site එකේ title එක tab එකේ වැටෙන්නේ react app කියලා
react logo එකක් පෙන්නනවා favicon එකේ
hero carousal එකේ සර්පයන්ගේ ෆොටෝ මාරුවෙන වේගේ වැඩි නැද්ද?
“වෙන් කර හඳුනාගත යුතු සර්පයින්” -> හැම සර්පයෙක් ම වෙන වෙනම තමා අදුරගන්න ඕනේ

..උබ කියන්න හදන දේ මට තේරෙනවා..හැබය් ඔතන text එක improve වෙන්න ඕන
search පිටුවේ තැබිලි පාට select කරාම දම් පාට සර්පයොත් පෙන්නනවා නේ
උග්‍ර විෂ, මද විෂ එකට වෙනම page එකක් නොදා අර search page එකේම තව dropdown එකක් දුන්න නම් වැඩිය හොදයි
search page එකේ dropdown values තෝරද්දී url එක update වෙනවා නම් හොදයි . උදා : පාට රතු select කරාම url එක /search?color=red විදිහට වෙනස් වෙනවා වගේ ..එතකොට ඕනේ කෙනෙකුට රතු පට සර්පයෝ ගැන ලින්ක් එකක් කෙලින්ම share කරන්න පුළුවන්..
මේක PWA app එකක් කරන්න පුලුවන්ද බලන්න..එතකොට වෙබ් සයිට් එකට බ්රෝව්සරෙන් යන අයට desktop app එකක් විදිහට හරි mobile app එකක් විධිහට හරි install කරගන්න පුළුවන්
සර්පයෝ අල්ලන අයගේ නම් ලිස්ට් එකකුත් ඕකට දාන්න පුළුවන් නම් හොදයි