Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath Wijesuriya ge Heluwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Extracted from Today's Divaina

සරත් වීරසේකර හෝ කමල් ගුණරත්න හෝ නීතිය හා සාමය භාර ඇමැතිගේ රැකවරණය ලබන රාජපක්ෂ පවුලේ කෙනකු හෝ අප මරා දැමීමට ප්‍රථම කවුරුන් හෝ මෙය කිව යුතුය..."

මහාචාර්යවරයෙක් ලෙස හඳුනාගත් සරත් විඡේසූරිය නමැත්තා උක්ත ප්‍රකාශය කළේ සෝභිත හිමිගේ දෙවැනි ගුණ සමරු උළෙලේ ජනපති ඇතුළු මැති ඇමැතිවරු සහභාගි වූ සභාවක් අමතමිනි. මුළු ජීවිත කාලයෙන් 2/3 ක්ම රට වෙනුවෙන් කැපවූ අප දෙදෙනාව පාතාලයේ දාමරිකයන්ට සමකොට කරන ලද එම ප්‍රකාශය පිළිබඳ මා විසින් විරුද්ධත්වය පෑ යුතු යෑයි පැවසූ මගේ මිතුරෙක් තවදුරටත් කියා සිටියේ "සාධාරණ" සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සරත් විඡේසූරිය ආචාර්ය උපාධීන් තිබියදීත් මහාචාර්ය නොවූ පුද්ගලයන් සිටියදී ආචාර්ය උපාධියක් තබා දර්ශනවේදී (ඵ චයා) උපාධියක් හෝ නොමැතිව මහාචාර්ය පදවියක් ලබාගැනීම කොතෙක් දුරට සාධාරණ දැයි ඔහුගෙන් ප්‍රථමයෙන් විමසන ලෙසය. මට එසේ විමසීමට කිසිදු අවශ්‍යතාවක් නැතත් ඊළඟ ගුණ සමරු උළලේදී විඡේසූරිය විසින් එම "සාධාරණ" ප්රශ්නය සම්බන්ධයෙන් ජනපති ඉදිරියේ කරුණු පැහැදිලි කර දෙනු ඇතැයි සිතමි.

සරත් විඡේසූරියගේ දේශනය පුරාම ගරු අධිකරණයත්, ශ්‍රී ලංකා පොලිසියත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් තදබල ලෙස අපහාසයට ලක්කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම ආයතන කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි අප බලා සිටිමු. රාජපක්ෂ සමයේ දූෂිත යෑයි අත්අඩංගුවට ගත් අයට ඉක්මනින් ඇප ලැබේ යෑයි පැවසීමෙන් අදහස් කරන්නේ විනිසුරුකරුවන් අල්ලස් ලබා හෝ වෙනයම් බලපෑමකට යටත්ව හෝ එසේ ඇප ලබාදෙන බවයි. එය ගරු අධිකරණයට කරන අපහාසයක් නොවන්නේද? නීතියට අනුව ඇප ලබාදීමට අදාළ කොන්දේසි සපුරාලිය යුතුය. එම නීති හෝ කොන්දේසි විශ්වවිද්‍යාලයට සිංහල භාෂාව ඉගැන්වීමට දිනපතා ප්‍රමාදව පැමිණෙන සරත් විඡේසූරිය දන්නේද? ඇප දීමට අදාළ නීති ගැන හසරක් නොදන්නා අයෙක් නීතිය උගත් විනිසුරුකරුවන්ගේ තීරණ අභියෝගයට ලක්කරන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් නීති සංගමය නිහඬව නොසිට මෙම පුද්ගලයාට විරුද්ධව නීතිය මඟින් කටයුතු කළ යුත්තේ එසේ නොකළහොත් විනිසුරුකරුවන් දූෂිත යෑයි වක්‍රව නොව Rජුව පැවසූ කරුණු සත්‍ය ලෙස පිළිගැනෙනා බැවිනි.

රටේ අධිකරණය සඳහා අමාත්‍යවරයෙක් පත් කෙරෙන්නේ අධිකරණ ක්‍රියාවලියට, පරිපාලනයට අවශ්‍ය සම්පත් ලබාදී අධිකරණයට අනුයුක්ත පුද්ගලයන්ගේ සුබසාධනය, ඉදිරි සැලසුම් යනාදිය සකසමින් රටේ සමස්ත ජනතාවටම අධිකරණයේ සහාය ලබාගැනීමට, සාධාරණ යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය මාවත සැකසීමට මිස විනිසුරුවන්ට බලපෑම් කොට තම රජයට එරෙහි පාර්ශ්වයන්ට විරුද්ධව දඬුවම් පැමිණවීමට නොවේ. ඒ අයුරින් බලන කල වර්තමාන රජය "රාජපක්ෂ හිතවාදීන්" ගේ නඩු ප්‍රමාදවීම සම්බන්ධයෙන් වරදකරු කොට හිටපු අධිකරණ ඇමැති ඉවත් කිරීමෙන්ම ගම්‍ය වනුයේ එක්කෝ රටේ විනිසුරුවන් දේශපාලන බලපෑම් වලට යටත් වී ඇති බව පිළිගැනීම හෝ අධිකරණ ඇමැති විනිසුරුවන්ට බලපෑම් කොට අදාළ චූදිතයන්ට දඬුවම් කළ යුතුය යන්න නොවේද? එයින් කවරක් සත්‍ය වුව ද එයින් අභියෝගයට ලක්වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය නොවේද?

රාජපක්ෂ පවුල සහ එම පාලන සමයේ බලධාරීන් සහ හමුදා නිලධාරීන් සමඟ දැඩි වෛරයකින් පසුවන විඡේසූරිය එම පුද්ගලයන් රිමාන්ඩ් ගතකොට ඇප ලබාදීමට විරුද්ධ වන නමුත් මිනිසුන් සිය ගණනක් අමු අමුවේ මරාදමා දඬුවම් ලබන ත්‍රස්තවාදීන්ව සිරෙන් නිදහස් කිරීම ගැන කිසිදු විරුද්ධත්වයක් නොපායි. නාවික හමුදාවේ බුද්ධි අංශයේ ලුතිනන් කොමාන්ඩර් සුමිත් රණසිංහ මාස 9 ක් තිස්සේ ඇප නොදී සිරගතව සිටින අතර ඔහු විසින් අත්අඩංගුවට ගත් කිලෝ 1008 ක පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ ලොරිය පදවන් ආ මරාගෙන මැරෙන ත්‍රස්තයා (ජීවරත්නම්) නිදහස් කොට යෑවීම ගැන කිසිත් නොකියයි. හමුදාව රසායනික අවි භාවිත කළේ යෑයි එක්සත් ජාතීන්ගේ සමුළුවේ පට්ටපල් බොරුවක් කියා අපේ හමුදාව පාවාදුන් සන්ධ්‍යා එක්නැලිගොඩ තම සැමියාගේ ඡායාරූපය තුරුළුකරගත් ලැම දෙස මහත් වූ අනුකම්පාවෙන් බලමින් කඳුළුහලන විඡේසූරිය එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සතුටු කිරීමට මාස 13 ක් තිස්සේ නිකරුනේ සිරගත කොට සාක්ෂි නොමැති නිසා තවමත් නඩු පවරා නැති ත්‍රස්තවාදය නිම කිරීමට දිවි පරදුවට තබා සේවය කළ බුද්ධි නිලධාරීන්ගේ බිරින්දැවරුන් එදා දුක්වින්ඳ අන්දම පිළිබඳව තුට්ටුවකට මායිම් නොකරයි. යුද්ධයේ අවසාන අදියරේ දෙමළ ජනතාව දහස් ගණනකගේ ජීවිත බේරාගත් නාවික මෙහෙයුමට නායකත්වය දුන් කොමදොaරු දසනායක අද සිරගතව සිටින අතර ඔහුගේ බිරිඳ සහ දියණියන් හෙළන කඳුළු ගැන ඔහුට ගණනක් නැත. වසර ගණනාවකට පෙර අත්අඩංගුවේ සිටි ත්‍රස්තයෙක් පැන යැමේදී දියේ ගිලී මැරුණු සිද්ධියකට එවකට රාජකාරියේ යෙදී සිටි චින්තක බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් වසර 10 කට සිරගත කොට ඇති අතර ඔවුන්ගේ බිරින්දැවරුන් නඟන අෙ¹aනාවල් විඡේසූරියට ඇසෙන්නේ නැත. මිනී මැරීමට, මත්ද්‍රව්‍ය, මංකොල්ලකෑම් යනාදියට වරදකරුවන් වූ සිරකරුවන්ගේ ඝාතනය පිළිබඳව (කුඳුළු හෙළමින්) පරීක්ෂණ පැවැත්විය යුතු යෑයි කියන විඡේසූරිය, ත්රස්තයෝ අරන්තලාව සාමණේරයන් ඝාතනය කරද්දී, ශ්‍රී දළදා මාලිගයට පහර දෙද්දී, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් සිය ගණනක් මරා දමද්දී, ගෝනගල බඩදරු මවුවරුන්ගේ පණපිටින් කුස පලා මරද්දී අද සාධාරණ සාමාජයක් සඳහා මොරදෙන විඡේසූරිය එදා කිසිදු හඬක් නැඟුවේ නැත.

මියගොස් ඇත්දැයි තවමත් නොදන්නා ප්‍රංශයේ සැඟව සිටී යෑයි සමහරෙක් සැකකරන එක්නැලිගොඩගේ බිරිඳ ගැන කම්පා වන විඡේසූරිය තමන් ද ඇතුළුව සමස්ත ජනතාවටම ජීවත්වීමේ නිදහස ලබාදීමට මිනීමරු ත්රස්තයන් සමඟ සටන් කොට දිවිපිදූ හමුදා සෙබළු 29,000 කගේ සහ ආබාධිත වූ 14,000 ක ගේ බිරින්දැවරුන්, අම්මාවරුන් ගැන බොරුවට හෝ කඳුළක් හෙළනු අප කිසිදා දැක නැත. මෙවන් වූ තිරශ්චීන පුද්ගලයන් එසේ ක්‍රියාකරමින් යහතින් වැජඹෙන්නේ ලංකාවේ පමණක් විය යුතුය.

රිමාන්ඩ් ගතකරන රාජපක්ෂ හිතවාදී සැකකරුවන් කෙලින්ම බන්ධනාගාර රෝහලට ඇතුළත් වන බව විඡේසූරිය පවසන්නේ ඉතාම අවඥවෙනි. රිමාන්ඩ් ගතකරන සැකකරුවන් නීතිඥයන්ගේ මාර්ගයෙන් තමාගේ රෝගී තත්ත්වය ගැන ප්‍රකාශ කළ විට උසාවියෙන් සැකකරුවාව බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කරයි. සැකකරුවාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නේ එම වෛද්‍යවරයාගේ නිර්දේශය මතයි.

එම වෛද්‍යවරයා අයත් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොවේ. බන්ධනාගාර නිලධාරීන් කරනුයේ රෝහලට ආරක්ෂාව දීම පමණි. තවද සෑම සතියකම බදාදා දින මහ රෝහලින් විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ සෑම රෝගියෙක්ම පරීක්ෂා කරයි. සුව වූ අය රෝහලින් පිටත් කරයි. එසේ නම් විශ්වවිද්‍යාලයේ තම විෂය වන සිංහල භාෂාව පවා නිසි ලෙස උගන්වන්නේ නැතැයි චෝදනා ලැබ සිටින විඡේසූරිය මෙලෙස අභියෝගයට ලක්කරනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීමය සුදුසුකම සහ ඔවුන්ගේ චර්යා ධර්මයන් සහ අවංකභාවයයි. ඕනෑම ආයතනයක අඩුපාඩු සිදුවීම ස්වභාවිකය. නමුත් රටේ ප්‍රධානියා ඉදිරිපිටදී මෙසේ ප්‍රකාශ කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් හෝ අදාළ වෛද්‍යවරුන් හෝ කිසිත් නොකියා නිශ්ශබ්දව සිටී නම් එය උක්ත ප්‍රකාශය අනුමත කිරීමක් වන බව පිළිගැනේ.

අත්අඩංගුවේ සිටින රාජපක්ෂ හිතවතුන් රෑට තරුපහේ හෝටල්වල සිටින බවට ඔහු පොලිසියට විරුද්ධව බරපතළ චෝදනාවක් නඟයි. එයින් ඔහු පොලිසියට සහ පොලිස්පතිට කරනුයේ බලවත් අපහාසයකි. ඔහුට අනුව රාජපක්ෂ පාලන සමයේ සිදුවූයේ යෑයි චෝදනා කරන අපරාධ මෙතෙක් අල්ලා නොමැත්තේ පොලිස් නිලධාරීන් පොලිස්පතිගේ භාවනා පන්ති වැඩසටහන නිසා "සෝවාන්" වී ඇති නිසාය. සාක්ෂි නැති නිසා නොවේ. සූක්ෂම ලෙස සාක්ෂි සොයාගනිමින් බොහෝ වෙහෙස මහන්සි වී දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගන්නා පොලිස් නිලධාරීන් ඔහුගේ කිසිත් අගය කිරීමකට ලක් නොවන්නේ ඒ අපරාධකරුවන් රාජපක්ෂ පවුලේ අය නොවන නිසාය. විඡේසූරියට දැන් අවශ්‍ය වන්නේ (සාක්ෂි නොමැති නිසා) "සෝවාන්" වී ඇති පොලිස් නිලධාරීන් නැවත "පෘථග්ජන" බවට පත්කොට, පොලිස්පතිගේ භාවනා පන්තිය අවලංගු කොට හතරවැනි ශික්ෂා පදය කඩකොට බොරු සාක්ෂි හෝ ගොනුකොට රාජපක්ෂ නඩයේ එකෙක් හෝ අපරාධයකට හසුකොට ජනතාවට පෙන්වීමය. විෙ-සූරියගේ මෙම දැඩි අසහනයට හේතුව යහපාලනය බලයට ගෙන ඒමට වේදිකාවන් පුරා දිවා රෑ රාජපක්ෂලා කළා යෑයි කියූ දූෂණ, අපරාධ වසර 3 ක් ගතවීත් කිසිත් සනාථ නොවී එකෙක් හෝ "කොටු" කර ගැනීමට මෙතෙක් අසමත් වීමය. එයට පොලිසියට අපහාස කිරීමෙන් ඵලක් තියේද?

හිතාමතාම අපරාධකරුවන් අල්ලා නොගන්නා බවට ජනපති ඉදිරියේ මහත්වූ අවඥවෙන් පොලිසියට අපහාස කළ විඡේසූරිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප බලා සිටිමු.

බොහෝ දෙනා යෝජනා කරන්නේ පොලිස්පතිතුමා තම භාවනා වැඩසටහන අවලංගු කොට කිසිදු සාක්ෂියක් නොමැතිව "රාජපක්ෂ නඩයේ" අයවලුන් උක්ත අපරාධ වලට වැරදිකරුවන් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව කියාදීම සඳහා ඔහු ලවා වැඩමුළුවක් සංවිධානය කළ යුතු බවයි. වෙනත් අයගේ කෘතීන් තමන්ගේ නම යොදා මුද්‍රණය කරන බවට චෝදනා ඇති ආචාර්ය හෝ දර්ශනවේදී හෝ උපාධි නොමැතිව මහාචාර්ය තනතුරක් ලබාගත් බව කියන විඡේසූරියගෙන් ඒ සඳහා කදිම උපදෙස් මාලාවක් ලබාගත හැකි බව ද ඔවුන් වැඩිදුරටත් පවසති.

සෝභිත හිමිගේ 2 වැනි ගුණ සැමරුම් උළෙලේ කොළයක් බලාගෙන පැයක් පමණ වෙලා රාජපක්ෂ සමයේ දූෂණ ගැන මහත් වූ කම්පාවෙන් ද අගමැතිතුමා සම්බන්ධයෙන් මහත් වූ වර්ණනාවෙන් ද කතා කළ විෙ-සූරිය ලක් ඉතිහාසයේ සිදුවූ භයානකම සහ බරපතළම, විශාලතම සොරකම ලෙස සැලකෙන මහ බැංකු වංචාව පිළිබඳව වචනයක් හෝ නොදෙඩුවේ මන්දැයි යන්න ද එම මහත් වූ වංචාවට සම්බන්ධ විදේශිකයා මහ බැංකු අධිපති ධුරයට පත්කළ අගමැතිවරයා දූෂණ කමිටුව ඉදිරියට තවමත් නොගෙනාවේ ඇයි දැයි එදා නොඇසුවේ මන්ද යන්න ද එකී වැඩමුළුවේදී විෙ-සූරියගෙන් ඇසීමට "සෝවාන්" නොවූ එක් පොලිස් කොස්තාපල්වරයෙක් හෝ යොදවන ලෙස අප පොලිස්පතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සරත් විඡේසූරියගේ ප්‍රධාන අරමුණ වනුයේ කෙසේ හෝ වර්තමාන නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. සම්බන්ධන් මහතා රට බෙදීමට විරුද්ධ බවත් බුදු දහමට නිසිතැන දීමට කැමති පරිණත දේශපාලනඥයකු බවත් ඔහු කියන්නේ සම්බන්ධන් සහ නීතිපති ඉදිරියේ ය. එසේම ව්‍යවස්ථාවට එරෙහි වන්නේ ජන විඥනය දූෂණය කරන සංඝයා වහන්සේලා සහ අන්තවාදී පිරිස් යෑයි ද ඔහු කියයි. සම්බන්ධන් රට බෙදීමට විරුද්ධ නම් "අපගේ අරමුණ කෙසේ හෝ ඊළාම් රාජ්‍යය ලබාගැනීම" යෑයි ප්‍රකාශ වන සුප්‍රසිද්ධ වඩුක්කොඩෙයි ප්රඥප්තිය ඔහු තවමත් ප්‍රතික්ෂේප නොකරන්නේ මන්දැයි යන ප්‍රශ්නයට විඡේසූරිය පිළිතුරු දිය යුතුය. විඡේසූරිය එක්කෝ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හසරක් නොදන්නෙක් විය යුතුය. එසේ නැතහොත් දෙමළ ඩයස්පෝරාවේ මුදලින් යෑපෙමින් ජනතාව මුලා කොට රට බෙදීමට හවුල් වන්නෙක් විය යුතුය. 13 වැනි සංශෝධනයෙන් පසුව රටේ ඒකීයභාවය යම්තාක් දුරට හෝ රඳවා සිටින ජනපති විධායක බලතල සහිත ආණ්ඩුකාර තනතුර සහ සමගාමී ලැයිස්තුව යන දෙකම අහෝසි කරන නිර්දේශ ඇතුළත් නව ව්‍යවස්ථාව අනුමත වුවහොත් රට නොබෙදන්නේ කෙසේ ද යන්න කශේරුකාවක් තිබේ නම් විඡේසූරිය වහාම පහදා දිය යුතුය. දැනටමත් උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි පෙළපාලි යන නාගදීපයේ බුදු පිළිමය ඉදිකිරීම තහනම් කොට ඇති විග්නේෂ්වරන්ට නව ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුකාරවරයාගේ බලරහිත කොට නීති සෑදීමේ පූර්ණ බලතල දුනහොත් උතුරේ බුදු සසුන රැකගන්නේ කෙසේ ද යන්නත් ඔහු පහදා දිය යුතු වේ.

වර්තමාන ව්‍යවස්ථාවට අනුව රට වැසියෙක්ට පවා (තෑගි, අල්ලස්, තර්ජන, බලපෑම් කරමින්) තම ආගම ප්‍රවර්ධනය කිරීම තහනම වන නමුත් නව ව්‍යවස්ථාවට අනුව විදේශිකයකුට වුව ද තම ආගම සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට අවසර දී ඇත. එවිට විදේශිකයන් මෙහි පැමිණ මුදල් විසිකරමින් අපගේ දුප්පත් අසරණ බෞද්ධයෝ තම ආගමට හරවනු ඇත. අප රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව ක්‍රම ක්‍රමයෙන් විනාශ කරනු ලබන්නේ එලෙසිනි. මෙම අවදානම නොදැන සිටීමට බබෙක් මෙන් කතාකරන විඡේසූරිය බබෙක් නොවේ. එසේ නම් ඔහුත් මෙම කුමන්ත්රණයේ හවුල්කරුවෙක් නොවේද?

දේශෙද්‍රdaහියා යනු දේශයට/මවුබිමට ෙද්‍රdaහි වන්නාය. දේශයට ෙද්‍රdaහි විය හැක්කේ කෙසේද? සම්පත් රටවැසියන්ට අහිමි කිරීමෙන්, රට ආරක්ෂා කරන හමුදාව දුර්වල කිරීමෙන්, වසර දහස් ගණනක් තිස්සේ ජීවිත ලක්ෂ ගණනක් කැප කොට ආරක්ෂා කළ රටේ ඒකීයභාවය විනාශ කිරීමෙන් යනාදියෙනි. ත්‍රස්තවාදයෙන් වසර 30 යුද්ධ කොට ලබාගැනීමට බැරිවූදේ ව්‍යවස්ථාවකින් බෙදාදීමට සැරසේ නම් එය අනිවාර්යයෙන්ම දේශයට ෙද්‍රdaහී වීමකි. එවන් ව්‍යවස්ථාවකට අනුබල දෙන්නන් ද දේශයට ෙද්‍රdaහි වන්නන් ය. නමුත් එය එසේ දැයි තීරණය කරන්නේ අප නොව අධිකරණයයි. අපට කළ හැක්කේ එවන් වූ අපට අනුව හඳුනාගත් "දේශෙද්‍රdaහීන්ට" විරුද්ධව නිසි කල ආපසු නඩු පැවරීම පමණි. උසාවියේදී "දේශෙද්‍රdaහී" චෝදනාව සැකයෙන් තොරව සනාථ වුවහොත් ලෝකයේ සෑම රටක මෙන්ම අපේ රටේ ද ඔවුන්ට දෙන එකම දඬුවම මරණීය දණ්ඩනයයි. ජනරාල් කමල් ගුණරත්න සහ මා ප්‍රකාශ කළේ එයයි. එනම් රට තුළ පවතින එම අධිකරණ ක්‍රියාවලිය/තත්ත්වයයි. කරුණු එසේ තිබියදී සරත් විඡේසූරිය දෙනෝදහසක් ඉදිරියේ "සරත් වීරසේකර සහ කමල් ගුණරත්න අප මරාදැමීමට පළමු....." යනාදී වශයෙන් ප්‍රකාශ කරයි නම් එයි නැඟෙනුයේ තමා තම දේශයට ෙද්‍රdaහි වී ඇති බව තමාම පිළිගැනීමක් නොවේද?

140x120

[QUOTE="War Fighter, post: 22509238, member: 562030"] [SIZE="4"]Extracted from Today's Divaina සරත් වීරසේකර හෝ කමල් ගුණරත්න හෝ නීතිය හා සාමය භාර ඇමැතිගේ රැකවරණය ලබන රාජපක්ෂ පවුලේ කෙනකු හෝ අප මරා දැමීමට ප්‍රථම කවුරුන් හෝ මෙය කිව යුතුය..." මහාචාර්යවරයෙක් ලෙස හඳුනාගත් සරත් විඡේසූරිය නමැත්තා උක්ත ප්‍රකාශය කළේ සෝභිත හිමිගේ දෙවැනි ගුණ සමරු උළෙලේ ජනපති ඇතුළු මැති ඇමැතිවරු සහභාගි වූ සභාවක් අමතමිනි. මුළු ජීවිත කාලයෙන් 2/3 ක්ම රට වෙනුවෙන් කැපවූ අප දෙදෙනාව පාතාලයේ දාමරිකයන්ට සමකොට කරන ලද එම ප්‍රකාශය පිළිබඳ මා විසින් විරුද්ධත්වය පෑ යුතු යෑයි පැවසූ මගේ මිතුරෙක් තවදුරටත් කියා සිටියේ "සාධාරණ" සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සරත් විඡේසූරිය ආචාර්ය උපාධීන් තිබියදීත් මහාචාර්ය නොවූ පුද්ගලයන් සිටියදී ආචාර්ය උපාධියක් තබා දර්ශනවේදී (ඵ චයා) උපාධියක් හෝ නොමැතිව මහාචාර්ය පදවියක් ලබාගැනීම කොතෙක් දුරට සාධාරණ දැයි ඔහුගෙන් ප්‍රථමයෙන් විමසන ලෙසය. මට එසේ විමසීමට කිසිදු අවශ්‍යතාවක් නැතත් ඊළඟ ගුණ සමරු උළලේදී විඡේසූරිය විසින් එම "සාධාරණ" ප්රශ්නය සම්බන්ධයෙන් ජනපති ඉදිරියේ කරුණු පැහැදිලි කර දෙනු ඇතැයි සිතමි. සරත් විඡේසූරියගේ දේශනය පුරාම ගරු අධිකරණයත්, ශ්‍රී ලංකා පොලිසියත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් තදබල ලෙස අපහාසයට ලක්කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම ආයතන කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි අප බලා සිටිමු. රාජපක්ෂ සමයේ දූෂිත යෑයි අත්අඩංගුවට ගත් අයට ඉක්මනින් ඇප ලැබේ යෑයි පැවසීමෙන් අදහස් කරන්නේ විනිසුරුකරුවන් අල්ලස් ලබා හෝ වෙනයම් බලපෑමකට යටත්ව හෝ එසේ ඇප ලබාදෙන බවයි. එය ගරු අධිකරණයට කරන අපහාසයක් නොවන්නේද? නීතියට අනුව ඇප ලබාදීමට අදාළ කොන්දේසි සපුරාලිය යුතුය. එම නීති හෝ කොන්දේසි විශ්වවිද්‍යාලයට සිංහල භාෂාව ඉගැන්වීමට දිනපතා ප්‍රමාදව පැමිණෙන සරත් විඡේසූරිය දන්නේද? ඇප දීමට අදාළ නීති ගැන හසරක් නොදන්නා අයෙක් නීතිය උගත් විනිසුරුකරුවන්ගේ තීරණ අභියෝගයට ලක්කරන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් නීති සංගමය නිහඬව නොසිට මෙම පුද්ගලයාට විරුද්ධව නීතිය මඟින් කටයුතු කළ යුත්තේ එසේ නොකළහොත් විනිසුරුකරුවන් දූෂිත යෑයි වක්‍රව නොව Rජුව පැවසූ කරුණු සත්‍ය ලෙස පිළිගැනෙනා බැවිනි. රටේ අධිකරණය සඳහා අමාත්‍යවරයෙක් පත් කෙරෙන්නේ අධිකරණ ක්‍රියාවලියට, පරිපාලනයට අවශ්‍ය සම්පත් ලබාදී අධිකරණයට අනුයුක්ත පුද්ගලයන්ගේ සුබසාධනය, ඉදිරි සැලසුම් යනාදිය සකසමින් රටේ සමස්ත ජනතාවටම අධිකරණයේ සහාය ලබාගැනීමට, සාධාරණ යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය මාවත සැකසීමට මිස විනිසුරුවන්ට බලපෑම් කොට තම රජයට එරෙහි පාර්ශ්වයන්ට විරුද්ධව දඬුවම් පැමිණවීමට නොවේ. ඒ අයුරින් බලන කල වර්තමාන රජය "රාජපක්ෂ හිතවාදීන්" ගේ නඩු ප්‍රමාදවීම සම්බන්ධයෙන් වරදකරු කොට හිටපු අධිකරණ ඇමැති ඉවත් කිරීමෙන්ම ගම්‍ය වනුයේ එක්කෝ රටේ විනිසුරුවන් දේශපාලන බලපෑම් වලට යටත් වී ඇති බව පිළිගැනීම හෝ අධිකරණ ඇමැති විනිසුරුවන්ට බලපෑම් කොට අදාළ චූදිතයන්ට දඬුවම් කළ යුතුය යන්න නොවේද? එයින් කවරක් සත්‍ය වුව ද එයින් අභියෝගයට ලක්වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය නොවේද? රාජපක්ෂ පවුල සහ එම පාලන සමයේ බලධාරීන් සහ හමුදා නිලධාරීන් සමඟ දැඩි වෛරයකින් පසුවන විඡේසූරිය එම පුද්ගලයන් රිමාන්ඩ් ගතකොට ඇප ලබාදීමට විරුද්ධ වන නමුත් මිනිසුන් සිය ගණනක් අමු අමුවේ මරාදමා දඬුවම් ලබන ත්‍රස්තවාදීන්ව සිරෙන් නිදහස් කිරීම ගැන කිසිදු විරුද්ධත්වයක් නොපායි. නාවික හමුදාවේ බුද්ධි අංශයේ ලුතිනන් කොමාන්ඩර් සුමිත් රණසිංහ මාස 9 ක් තිස්සේ ඇප නොදී සිරගතව සිටින අතර ඔහු විසින් අත්අඩංගුවට ගත් කිලෝ 1008 ක පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ ලොරිය පදවන් ආ මරාගෙන මැරෙන ත්‍රස්තයා (ජීවරත්නම්) නිදහස් කොට යෑවීම ගැන කිසිත් නොකියයි. හමුදාව රසායනික අවි භාවිත කළේ යෑයි එක්සත් ජාතීන්ගේ සමුළුවේ පට්ටපල් බොරුවක් කියා අපේ හමුදාව පාවාදුන් සන්ධ්‍යා එක්නැලිගොඩ තම සැමියාගේ ඡායාරූපය තුරුළුකරගත් ලැම දෙස මහත් වූ අනුකම්පාවෙන් බලමින් කඳුළුහලන විඡේසූරිය එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සතුටු කිරීමට මාස 13 ක් තිස්සේ නිකරුනේ සිරගත කොට සාක්ෂි නොමැති නිසා තවමත් නඩු පවරා නැති ත්‍රස්තවාදය නිම කිරීමට දිවි පරදුවට තබා සේවය කළ බුද්ධි නිලධාරීන්ගේ බිරින්දැවරුන් එදා දුක්වින්ඳ අන්දම පිළිබඳව තුට්ටුවකට මායිම් නොකරයි. යුද්ධයේ අවසාන අදියරේ දෙමළ ජනතාව දහස් ගණනකගේ ජීවිත බේරාගත් නාවික මෙහෙයුමට නායකත්වය දුන් කොමදොaරු දසනායක අද සිරගතව සිටින අතර ඔහුගේ බිරිඳ සහ දියණියන් හෙළන කඳුළු ගැන ඔහුට ගණනක් නැත. වසර ගණනාවකට පෙර අත්අඩංගුවේ සිටි ත්‍රස්තයෙක් පැන යැමේදී දියේ ගිලී මැරුණු සිද්ධියකට එවකට රාජකාරියේ යෙදී සිටි චින්තක බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් වසර 10 කට සිරගත කොට ඇති අතර ඔවුන්ගේ බිරින්දැවරුන් නඟන අෙ¹aනාවල් විඡේසූරියට ඇසෙන්නේ නැත. මිනී මැරීමට, මත්ද්‍රව්‍ය, මංකොල්ලකෑම් යනාදියට වරදකරුවන් වූ සිරකරුවන්ගේ ඝාතනය පිළිබඳව (කුඳුළු හෙළමින්) පරීක්ෂණ පැවැත්විය යුතු යෑයි කියන විඡේසූරිය, ත්රස්තයෝ අරන්තලාව සාමණේරයන් ඝාතනය කරද්දී, ශ්‍රී දළදා මාලිගයට පහර දෙද්දී, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් සිය ගණනක් මරා දමද්දී, ගෝනගල බඩදරු මවුවරුන්ගේ පණපිටින් කුස පලා මරද්දී අද සාධාරණ සාමාජයක් සඳහා මොරදෙන විඡේසූරිය එදා කිසිදු හඬක් නැඟුවේ නැත. මියගොස් ඇත්දැයි තවමත් නොදන්නා ප්‍රංශයේ සැඟව සිටී යෑයි සමහරෙක් සැකකරන එක්නැලිගොඩගේ බිරිඳ ගැන කම්පා වන විඡේසූරිය තමන් ද ඇතුළුව සමස්ත ජනතාවටම ජීවත්වීමේ නිදහස ලබාදීමට මිනීමරු ත්රස්තයන් සමඟ සටන් කොට දිවිපිදූ හමුදා සෙබළු 29,000 කගේ සහ ආබාධිත වූ 14,000 ක ගේ බිරින්දැවරුන්, අම්මාවරුන් ගැන බොරුවට හෝ කඳුළක් හෙළනු අප කිසිදා දැක නැත. මෙවන් වූ තිරශ්චීන පුද්ගලයන් එසේ ක්‍රියාකරමින් යහතින් වැජඹෙන්නේ ලංකාවේ පමණක් විය යුතුය. රිමාන්ඩ් ගතකරන රාජපක්ෂ හිතවාදී සැකකරුවන් කෙලින්ම බන්ධනාගාර රෝහලට ඇතුළත් වන බව විඡේසූරිය පවසන්නේ ඉතාම අවඥවෙනි. රිමාන්ඩ් ගතකරන සැකකරුවන් නීතිඥයන්ගේ මාර්ගයෙන් තමාගේ රෝගී තත්ත්වය ගැන ප්‍රකාශ කළ විට උසාවියෙන් සැකකරුවාව බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කරයි. සැකකරුවාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නේ එම වෛද්‍යවරයාගේ නිර්දේශය මතයි. එම වෛද්‍යවරයා අයත් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොවේ. බන්ධනාගාර නිලධාරීන් කරනුයේ රෝහලට ආරක්ෂාව දීම පමණි. තවද සෑම සතියකම බදාදා දින මහ රෝහලින් විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ සෑම රෝගියෙක්ම පරීක්ෂා කරයි. සුව වූ අය රෝහලින් පිටත් කරයි. එසේ නම් විශ්වවිද්‍යාලයේ තම විෂය වන සිංහල භාෂාව පවා නිසි ලෙස උගන්වන්නේ නැතැයි චෝදනා ලැබ සිටින විඡේසූරිය මෙලෙස අභියෝගයට ලක්කරනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීමය සුදුසුකම සහ ඔවුන්ගේ චර්යා ධර්මයන් සහ අවංකභාවයයි. ඕනෑම ආයතනයක අඩුපාඩු සිදුවීම ස්වභාවිකය. නමුත් රටේ ප්‍රධානියා ඉදිරිපිටදී මෙසේ ප්‍රකාශ කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් හෝ අදාළ වෛද්‍යවරුන් හෝ කිසිත් නොකියා නිශ්ශබ්දව සිටී නම් එය උක්ත ප්‍රකාශය අනුමත කිරීමක් වන බව පිළිගැනේ. අත්අඩංගුවේ සිටින රාජපක්ෂ හිතවතුන් රෑට තරුපහේ හෝටල්වල සිටින බවට ඔහු පොලිසියට විරුද්ධව බරපතළ චෝදනාවක් නඟයි. එයින් ඔහු පොලිසියට සහ පොලිස්පතිට කරනුයේ බලවත් අපහාසයකි. ඔහුට අනුව රාජපක්ෂ පාලන සමයේ සිදුවූයේ යෑයි චෝදනා කරන අපරාධ මෙතෙක් අල්ලා නොමැත්තේ පොලිස් නිලධාරීන් පොලිස්පතිගේ භාවනා පන්ති වැඩසටහන නිසා "සෝවාන්" වී ඇති නිසාය. සාක්ෂි නැති නිසා නොවේ. සූක්ෂම ලෙස සාක්ෂි සොයාගනිමින් බොහෝ වෙහෙස මහන්සි වී දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගන්නා පොලිස් නිලධාරීන් ඔහුගේ කිසිත් අගය කිරීමකට ලක් නොවන්නේ ඒ අපරාධකරුවන් රාජපක්ෂ පවුලේ අය නොවන නිසාය. විඡේසූරියට දැන් අවශ්‍ය වන්නේ (සාක්ෂි නොමැති නිසා) "සෝවාන්" වී ඇති පොලිස් නිලධාරීන් නැවත "පෘථග්ජන" බවට පත්කොට, පොලිස්පතිගේ භාවනා පන්තිය අවලංගු කොට හතරවැනි ශික්ෂා පදය කඩකොට බොරු සාක්ෂි හෝ ගොනුකොට රාජපක්ෂ නඩයේ එකෙක් හෝ අපරාධයකට හසුකොට ජනතාවට පෙන්වීමය. විෙ-සූරියගේ මෙම දැඩි අසහනයට හේතුව යහපාලනය බලයට ගෙන ඒමට වේදිකාවන් පුරා දිවා රෑ රාජපක්ෂලා කළා යෑයි කියූ දූෂණ, අපරාධ වසර 3 ක් ගතවීත් කිසිත් සනාථ නොවී එකෙක් හෝ "කොටු" කර ගැනීමට මෙතෙක් අසමත් වීමය. එයට පොලිසියට අපහාස කිරීමෙන් ඵලක් තියේද? හිතාමතාම අපරාධකරුවන් අල්ලා නොගන්නා බවට ජනපති ඉදිරියේ මහත්වූ අවඥවෙන් පොලිසියට අපහාස කළ විඡේසූරිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප බලා සිටිමු. බොහෝ දෙනා යෝජනා කරන්නේ පොලිස්පතිතුමා තම භාවනා වැඩසටහන අවලංගු කොට කිසිදු සාක්ෂියක් නොමැතිව "රාජපක්ෂ නඩයේ" අයවලුන් උක්ත අපරාධ වලට වැරදිකරුවන් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව කියාදීම සඳහා ඔහු ලවා වැඩමුළුවක් සංවිධානය කළ යුතු බවයි. වෙනත් අයගේ කෘතීන් තමන්ගේ නම යොදා මුද්‍රණය කරන බවට චෝදනා ඇති ආචාර්ය හෝ දර්ශනවේදී හෝ උපාධි නොමැතිව මහාචාර්ය තනතුරක් ලබාගත් බව කියන විඡේසූරියගෙන් ඒ සඳහා කදිම උපදෙස් මාලාවක් ලබාගත හැකි බව ද ඔවුන් වැඩිදුරටත් පවසති. සෝභිත හිමිගේ 2 වැනි ගුණ සැමරුම් උළෙලේ කොළයක් බලාගෙන පැයක් පමණ වෙලා රාජපක්ෂ සමයේ දූෂණ ගැන මහත් වූ කම්පාවෙන් ද අගමැතිතුමා සම්බන්ධයෙන් මහත් වූ වර්ණනාවෙන් ද කතා කළ විෙ-සූරිය ලක් ඉතිහාසයේ සිදුවූ භයානකම සහ බරපතළම, විශාලතම සොරකම ලෙස සැලකෙන මහ බැංකු වංචාව පිළිබඳව වචනයක් හෝ නොදෙඩුවේ මන්දැයි යන්න ද එම මහත් වූ වංචාවට සම්බන්ධ විදේශිකයා මහ බැංකු අධිපති ධුරයට පත්කළ අගමැතිවරයා දූෂණ කමිටුව ඉදිරියට තවමත් නොගෙනාවේ ඇයි දැයි එදා නොඇසුවේ මන්ද යන්න ද එකී වැඩමුළුවේදී විෙ-සූරියගෙන් ඇසීමට "සෝවාන්" නොවූ එක් පොලිස් කොස්තාපල්වරයෙක් හෝ යොදවන ලෙස අප පොලිස්පතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. සරත් විඡේසූරියගේ ප්‍රධාන අරමුණ වනුයේ කෙසේ හෝ වර්තමාන නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. සම්බන්ධන් මහතා රට බෙදීමට විරුද්ධ බවත් බුදු දහමට නිසිතැන දීමට කැමති පරිණත දේශපාලනඥයකු බවත් ඔහු කියන්නේ සම්බන්ධන් සහ නීතිපති ඉදිරියේ ය. එසේම ව්‍යවස්ථාවට එරෙහි වන්නේ ජන විඥනය දූෂණය කරන සංඝයා වහන්සේලා සහ අන්තවාදී පිරිස් යෑයි ද ඔහු කියයි. සම්බන්ධන් රට බෙදීමට විරුද්ධ නම් "අපගේ අරමුණ කෙසේ හෝ ඊළාම් රාජ්‍යය ලබාගැනීම" යෑයි ප්‍රකාශ වන සුප්‍රසිද්ධ වඩුක්කොඩෙයි ප්රඥප්තිය ඔහු තවමත් ප්‍රතික්ෂේප නොකරන්නේ මන්දැයි යන ප්‍රශ්නයට විඡේසූරිය පිළිතුරු දිය යුතුය. විඡේසූරිය එක්කෝ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හසරක් නොදන්නෙක් විය යුතුය. එසේ නැතහොත් දෙමළ ඩයස්පෝරාවේ මුදලින් යෑපෙමින් ජනතාව මුලා කොට රට බෙදීමට හවුල් වන්නෙක් විය යුතුය. 13 වැනි සංශෝධනයෙන් පසුව රටේ ඒකීයභාවය යම්තාක් දුරට හෝ රඳවා සිටින ජනපති විධායක බලතල සහිත ආණ්ඩුකාර තනතුර සහ සමගාමී ලැයිස්තුව යන දෙකම අහෝසි කරන නිර්දේශ ඇතුළත් නව ව්‍යවස්ථාව අනුමත වුවහොත් රට නොබෙදන්නේ කෙසේ ද යන්න කශේරුකාවක් තිබේ නම් විඡේසූරිය වහාම පහදා දිය යුතුය. දැනටමත් උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි පෙළපාලි යන නාගදීපයේ බුදු පිළිමය ඉදිකිරීම තහනම් කොට ඇති විග්නේෂ්වරන්ට නව ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුකාරවරයාගේ බලරහිත කොට නීති සෑදීමේ පූර්ණ බලතල දුනහොත් උතුරේ බුදු සසුන රැකගන්නේ කෙසේ ද යන්නත් ඔහු පහදා දිය යුතු වේ. වර්තමාන ව්‍යවස්ථාවට අනුව රට වැසියෙක්ට පවා (තෑගි, අල්ලස්, තර්ජන, බලපෑම් කරමින්) තම ආගම ප්‍රවර්ධනය කිරීම තහනම වන නමුත් නව ව්‍යවස්ථාවට අනුව විදේශිකයකුට වුව ද තම ආගම සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට අවසර දී ඇත. එවිට විදේශිකයන් මෙහි පැමිණ මුදල් විසිකරමින් අපගේ දුප්පත් අසරණ බෞද්ධයෝ තම ආගමට හරවනු ඇත. අප රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව ක්‍රම ක්‍රමයෙන් විනාශ කරනු ලබන්නේ එලෙසිනි. මෙම අවදානම නොදැන සිටීමට බබෙක් මෙන් කතාකරන විඡේසූරිය බබෙක් නොවේ. එසේ නම් ඔහුත් මෙම කුමන්ත්රණයේ හවුල්කරුවෙක් නොවේද? දේශෙද්‍රdaහියා යනු දේශයට/මවුබිමට ෙද්‍රdaහි වන්නාය. දේශයට ෙද්‍රdaහි විය හැක්කේ කෙසේද? සම්පත් රටවැසියන්ට අහිමි කිරීමෙන්, රට ආරක්ෂා කරන හමුදාව දුර්වල කිරීමෙන්, වසර දහස් ගණනක් තිස්සේ ජීවිත ලක්ෂ ගණනක් කැප කොට ආරක්ෂා කළ රටේ ඒකීයභාවය විනාශ කිරීමෙන් යනාදියෙනි. ත්‍රස්තවාදයෙන් වසර 30 යුද්ධ කොට ලබාගැනීමට බැරිවූදේ ව්‍යවස්ථාවකින් බෙදාදීමට සැරසේ නම් එය අනිවාර්යයෙන්ම දේශයට ෙද්‍රdaහී වීමකි. එවන් ව්‍යවස්ථාවකට අනුබල දෙන්නන් ද දේශයට ෙද්‍රdaහි වන්නන් ය. නමුත් එය එසේ දැයි තීරණය කරන්නේ අප නොව අධිකරණයයි. අපට කළ හැක්කේ එවන් වූ අපට අනුව හඳුනාගත් "දේශෙද්‍රdaහීන්ට" විරුද්ධව නිසි කල ආපසු නඩු පැවරීම පමණි. උසාවියේදී "දේශෙද්‍රdaහී" චෝදනාව සැකයෙන් තොරව සනාථ වුවහොත් ලෝකයේ සෑම රටක මෙන්ම අපේ රටේ ද ඔවුන්ට දෙන එකම දඬුවම මරණීය දණ්ඩනයයි. ජනරාල් කමල් ගුණරත්න සහ මා ප්‍රකාශ කළේ එයයි. එනම් රට තුළ පවතින එම අධිකරණ ක්‍රියාවලිය/තත්ත්වයයි. කරුණු එසේ තිබියදී සරත් විඡේසූරිය දෙනෝදහසක් ඉදිරියේ "සරත් වීරසේකර සහ කමල් ගුණරත්න අප මරාදැමීමට පළමු....." යනාදී වශයෙන් ප්‍රකාශ කරයි නම් එයි නැඟෙනුයේ තමා තම දේශයට ෙද්‍රdaහි වී ඇති බව තමාම පිළිගැනීමක් නොවේද? 140x120[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom