Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath? Mahinda? Or?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෙක් අතට මේ මිනිසුන් හදිසියේ ම ධනවත් වීම ප්‍රශ්ණයක් වන්නේ ඒ ධනය ලැබුණු ආකාරය පැහැදිලි නැති නිසාය. කෝටි ප්‍රකෝටි ගණන් ධනය, තම ව්‍යාපාරයකින් ලැබුවේ නම් ඒ ව්‍යාපාරවල ඉතිහාසය කුමක්ද? එතෙක් කල් ඒවාට බදු ගෙවා ඇත්ද? බදු නොගෙවා ඇත්නම් එය අපරාධයක් නොවන්නේද? මේ අතර පාර්ලිමේන්තුවට නොදන්වා හෝ සිය පාර්ලිමේන්තු කණ්ඩායම බලල් අතක් සේ යොදා ගනිමින් මූල්‍ය විෂමාචාරයන්්හි යෙදීමද මෙහි තවත් ලක්ෂණයකි. මෙම ලැයිස්තුව දිගු කළ හැකිය. නමුත් සැබෑ තත්ත්වය තේරුම් ගන්නට මෙය ප්රමාණවත්ය.

දූෂණය සම්බන්ධව වැදගත් කාරණය වන්නේ දූෂණයේ යාන්ත්‍රණය තේරුම් ගැනීමයි. පොදු ජනයාගේ ධනය ඔවුන්ගේ ඇස්වලට වසන් කොට දූෂණය කරන්නේ කෙසේද? දූෂිත යැයි කියා එන්ජී ඕ වලට චෝදනා කරද්දීම දේව හාස්කම් ඇතැයි කියන පූජනීය සිද්ධස්ථානවලට ද දූෂණයෙන් මිදෙන්නට නොහැකි වී ඇත්තේ මන්ද යන්න සොයා බැලිය යුතු නොවේද? ( බුදුන්ගේ පාද පහස ලද ශ්‍රී පාද අඩවියේද රත්නපුරයේ සමන් දේවාලයේද අයිතිය හිමි, රත්නපුරයේ නැදුන් විහාරය 1981 දී සිය වාර්ෂික ආදායම ලෙස මහා භාරකාර කාර්යාලයට වාර්තා කොට ඇත්තේ රු 30,000 කි.) ඒ නිසා මෙම ප්‍රශ්ණයට පිළිතුරක් සොයා ගත යුතුය. විනිවිද භාවය, යහ පාලනය යන වචන යථාර්ථයක් කරගත හැකි යාන්ත්‍රණයක් අවශ්‍යවන්නේ ඒ නිසාය. නමුත් 17 වන ආණඩුක්රම සංශෝ්්ධනය යටතේ කොමිෂන් සභා පත්කිරීමට අසමත් වීමෙන් මේ ආණ්ඩුව පෙන්වා ඇත්තේ දූෂණයෙන් මිදීමට තමන් තුළ ඇති අකැමැත්ත නොවේද?

මහින්ද රාජපක්ෂ කුමක් කරනු ඇත්ද යන්න ඔහු සිය භාවිතාවෙන් පෙන්වා ඇත. දූෂණය හා ඥාති සංග්‍රහය ගැන ඔහු වාර්තාවක් තබා ඇත. අලූත් ජනවරමක් ඉල්ලන්නේ තවත් යුද්ධයක් කිරීමට නොවේනම් අනෙක් අරමුන වන දූෂණය හා ඥාති සංග්‍රහය සරු කිරීමටය. තමන්ගේ ධනය සොරුන් විසින් පැහැර ගැනීම අනුමත කිරීම හෝ නොකිරීම ජනතාවගේ තීරණයකි. හො`දම හමුදා පාලකයා ට වඩා නරකම දූෂිත නායකයා යනු ගයන්නට හොද වැකියක් මිස භාවිතාවට නගන්නට හොද තීරණයක් නොවේ. සරත් ෆොන්සේකා අනාගතයේ කුමක් කරනු ඇත්දැයි කියා හදහන් බැලීමට වඩා කළ යුත්තේ ඔහු අත ඇති සංවර්ධන මාර්ග සිතියම පරීක්ෂා කිරීමය.

අවසාන වශයෙන් කිව යුත්තේ සිංගප්පූරු රාජ්‍ය, මලයාසියාව, උතුරු කොරියාව, දියුණු රාජ්‍යයන් බවට පත් වූයේ ඒකාධිපති පාලන තන්ත්ර නිසා නොවේ. එම රාජ්‍යයන් තමන්ගේ එටවල් දියුණු කිරීම සදහා විධිමත් නිර්මාණාත්මක සැලැසුම් ක්‍රියාත්මක කළ නිසාය. මියන්මාරය වැනි කාලකන්ණි ඒකාධිපති රාජ්‍යයන් දුසිම් ගණනක් ලොව පුරා ඇති බවත්, ඒවා පිරිහුණේ ඒකාධිපති පාලන තන්ත්ර නිසාම බවත් කිව යුතුය. ඒ නිසා ලංකාවට මහින්ද චින්තනය අවශ්‍යය නැත. වෙනත් ඒකාධිපති පාලනයක් ද අවශ්ය්ය නැත.

-ප්‍රගීත් එක්නැලිගොඩ-

Source :- http://wp.me/pI5Gy-46

[QUOTE="laknews, post: 5976097, member: 250381"] අනෙක් අතට මේ මිනිසුන් හදිසියේ ම ධනවත් වීම ප්‍රශ්ණයක් වන්නේ ඒ ධනය ලැබුණු ආකාරය පැහැදිලි නැති නිසාය. කෝටි ප්‍රකෝටි ගණන් ධනය, තම ව්‍යාපාරයකින් ලැබුවේ නම් ඒ ව්‍යාපාරවල ඉතිහාසය කුමක්ද? එතෙක් කල් ඒවාට බදු ගෙවා ඇත්ද? බදු නොගෙවා ඇත්නම් එය අපරාධයක් නොවන්නේද? මේ අතර පාර්ලිමේන්තුවට නොදන්වා හෝ සිය පාර්ලිමේන්තු කණ්ඩායම බලල් අතක් සේ යොදා ගනිමින් මූල්‍ය විෂමාචාරයන්්හි යෙදීමද මෙහි තවත් ලක්ෂණයකි. මෙම ලැයිස්තුව දිගු කළ හැකිය. නමුත් සැබෑ තත්ත්වය තේරුම් ගන්නට මෙය ප්රමාණවත්ය. දූෂණය සම්බන්ධව වැදගත් කාරණය වන්නේ දූෂණයේ යාන්ත්‍රණය තේරුම් ගැනීමයි. පොදු ජනයාගේ ධනය ඔවුන්ගේ ඇස්වලට වසන් කොට දූෂණය කරන්නේ කෙසේද? දූෂිත යැයි කියා එන්ජී ඕ වලට චෝදනා කරද්දීම දේව හාස්කම් ඇතැයි කියන පූජනීය සිද්ධස්ථානවලට ද දූෂණයෙන් මිදෙන්නට නොහැකි වී ඇත්තේ මන්ද යන්න සොයා බැලිය යුතු නොවේද? ( බුදුන්ගේ පාද පහස ලද ශ්‍රී පාද අඩවියේද රත්නපුරයේ සමන් දේවාලයේද අයිතිය හිමි, රත්නපුරයේ නැදුන් විහාරය 1981 දී සිය වාර්ෂික ආදායම ලෙස මහා භාරකාර කාර්යාලයට වාර්තා කොට ඇත්තේ රු 30,000 කි.) ඒ නිසා මෙම ප්‍රශ්ණයට පිළිතුරක් සොයා ගත යුතුය. විනිවිද භාවය, යහ පාලනය යන වචන යථාර්ථයක් කරගත හැකි යාන්ත්‍රණයක් අවශ්‍යවන්නේ ඒ නිසාය. නමුත් 17 වන ආණඩුක්රම සංශෝ්්ධනය යටතේ කොමිෂන් සභා පත්කිරීමට අසමත් වීමෙන් මේ ආණ්ඩුව පෙන්වා ඇත්තේ දූෂණයෙන් මිදීමට තමන් තුළ ඇති අකැමැත්ත නොවේද? මහින්ද රාජපක්ෂ කුමක් කරනු ඇත්ද යන්න ඔහු සිය භාවිතාවෙන් පෙන්වා ඇත. දූෂණය හා ඥාති සංග්‍රහය ගැන ඔහු වාර්තාවක් තබා ඇත. අලූත් ජනවරමක් ඉල්ලන්නේ තවත් යුද්ධයක් කිරීමට නොවේනම් අනෙක් අරමුන වන දූෂණය හා ඥාති සංග්‍රහය සරු කිරීමටය. තමන්ගේ ධනය සොරුන් විසින් පැහැර ගැනීම අනුමත කිරීම හෝ නොකිරීම ජනතාවගේ තීරණයකි. හො`දම හමුදා පාලකයා ට වඩා නරකම දූෂිත නායකයා යනු ගයන්නට හොද වැකියක් මිස භාවිතාවට නගන්නට හොද තීරණයක් නොවේ. සරත් ෆොන්සේකා අනාගතයේ කුමක් කරනු ඇත්දැයි කියා හදහන් බැලීමට වඩා කළ යුත්තේ ඔහු අත ඇති සංවර්ධන මාර්ග සිතියම පරීක්ෂා කිරීමය. අවසාන වශයෙන් කිව යුත්තේ සිංගප්පූරු රාජ්‍ය, මලයාසියාව, උතුරු කොරියාව, දියුණු රාජ්‍යයන් බවට පත් වූයේ ඒකාධිපති පාලන තන්ත්ර නිසා නොවේ. එම රාජ්‍යයන් තමන්ගේ එටවල් දියුණු කිරීම සදහා විධිමත් නිර්මාණාත්මක සැලැසුම් ක්‍රියාත්මක කළ නිසාය. මියන්මාරය වැනි කාලකන්ණි ඒකාධිපති රාජ්‍යයන් දුසිම් ගණනක් ලොව පුරා ඇති බවත්, ඒවා පිරිහුණේ ඒකාධිපති පාලන තන්ත්ර නිසාම බවත් කිව යුතුය. ඒ නිසා ලංකාවට මහින්ද චින්තනය අවශ්‍යය නැත. වෙනත් ඒකාධිපති පාලනයක් ද අවශ්ය්ය නැත. -ප්‍රගීත් එක්නැලිගොඩ- Source :- [url]http://wp.me/pI5Gy-46[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom