් මිලිටරි ජුන්ටාවකින් ලැබෙන්නේ් මීට වෙනස් දශාවක් ද? ඉන්දුනීසියාවේ, මියන්මාරයේ පාකිස්ථානයේ සමාජ විදවන දුක්බර තත්ත්වය මීට වෙනස් ද? සත්‍යයනම්, පෙනුම කුමක් වුවත් හරයෙන් අප දැනටමත් සිටින්නේ මිලිටරි ජුන්ටාවක් හා සමාන තන්ත්රයක් යටතේය. එය සම්ප්‍රදායික ජුන්ටාවකට වඩා නපුරුය. මන්ද? එය ප්රජාතන්ත්ර පාලනයක වෙස් ගෙන සිටීම නිසයි. මහජනතාව ඊට රැුවටී සිටීම නිසයි. ඇත්තටම එය බැටළු සම පොරවාගත් වෘකයෙකිි. මේ නිසා වැදගත්ම කාරණය වන්නේ, කුමන පාලන තන්ත්රයක වුවත් රූපය නොව එහි ව්‍යුහය තේරුම් ගැනීමයි. සංයුක්තව කියනවානම් සැබෑ අභියෝගය වන්නේ මේ තිරශ්චීන පාලනතන්ත්රයේ කුරිරු අවයව තේරුම් ගැනීමයි. ඒ නපුරු විෂ දල නායකයාගේ ව්‍යාජ සැදැහැවත් මුහුනෙන් වසන් වී තිබේ. මෙය මෙම නායකයාට පමනක් උරුම වූ නපුරක් ද නොවේ. මෙය වූ කලී රාජ්‍ය පාලන ව්‍යුහයේ ද උරුමයකි. අවසානයේ ඒ රාජ්‍ය ව්‍යුහය වූ කලී අප ඇසුරු කරන සමාජයේම කොටසකි. ඔහු යොදා ගන්නේ අපට එරෙහිව අපමය. මෙම පාලනයට මහ ජනයා පක්ෂපාතී බව අපට පෙනෙන්නේ ඒනිසාය. සතුරා අපතුළම වසන නිසාය. බරපතල ප්‍රශ්ණයත්, විස`දා ගතයුතු ප්‍රශ්ණයත්, බැලූ බැල්මට නොපෙනෙන ව්‍යසනයත් එයය. සමාජය යහපත් කිරීමට සද් චේතනාව ඇති බුද්ධිමතෙකුගේ කාර්යය වන්නේ එම යථාර්ථය හෙලිදරව් කිරීමයි. එම`ගින් තමන් ද තම සමාජයද විපතින් ගලවා ගැනීම කළහැකි වන්නේ ඉන් පසුවයි. Source :- [url]http://wp.me/pI5Gy-46[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom