Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sarpayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

site එකේ title එක tab එකේ වැටෙන්නේ react app කියලා

react logo එකක් පෙන්නනවා favicon එකේ

hero carousal එකේ සර්පයන්ගේ ෆොටෝ මාරුවෙන වේගේ වැඩි නැද්ද?

“වෙන් කර හඳුනාගත යුතු සර්පයින්” -> හැම සර්පයෙක් ම වෙන වෙනම තමා අදුරගන්න ඕනේ ..උබ කියන්න හදන දේ මට තේරෙනවා..හැබය් ඔතන text එක improve වෙන්න ඕන

search පිටුවේ තැබිලි පාට select කරාම දම් පාට සර්පයොත් පෙන්නනවා නේ

උග්ර විෂ, මද විෂ එකට වෙනම page එකක් නොදා අර search page එකේම තව dropdown එකක් දුන්න නම් වැඩිය හොදයි

search page එකේ dropdown values තෝරද්දී url එක update වෙනවා නම් හොදයි . උදා : පාට රතු select කරාම url එක /search?color=red විදිහට වෙනස් වෙනවා වගේ ..එතකොට ඕනේ කෙනෙකුට රතු පට සර්පයෝ ගැන ලින්ක් එකක් කෙලින්ම share කරන්න පුළුවන්..

මේක PWA app එකක් කරන්න පුලුවන්ද බලන්න..එතකොට වෙබ් සයිට් එකට බ්රෝව්සරෙන් යන අයට desktop app එකක් විදිහට හරි mobile app එකක් විධිහට හරි install කරගන්න පුළුවන්

සර්පයෝ අල්ලන අයගේ නම් ලිස්ට් එකකුත් ඕකට දාන්න පුළුවන් නම් හොදයි

[QUOTE="fukamura, post: 29380431, member: 585098"] site එකේ title එක tab එකේ වැටෙන්නේ react app කියලා react logo එකක් පෙන්නනවා favicon එකේ hero carousal එකේ සර්පයන්ගේ ෆොටෝ මාරුවෙන වේගේ වැඩි නැද්ද? “වෙන් කර හඳුනාගත යුතු සර්පයින්” -> හැම සර්පයෙක් ම වෙන වෙනම තමා අදුරගන්න ඕනේ :D..උබ කියන්න හදන දේ මට තේරෙනවා..හැබය් ඔතන text එක improve වෙන්න ඕන search පිටුවේ තැබිලි පාට select කරාම දම් පාට සර්පයොත් පෙන්නනවා නේ :rofl: උග්ර විෂ, මද විෂ එකට වෙනම page එකක් නොදා අර search page එකේම තව dropdown එකක් දුන්න නම් වැඩිය හොදයි search page එකේ dropdown values තෝරද්දී url එක update වෙනවා නම් හොදයි . උදා : පාට රතු select කරාම url එක /search?color=red විදිහට වෙනස් වෙනවා වගේ ..එතකොට ඕනේ කෙනෙකුට රතු පට සර්පයෝ ගැන ලින්ක් එකක් කෙලින්ම share කරන්න පුළුවන්.. මේක PWA app එකක් කරන්න පුලුවන්ද බලන්න..එතකොට වෙබ් සයිට් එකට බ්රෝව්සරෙන් යන අයට desktop app එකක් විදිහට හරි mobile app එකක් විධිහට හරි install කරගන්න පුළුවන් සර්පයෝ අල්ලන අයගේ නම් ලිස්ට් එකකුත් ඕකට දාන්න පුළුවන් නම් හොදයි [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom