SARCASM දන්නෙ නැති බුකි වීරයො සමග අනාත සිංහලයෝ

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ ගෝතය මොකෙක්ද බං. මේ පොන්නයට sarcasm කියන එකක් තේරෙන්නෙ නැද්ද. කෑම තඩියට ආතල් එකට හදපු පෝස්ට් එකකට මූ නිවැරදි කිරීමයි කියල දාල මේ පෝස්ට් එකේ කමෙන්ට් ගිහින් බලපන්. මිනිස්සු මුගේ පුක ලෙවකන්නෙ නැති එක විතරයි අනේ පනේ තනේ වැනේ ගගා. අඩුකුලේ සිංහලයො මිනිස්සුන්ට මේතරම් කොන්ද නවාගෙන ගැතිකම් කරන්නෙ ඇයි කියල හිතාගන්න බෑ.

    unnamed (2d).jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අපෝ ඔය තඩියා නම් හිරේ දාන එකමයි හොද.. මළ පෙරේතයා වගේ කන්නේ චව් චව් ගගා.. මන් එකම එක දවසයි ඕකගේ video එකක්‌ බැලුවෙ.. එදා ම එපාවුනා..
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මේක sarcasm ලෝකයක්. අර @Emios කියන්න වගේ ඉක්මන්ට නිවන් යන්න ඕන.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    රැඩිකල් කියන වචනෙට පස්සෙ සිංහලු වැඩියෙන්ම අවභාවිත කරන වචනෙ සාකැස්ම්. ඔය OP එකේ තියෙන්නෙ trolling. සාකැස්ම් කියන්නෙ නිශ්චිත තේරුමක් තියෙන වචනයක්.

    අවුරුදු ගානකට කලින් අපිට සාකෑස්ටික් කැප්ෂන් තේරුනේම නෑ. දැන් ඕක ඉස්මුරුත්තාවෙ ගිහින් හැමදේටම සාකැස්ම් කියනවද.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    රැඩිකල් කියන වචනෙට පස්සෙ සිංහලු වැඩියෙන්ම අවභාවිත කරන වචනෙ සාකැස්ම්. ඔය OP එකේ තියෙන්නෙ trolling. සාකැස්ම් කියන්නෙ නිශ්චිත තේරුමක් තියෙන වචනයක්.

    අවුරුදු ගානකට කලින් අපිට සාකෑස්ටික් කැප්ෂන් තේරුනේම නෑ. දැන් ඕක ඉස්මුරුත්තාවෙ ගිහින් හැමදේටම සාකැස්ම් කියනවද.
    Ai nostalgia , hama pukakatama danawa nostalgia Thawa Cringe. ekath ehemayi hama huththatama Cringe gaga haminenawa. Cringe kiyana eke real mean ekawath danne nathuwa
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රැඩිකල් කියන වචනෙට පස්සෙ සිංහලු වැඩියෙන්ම අවභාවිත කරන වචනෙ සාකැස්ම්. ඔය OP එකේ තියෙන්නෙ trolling. සාකැස්ම් කියන්නෙ නිශ්චිත තේරුමක් තියෙන වචනයක්.

    අවුරුදු ගානකට කලින් අපිට සාකෑස්ටික් කැප්ෂන් තේරුනේම නෑ. දැන් ඕක ඉස්මුරුත්තාවෙ ගිහින් හැමදේටම සාකැස්ම් කියනවද.
    unnamed1).jpg
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,856
    113
    රැඩිකල් කියන වචනෙට පස්සෙ සිංහලු වැඩියෙන්ම අවභාවිත කරන වචනෙ සාකැස්ම්. ඔය OP එකේ තියෙන්නෙ trolling. සාකැස්ම් කියන්නෙ නිශ්චිත තේරුමක් තියෙන වචනයක්.

    අවුරුදු ගානකට කලින් අපිට සාකෑස්ටික් කැප්ෂන් තේරුනේම නෑ. දැන් ඕක ඉස්මුරුත්තාවෙ ගිහින් හැමදේටම සාකැස්ම් කියනවද.
    sarcasm, satire, trolling me okkomatama sinhalu kiyanne sarcasm. un hithan inne ekath maniya kiyna pora hoyagaththa ekak kiyala.
     
    • Like
    Reactions: siri_ayya