Sattam En Kaiyil (2024) [Tamil] - නීතිය තියෙන්නේ මගේ අතේ. 🔥🔥🔥

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,351
    1
    17,039
    113
    −273.15°C
    c586fc35256fe02f1e4fd9bfbfd3652172dbe0aa1dc110ea079691a068ef19bd._SX1080_FMjpg_.jpg

    පටන් ගත්තු වෙලේ ඉඳන් ඉවර වෙනකන් කුතුහලයෙන් බලන්න පුලුවන් හොඳ පිලුම් එකක් අරගෙන ආවා.
    සින්දු නෑ, ජෝක් කෑලි නෑ. අවසානේ කරකවලා අතාරිනවා.

    මේ ෆිල්ම් එක නම් ගොඩක් අය මගහැරගත්තු ෆිල්ම් එකක්.
    මොකද කියනවනම් ප්‍රධාන චරිතය කරන්නේ ප්‍රහසන නළු සතීශ් විසින්.

    කතාව
    ගෞතම් මහ රෑ කාර් එකේ ගමනක් යන ගමන් ඉන්නකොට මෝටර් බයික් එකක එන කෙනෙක් හැප්පිලා මැරෙනවා.
    වෙච්ච දේ හංගන්න හිතාගෙන මිනිය කාර් එකේ ඩිකියට දාගෙන යනවා.
    කොහොමහරි ගෞතම් ව පොලීසියට කොටු වෙනවා.
    එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා අරන්ම බලන්න.


    ගෝපයිල Direct Link (1080p HEVC)