SAS Hard ඩිස්ක්

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    slide_4.jpg


    SAS කිය්න්නෙ සීරියල් ඇටෑච්ඩ් SCSI කියන එක, ඒකියනෙ පරණ SCSI RAID හාර්ඩ් සීරියල් විදියට අලුතෙන් එන එකට SAS කිය්න්නෙ .ප්‍රායෝගිකව මේවා සාට වගේ සීරියල් ATA වගේ ඒත් රේඩ් සිස්ටම් වලට පාවිච්චි කරනකොට අවශ්‍යවේගය සාටාවල නැති හින්ද සාස් හාර්ඩ් ඩිස්ක් පාවිච්හචිකාරනවා, ඒ කියන්නෙ SAS පාවිච්චි කරන්නෙ සර්වර් වලට. පැරලල් සීරියල් වෙනකොට පොර්ට් එක පොඩිවෙනවා. ඒක දන්නවනේ ප්‍රින්ටර් පෝර්ට් එක උදාහරණයක්ට ගත්තහැකි. අනික Parrallel ATA නැත්තන් IDE හාර්ඩ් ඩිස්ක්,

    TS1.gif


    එතකොට ඇයි සාස් හාර්ඩ් ඩිස්ක් අපි ගෙදර කම්පියුටර් එකට පාවිච්චිකරන්නෙ නැත්තෙ? මේක ප්‍රධානවශයෙන්ම ගාන වැඩියි (හෝව්... SSඪ් තරං නෑ) අනික සාටා තරං කැපෑසිටි ඔව් ධාරිතාව නෑ. සසඳන්න පුලුවන් මේ විදියට. අනික ගෙවල් වල රේඩ් කරනවා අඩුයි. රේඩ් ගැන දැනගන්න මේ වීඩියෝ එකබලන්න.



    ඒක හින්ද මදර් බෝඩ් වලට එන්නෙ සාස් බස් එකක් කලාතුරකින්.
    එතකොට අපේ හාර්ඩ් ඩිස්ක් එකට සාස් හාර්ඩ් ගහන්න බැරිද? පුලුවං, ඒකට කරන්න තියෙන්නෙ එක්ස්පැන්ශන් කාර්ඩ් එකක් පාවිච්චිකරන්න.

    SAS පාවිච්චි කරන එකේවාසිය මොකක්ද? විගෙවැඩියි ගේමින් වලට හොඳයි
    වේගෙ කිව්වෙ? සාටා එක්ක්ක සසඳනකොට මේ වගේ.

    Speed.Compare.gif


    මේකට විකල්ප නැද්ද ? අලුත් තන්ඩාර්බොලෙට් පෝර්ට් එක හදල තියෙන්නෙ මේ සාටා සාස් විකල්පෙට ප්‍රධාන වශයෙන්.



    සාටා පොර්ට් එකට SAS හාර්ඩ් එකක් ගහන්න බැරිද ?බෑ මොකද සාස් කියන්නෙ බස් ස්පීඩ් වැඩියි ඒක රැම් DDR3 DDR2 වලට ගහනවා වගේ. ස්කසී සාට කරන්න පුලුවන් ඒත් SAS සාටා කරන්න බෑ.

    SATA-SAS.JPG


    සාස් පොර්ට් වර්ග කීයක් තියනවද?සාස් පෝර්ට් වර්ග කීපයක් තියනවා හරියට ඊ සාටා පොර්ට් වගේ. මේ තියෙන්නෙ මිනි SAS පොර්ට් එකක් .

    mini-sas-hd-to-internal-mini-sas-cable-sas2-44871-closeup.jpg
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඔයාගේ පොස්ට් එක දැකල මේක යුටියුබ් එකේ දැක්ක නිසා දන්නා හිතුන .

    SSD 24 ක් :shocked: පට්ට නේද ?