GENER
Action | Crime | Drama
Time- 124 minutes
සුභාෂ් නක්රේ යන පුද්ගලයා නීතියෙන් අසාධාරණයට පිහිට නොවන විට එම අසාධාරණයට ලක් වූ මිනිසුන්ගේ දුක තමාගේ කරගෙන
ඔවුන් වෙනුවෙන් ඔවුන්ට යුක්තිය ඉටු කරන දෙන ආකාරය සහ ඔහුට එරෙහිව යම් පිරිසක් කරන කුමන්ත්‍රණයක් මෙම චිත්‍රපටයේ ඇතුළත් වේ.තලෙයිවා නැමැති දමිළ චිත්‍රපටයට මෙය සමානකමක් කියන අතර මුළුමනින්ම කතා දෙක සමාන නැති.එය ඔබ මෙය බැලුවොත් තේරෙන බව නිසැකය.
File size - 450mb
Screen Shotz
File quality can be changed
Hosts
Depositfiles
Go To Download Links