Satalite images

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    487815.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    NOAA වෙදර් සැටලයිට් ඉමේජ් ගන්න පුලුවන් SDR එකක් තියනවා නං, ඇන්ටනාවක් හදලා
    නෙට් එකේ කරන හැටි ගොඩක් විදි තියනවා, ඇන්ටනා ඩිසයින් වගේ ගොඩක් දේවල්
    ටිකක් අමාරු වැඩක්, නමුත් Doable
    සරලව කිවුවොතින් NOAA සැටලයිට් එකේ transmission freequency එකට ඇන්ටනාවක් හදලා, SDR එකක් යූස් කරලා ඩේට රිසීව් කරගෙන ඒ ඩේට වලින් ඉමේජ් ඩේට ටික අරගෙන image එක produce කරන එක තමයි ප්‍රොසෙස් එක
    ඉමේජ් එක එන්න ටිකක් වෙලා යනවා, නිකන් ලයිව් වීඩියෝ ෆීඩ් එකක් වගේ නම් නෙමෙයි, image එකක් එන්නෙ. නමුත් වෙදර් රිලේටඩ් නිසා ඒ වෙලාවෙම ඉමේජ් එකක් තමයි එන්නෙ.
    google earth වගේ අපිට ඕන තැනක හයි රෙසලූශන් ඉමේජ් එකක් නෙමෙයි එන්නෙ,ටිකක් blury ලොකු area එකක image එකක් එන්නෙ.

    යූටියුබ් එකේ තියනවා එක එක අය කරපු experments වල වීඩියෝ