Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SAS Hard ඩිස්ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SAS කිය්න්නෙ සීරියල් ඇටෑච්ඩ් SCSI කියන එක, ඒකියනෙ පරණ SCSI RAID හාර්ඩ් සීරියල් විදියට අලුතෙන් එන එකට SAS කිය්න්නෙ .ප්රායෝගිකව මේවා සාට වගේ සීරියල් ATA වගේ ඒත් රේඩ් සිස්ටම් වලට පාවිච්චි කරනකොට අවශ්යවේගය සාටාවල නැති හින්ද සාස් හාර්ඩ් ඩිස්ක් පාවිච්හචිකාරනවා, ඒ කියන්නෙ SAS පාවිච්චි කරන්නෙ සර්වර් වලට. පැරලල් සීරියල් වෙනකොට පොර්ට් එක පොඩිවෙනවා. ඒක දන්නවනේ ප්රින්ටර් පෝර්ට් එක උදාහරණයක්ට ගත්තහැකි. අනික Parrallel ATA නැත්තන් IDE හාර්ඩ් ඩිස්ක්,

එතකොට ඇයි සාස් හාර්ඩ් ඩිස්ක් අපි ගෙදර කම්පියුටර් එකට පාවිච්චිකරන්නෙ නැත්තෙ? මේක ප්රධානවශයෙන්ම ගාන වැඩියි (හෝව්... SSඪ් තරං නෑ) අනික සාටා තරං කැපෑසිටි ඔව් ධාරිතාව නෑ. සසඳන්න පුලුවන් මේ විදියට. අනික ගෙවල් වල රේඩ් කරනවා අඩුයි. රේඩ් ගැන දැනගන්න මේ වීඩියෝ එකබලන්න.

[YOUTUBE]qe-776tU4cU[/YOUTUBE]

ඒක හින්ද මදර් බෝඩ් වලට එන්නෙ සාස් බස් එකක් කලාතුරකින්.

එතකොට අපේ හාර්ඩ් ඩිස්ක් එකට සාස් හාර්ඩ් ගහන්න බැරිද? පුලුවං, ඒකට කරන්න තියෙන්නෙ එක්ස්පැන්ශන් කාර්ඩ් එකක් පාවිච්චිකරන්න.

SAS පාවිච්චි කරන එකේවාසිය මොකක්ද? විගෙවැඩියි ගේමින් වලට හොඳයි

වේගෙ කිව්වෙ? සාටා එක්ක්ක සසඳනකොට මේ වගේ.

මේකට විකල්ප නැද්ද ? අලුත් තන්ඩාර්බොලෙට් පෝර්ට් එක හදල තියෙන්නෙ මේ සාටා සාස් විකල්පෙට ප්රධාන වශයෙන්.

සාටා පොර්ට් එකට SAS හාර්ඩ් එකක් ගහන්න බැරිද ?බෑ මොකද සාස් කියන්නෙ බස් ස්පීඩ් වැඩියි ඒක රැම් DDR3 DDR2 වලට ගහනවා වගේ. ස්කසී සාට කරන්න පුලුවන් ඒත් SAS සාටා කරන්න බෑ.

සාස් පොර්ට් වර්ග කීයක් තියනවද?සාස් පෝර්ට් වර්ග කීපයක් තියනවා හරියට ඊ සාටා පොර්ට් වගේ. මේ තියෙන්නෙ මිනි SAS පොර්ට් එකක් .

[QUOTE="DjAtrocity, post: 20844287, member: 555866"] [SIZE="4"][COLOR="DarkRed"][CENTER] [IMG]http://images.slideplayer.com/5/1517683/slides/slide_4.jpg[/IMG] SAS කිය්න්නෙ සීරියල් ඇටෑච්ඩ් SCSI කියන එක, ඒකියනෙ පරණ SCSI RAID හාර්ඩ් සීරියල් විදියට අලුතෙන් එන එකට SAS කිය්න්නෙ .ප්රායෝගිකව මේවා සාට වගේ සීරියල් ATA වගේ ඒත් රේඩ් සිස්ටම් වලට පාවිච්චි කරනකොට අවශ්යවේගය සාටාවල නැති හින්ද සාස් හාර්ඩ් ඩිස්ක් පාවිච්හචිකාරනවා, ඒ කියන්නෙ SAS පාවිච්චි කරන්නෙ සර්වර් වලට. පැරලල් සීරියල් වෙනකොට පොර්ට් එක පොඩිවෙනවා. ඒක දන්නවනේ ප්රින්ටර් පෝර්ට් එක උදාහරණයක්ට ගත්තහැකි. අනික Parrallel ATA නැත්තන් IDE හාර්ඩ් ඩිස්ක්, [IMG]http://2.bp.blogspot.com/-YudBEN2DHq4/URu8bp8EFWI/AAAAAAAAALo/n0RV7Nnh5-o/s1600/TS1.gif[/IMG] එතකොට ඇයි සාස් හාර්ඩ් ඩිස්ක් අපි ගෙදර කම්පියුටර් එකට පාවිච්චිකරන්නෙ නැත්තෙ? මේක ප්රධානවශයෙන්ම ගාන වැඩියි (හෝව්... SSඪ් තරං නෑ) අනික සාටා තරං කැපෑසිටි ඔව් ධාරිතාව නෑ. සසඳන්න පුලුවන් මේ විදියට. අනික ගෙවල් වල රේඩ් කරනවා අඩුයි. රේඩ් ගැන දැනගන්න මේ වීඩියෝ එකබලන්න. [YOUTUBE]qe-776tU4cU[/YOUTUBE] ඒක හින්ද මදර් බෝඩ් වලට එන්නෙ සාස් බස් එකක් කලාතුරකින්. එතකොට අපේ හාර්ඩ් ඩිස්ක් එකට සාස් හාර්ඩ් ගහන්න බැරිද? පුලුවං, ඒකට කරන්න තියෙන්නෙ එක්ස්පැන්ශන් කාර්ඩ් එකක් පාවිච්චිකරන්න. SAS පාවිච්චි කරන එකේවාසිය මොකක්ද? විගෙවැඩියි ගේමින් වලට හොඳයි වේගෙ කිව්වෙ? සාටා එක්ක්ක සසඳනකොට මේ වගේ. [IMG]http://www.datoptic.com/ec/media/Speed.Compare.gif[/IMG] මේකට විකල්ප නැද්ද ? අලුත් තන්ඩාර්බොලෙට් පෝර්ට් එක හදල තියෙන්නෙ මේ සාටා සාස් විකල්පෙට ප්රධාන වශයෙන්. සාටා පොර්ට් එකට SAS හාර්ඩ් එකක් ගහන්න බැරිද ?බෑ මොකද සාස් කියන්නෙ බස් ස්පීඩ් වැඩියි ඒක රැම් DDR3 DDR2 වලට ගහනවා වගේ. ස්කසී සාට කරන්න පුලුවන් ඒත් SAS සාටා කරන්න බෑ. [IMG]http://teardropcafe.up.n.seesaa.net/teardropcafe/image/SATA-SAS.JPG?d=a1[/IMG] සාස් පොර්ට් වර්ග කීයක් තියනවද?සාස් පෝර්ට් වර්ග කීපයක් තියනවා හරියට ඊ සාටා පොර්ට් වගේ. මේ තියෙන්නෙ මිනි SAS පොර්ට් එකක් . [IMG]http://cdn2.bigcommerce.com/server2000/a3103/product_images/uploaded_images/mini-sas-hd-to-internal-mini-sas-cable-sas2-44871-closeup.jpg[/IMG][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom