ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,008
    9,246
    113
    octagon
    මම කලින් android app එකක් හැදුවා snake ගැන . කලින් web එකක් හදලා තිබ්බට ගොඩක් අඩුපාඩු තිබුනා .මම ආයේ හැදුවා web එක .බලලා අඩුපාඩු , හැදෙන්න ඕනේ ඒවා ටික කියන්න වෙලාවක් තිබ්බොත් මචන්ලා.

    https://sarpayo.netlify.app/
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    33,790
    35,662
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම කලින් android app එකක් හැදුවා snake ගැන . කලින් web එකක් හදලා තිබ්බට ගොඩක් අඩුපාඩු තිබුනා .මම ආයේ හැදුවා web එක .බලලා අඩුපාඩු , හැදෙන්න ඕනේ ඒවා ටික කියන්න වෙලාවක් තිබ්බොත් මචන්ලා.

    https://sarpayo.netlify.app/

    7b9391e3-ccdc-4a0b-ba50-c2caf48507b0-jpeg.189532
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    397
    63
    site එකේ title එක tab එකේ වැටෙන්නේ react app කියලා

    react logo එකක් පෙන්නනවා favicon එකේ

    hero carousal එකේ සර්පයන්ගේ ෆොටෝ මාරුවෙන වේගේ වැඩි නැද්ද?

    “වෙන් කර හඳුනාගත යුතු සර්පයින්” -> හැම සර්පයෙක් ම වෙන වෙනම තමා අදුරගන්න ඕනේ :D..උබ කියන්න හදන දේ මට තේරෙනවා..හැබය් ඔතන text එක improve වෙන්න ඕන

    search පිටුවේ තැබිලි පාට select කරාම දම් පාට සර්පයොත් පෙන්නනවා නේ :rofl:

    උග්‍ර විෂ, මද විෂ එකට වෙනම page එකක් නොදා අර search page එකේම තව dropdown එකක් දුන්න නම් වැඩිය හොදයි

    search page එකේ dropdown values තෝරද්දී url එක update වෙනවා නම් හොදයි . උදා : පාට රතු select කරාම url එක /search?color=red විදිහට වෙනස් වෙනවා වගේ ..එතකොට ඕනේ කෙනෙකුට රතු පට සර්පයෝ ගැන ලින්ක් එකක් කෙලින්ම share කරන්න පුළුවන්..

    මේක PWA app එකක් කරන්න පුලුවන්ද බලන්න..එතකොට වෙබ් සයිට් එකට බ්රෝව්සරෙන් යන අයට desktop app එකක් විදිහට හරි mobile app එකක් විධිහට හරි install කරගන්න පුළුවන්

    සර්පයෝ අල්ලන අයගේ නම් ලිස්ට් එකකුත් ඕකට දාන්න පුළුවන් නම් හොදයි
     
    Thanks මචන්. මේ ඔක්කොම optimize වෙන්න ඕනේ ඒවා. මම මේ ටිකෙන් update එකක් දෙන්නම්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    9,416
    1
    19,571
    113
    සර්පයෝ group එකෙන් මචන්.thanks එකේ තියෙනවා ගත්ත අයගේ නම්. වෙන වෙනම ඇහුවා ගොඩක් අයට message දාලා.
    oya site eka English walin kala nam hodai kiyala mata nam hithenne. ona nam languages dekama danna main language eka widiyata English thiyenna arinna.
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    397
    63
    oya site eka English walin kala nam hodai kiyala mata nam hithenne. ona nam languages dekama danna main language eka widiyata English thiyenna arinna.
    ලන්කවේ පොදු ජනයට ඉංග්‍රීසි බෑ.. පිරිසිදු සිංහලත් බෑ හැබයි.. තේරෙන සිංහලෙන් තියන්න ඕන

    English igena ganna
    කාලා වරෙන්කො 🤣
    ------ Post added on Nov 20, 2023 at 7:37 AM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,950
    2,005
    113
    Kadawatha, Sri Lanka
    මද විෂ කියන එක වෙනුවට මධ්‍යස්ථ විෂ / තුරිත විෂ වගේ එකක් දැම්මොත් මොකෝ? මද විෂ කියන එක සමහරු පටල ගන්නවා සුළු විෂ කියලා.
    තව විෂ වර්ගීකරණයේ LD50 වගේම වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණයත් යොදා ගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.
    උදා: කඳුකර මූකලන් තෙළිස්සා උග්‍ර විෂ විය හැකි කාණ්ඩයේ නේ වෛද්‍ය විද්‍යාත්මකව සලකන්නේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,008
    9,246
    113
    octagon
    මද විෂ කියන එක වෙනුවට මධ්‍යස්ථ විෂ / තුරිත විෂ වගේ එකක් දැම්මොත් මොකෝ? මද විෂ කියන එක සමහරු පටල ගන්නවා සුළු විෂ කියලා.
    තව විෂ වර්ගීකරණයේ LD50 වගේම වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණයත් යොදා ගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.
    Thanks මචන් මම විෂ අනුව තියෙන එක ආයේ වෙනම හදන්නම් filter කරන්නත් එක්ක මේවත් use කරලා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,950
    2,005
    113
    Kadawatha, Sri Lanka
    දැන් කහ මාපිලා කියලා එකෙක් නැ මචං. නම වෙනස් වෙලා ලඟදි, රණවනගේ රන් මාපිලා (boiga ranawanei) කියලා.

    මේ field එක මාර විදියට update වෙනවා. අපේ ඉන්න නාගයා ගෙ නමත් කීප වතාවක් වෙනස් වුණා. ඒ අස්සේ දවස් කීපයකට කලින් අලුත් කනඋල්ලන් විශේෂයක් ගැන publish කරලා ලු. දැන් ලංකාවේ ඔක්කොම විශේෂ 109 ඉන්නවාලු.
    ------ Post added on Nov 20, 2023 at 7:50 AM