Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath? Mahinda? Or?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද වැදගත් වන්නේ එයමය. ඔහු හමුදා නායකයෙකු සිටීම නොව ඔහු අත ඇති වැඩ පිළිවෙල කුමක්ද, යන්නයි. එය යථාර්ථවාදී ද? එය සාධාරණ වූවක් ද? සාධාරණ වුවත් එය ක්‍රියාත්මක කිරීමට බාධා ඇත් ද? එවැනි බාධා වෙතොත් ඒ බාධා ඉවත් කර ගැනීමට උපායන් තිබේද? මේ සියල්ල කුමන සංදර්භයක් තුළ සිදුවන්නේද? ආදී දේ වැදගත්ය. එහෙත් මෙම සාකච්ඡාවල ඒ ගැන කතා කරනු පෙනෙන්නට නැත. නීති තර්කත් ලෝක කුමන්ත්‍රණ ගැන පල් බොරුත් හැර වැදගත් දෙයක් එහි නැත. මේවායින් වන්නේ නියම සාකච්ඡාව හා සංවාදය පීලිපැනීමය.

(2) ඊළගට සොයා බැලිය යුත්තේ හමුදා නායකයෙකුට ප්රජාතන්ත්රවාදය අකැපද යන්නයි. ප්රජාතන්ත්රවාදයේ ආදර්ශය උපුටා ගන්නේ ප්රංශයෙනි. ප්රජාතන්ත්රවාදය පිහිටවූ බලවේලයේ නායකයා වූයේ සරත් ෆොන්සේකා වැනි එසේ මෙසේ අයෙක් නොව, ලොව රුදුරුම හමුදා නායකයෙකු වූ නැපෝලියන් බොනපාට් ය. ඉන් පසු ඩිගෝල් ය. එංගලන්තයේදී එය කළේ අති බිහිසුණු ක්‍රොම්වෙල් සෙනෙවියාය. ඉතින් හමුදා සේවයේ සිටීමම නුසුදුසු කමක් වන්නේ කෙසේද ? අනෙක් අතට ප්රජාතන්ත්රවාදය මුලූමනින්ම කාබාසිනියා කළ හිට්ලර් බලයට පත් වූයේ මහජන ඡන්දයෙන් ය. යන්තමින් නොව මහා ජන සන්නිපාතයකින්ය. ඇතැම් වමේ පක්ෂ බර්ලින් නගරයේ තාප්පවල හිට්ලර් සහෝදරයාට ඡන්දය දෙන්න කියා පොස්ටර් ඇලවූහ. රුසියාවේදී ජෝසෆ් ස්ටාලින් ද, වීනයේ දී මා ඕ සේතුං ද, කියුබාවේදී ෆිඩෙල් කස්ත්රෝද පාට රතු වුවත් මිලිටරි නායකයන් බව අමතක නොකළ යුතුය. ඔවුන් තම මිලිටරි කබාය කිසි දිනෙකත් ගැලවූයේ නැත. ඒ ඒ රටවල ජනසමාජ විදි අපමන දුක් කම්කටොලූ, ඔවුන් ගොදුරු වී සිටි පාලන ව්‍යුහයන්ගෙන් වෙන් කළ නොහැකිය. ඒවා පුද්ගල ප්රශ්ණම නොවේ. ඒ නිසා මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ රාජපක්ෂවාදී ක්‍රමය ත් ෆොන්සේකාවාදී ක්‍රමය ත් (එවන් ක්‍රමයක් ඇත්දැයි මම නොදනිමි.) යන දෙකම එකක් මද නැත්නම් වෙනස් ද යන්නයි. ඒ මිස රැවුලයි කොන්ඩයයි කලූපාටයි කියා හෝ ආ නේ, නියම කද කියා හෝ පංචස්කන්ධයට වැද වැටීම පලක් නැත.

(3) දූෂණය සම්බන්ධව කෙරෙන විවේචනයද පුදුමාකාරය. මේ දැන් සිටින්නේ කෙබ`දු ආකාරයක දූෂිත පාලනයක් යටතේ ද යන්න විවේචකයන්ගේ අවධානයට ලක්ව නැත. අනාගතයේ ඇතිවිය හැකියැයි සිතන දූෂිත ආණුඩුවක් නොව මේ දැන් මෙතැන තිබෙන දූෂිත පාලන තන්ත්රය රැුකගන්නේ මන්ද? කියා සිතිය යුතුය. රාජ්‍ය මූල්‍ය දූෂණය පමනක් වුවද සැලකිල්ලට ගන්නේනම්, බලයට එන්න පෙර, මේ පාලකයන් හා ඔවුන්ගේ මිතුරු කණ්ඩායම මොනතරම් අගහිගකම් වලින් පීඩිතව සිටියත්, දැන් මහා ප්රකෝටිපතියන් වූයේ කෙසේද යන්න අවධානයට ගත යුතුය. කෙනෙකු පොහොසත්වීම කෙරෙහි වමේ සම්ප්රදාය තුළින් උපන් වෛරය ඊර්ෂ්‍යාව කුළුගැන්වීමේ දේශපාලන පුරුද්දක් ලංකාවේ තිබේ. අප මෙවන් ප්‍රශ්ණවලදී කල්පනා කළ යුත්තේ එම දේශපාලන අගතියෙන් තොරවය. දේශපාලනඥයන් වූ පලියට තමන්ගේ ව්‍යාපාරයක් මගින් ධනවත් වීමේ වරදක් නැත. එය සම්මා කම්මන්ත ලෙස බුදු දහමේ පෙන්වා දෙති. වරද ඇත්තේ මහජන ධනය සොරකම් කිරීමයි. වත්මන් පාලනය වූකලී රාජ්‍ය දේපොල සොරකම් කරනවා පමණක් නොව කෑදර ලෙස නිදහස් පුරවැසියන්ගේ ව්‍යාපාර හා ධනය ද කොල්ලකෑමයි. මුගාබේ පවුල මෙන් ම මේ අයද ඒ සදහා ආයෝජනය කරන්නේ දේශපේ‍්‍රමය ලෙස වෙස් ගත් වර්ගවාදයයි. එය ජාතික අපරාධයකි. එවිට රට පිරිහෙයි. ධනය සමාජයේ පහලට ගලා යාම නවතියි. දුප්පත්කම වැඩිවෙයි. ව්‍යවසාය වර්ධනය ආර්ථික වෘද්ධිය ඇන හිටියි. රටේම ධනය හා ව්‍යවසායයන් එකම පවුලක් හා මිතුරු කැලක් වෙත රැුස්වීම එහි ඇති වරදයි. එය නිදහස් ආර්ථික ක්‍රමයක් නොවේ. එහි නියම නම චෞරතන්ත්රය නම් වේ. පාලකයන් ඍජුව හෝ වක්‍රව එවැනි පාලනයක් පවත්වාගෙන යාම, තම වැසියන් මරා කෑ රජෙකු ගැන කියැවෙන, චුල්ල සුතසෝම ජාතකය සිහියට ගෙන එයි.

Source :- http://wp.me/pI5Gy-46

[QUOTE="laknews, post: 5976095, member: 250381"] සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද වැදගත් වන්නේ එයමය. ඔහු හමුදා නායකයෙකු සිටීම නොව ඔහු අත ඇති වැඩ පිළිවෙල කුමක්ද, යන්නයි. එය යථාර්ථවාදී ද? එය සාධාරණ වූවක් ද? සාධාරණ වුවත් එය ක්‍රියාත්මක කිරීමට බාධා ඇත් ද? එවැනි බාධා වෙතොත් ඒ බාධා ඉවත් කර ගැනීමට උපායන් තිබේද? මේ සියල්ල කුමන සංදර්භයක් තුළ සිදුවන්නේද? ආදී දේ වැදගත්ය. එහෙත් මෙම සාකච්ඡාවල ඒ ගැන කතා කරනු පෙනෙන්නට නැත. නීති තර්කත් ලෝක කුමන්ත්‍රණ ගැන පල් බොරුත් හැර වැදගත් දෙයක් එහි නැත. මේවායින් වන්නේ නියම සාකච්ඡාව හා සංවාදය පීලිපැනීමය. (2) ඊළගට සොයා බැලිය යුත්තේ හමුදා නායකයෙකුට ප්රජාතන්ත්රවාදය අකැපද යන්නයි. ප්රජාතන්ත්රවාදයේ ආදර්ශය උපුටා ගන්නේ ප්රංශයෙනි. ප්රජාතන්ත්රවාදය පිහිටවූ බලවේලයේ නායකයා වූයේ සරත් ෆොන්සේකා වැනි එසේ මෙසේ අයෙක් නොව, ලොව රුදුරුම හමුදා නායකයෙකු වූ නැපෝලියන් බොනපාට් ය. ඉන් පසු ඩිගෝල් ය. එංගලන්තයේදී එය කළේ අති බිහිසුණු ක්‍රොම්වෙල් සෙනෙවියාය. ඉතින් හමුදා සේවයේ සිටීමම නුසුදුසු කමක් වන්නේ කෙසේද ? අනෙක් අතට ප්රජාතන්ත්රවාදය මුලූමනින්ම කාබාසිනියා කළ හිට්ලර් බලයට පත් වූයේ මහජන ඡන්දයෙන් ය. යන්තමින් නොව මහා ජන සන්නිපාතයකින්ය. ඇතැම් වමේ පක්ෂ බර්ලින් නගරයේ තාප්පවල හිට්ලර් සහෝදරයාට ඡන්දය දෙන්න කියා පොස්ටර් ඇලවූහ. රුසියාවේදී ජෝසෆ් ස්ටාලින් ද, වීනයේ දී මා ඕ සේතුං ද, කියුබාවේදී ෆිඩෙල් කස්ත්රෝද පාට රතු වුවත් මිලිටරි නායකයන් බව අමතක නොකළ යුතුය. ඔවුන් තම මිලිටරි කබාය කිසි දිනෙකත් ගැලවූයේ නැත. ඒ ඒ රටවල ජනසමාජ විදි අපමන දුක් කම්කටොලූ, ඔවුන් ගොදුරු වී සිටි පාලන ව්‍යුහයන්ගෙන් වෙන් කළ නොහැකිය. ඒවා පුද්ගල ප්රශ්ණම නොවේ. ඒ නිසා මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ රාජපක්ෂවාදී ක්‍රමය ත් ෆොන්සේකාවාදී ක්‍රමය ත් (එවන් ක්‍රමයක් ඇත්දැයි මම නොදනිමි.) යන දෙකම එකක් මද නැත්නම් වෙනස් ද යන්නයි. ඒ මිස රැවුලයි කොන්ඩයයි කලූපාටයි කියා හෝ ආ නේ, නියම කද කියා හෝ පංචස්කන්ධයට වැද වැටීම පලක් නැත. (3) දූෂණය සම්බන්ධව කෙරෙන විවේචනයද පුදුමාකාරය. මේ දැන් සිටින්නේ කෙබ`දු ආකාරයක දූෂිත පාලනයක් යටතේ ද යන්න විවේචකයන්ගේ අවධානයට ලක්ව නැත. අනාගතයේ ඇතිවිය හැකියැයි සිතන දූෂිත ආණුඩුවක් නොව මේ දැන් මෙතැන තිබෙන දූෂිත පාලන තන්ත්රය රැුකගන්නේ මන්ද? කියා සිතිය යුතුය. රාජ්‍ය මූල්‍ය දූෂණය පමනක් වුවද සැලකිල්ලට ගන්නේනම්, බලයට එන්න පෙර, මේ පාලකයන් හා ඔවුන්ගේ මිතුරු කණ්ඩායම මොනතරම් අගහිගකම් වලින් පීඩිතව සිටියත්, දැන් මහා ප්රකෝටිපතියන් වූයේ කෙසේද යන්න අවධානයට ගත යුතුය. කෙනෙකු පොහොසත්වීම කෙරෙහි වමේ සම්ප්රදාය තුළින් උපන් වෛරය ඊර්ෂ්‍යාව කුළුගැන්වීමේ දේශපාලන පුරුද්දක් ලංකාවේ තිබේ. අප මෙවන් ප්‍රශ්ණවලදී කල්පනා කළ යුත්තේ එම දේශපාලන අගතියෙන් තොරවය. දේශපාලනඥයන් වූ පලියට තමන්ගේ ව්‍යාපාරයක් මගින් ධනවත් වීමේ වරදක් නැත. එය සම්මා කම්මන්ත ලෙස බුදු දහමේ පෙන්වා දෙති. වරද ඇත්තේ මහජන ධනය සොරකම් කිරීමයි. වත්මන් පාලනය වූකලී රාජ්‍ය දේපොල සොරකම් කරනවා පමණක් නොව කෑදර ලෙස නිදහස් පුරවැසියන්ගේ ව්‍යාපාර හා ධනය ද කොල්ලකෑමයි. මුගාබේ පවුල මෙන් ම මේ අයද ඒ සදහා ආයෝජනය කරන්නේ දේශපේ‍්‍රමය ලෙස වෙස් ගත් වර්ගවාදයයි. එය ජාතික අපරාධයකි. එවිට රට පිරිහෙයි. ධනය සමාජයේ පහලට ගලා යාම නවතියි. දුප්පත්කම වැඩිවෙයි. ව්‍යවසාය වර්ධනය ආර්ථික වෘද්ධිය ඇන හිටියි. රටේම ධනය හා ව්‍යවසායයන් එකම පවුලක් හා මිතුරු කැලක් වෙත රැුස්වීම එහි ඇති වරදයි. එය නිදහස් ආර්ථික ක්‍රමයක් නොවේ. එහි නියම නම චෞරතන්ත්රය නම් වේ. පාලකයන් ඍජුව හෝ වක්‍රව එවැනි පාලනයක් පවත්වාගෙන යාම, තම වැසියන් මරා කෑ රජෙකු ගැන කියැවෙන, චුල්ල සුතසෝම ජාතකය සිහියට ගෙන එයි. Source :- [url]http://wp.me/pI5Gy-46[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom