Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Saudi Arabia oil facilities ablaze after drone strikes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]76807[/ATTACH]

[FONT=Iskoola_pota_bbc]සෞදි අරාබියේ 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට නියමුවන් නොමැති යානා යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇත.[/FONT]

[FONT=Iskoola_pota_bbc]එම ප්‍රහාර සමඟ මහා ගින්නක් පැතිර ගිය අතර මේ වනවිට ගින්න පාලනය කරනු ලැබ ඇති සෞදි රාජ්‍ය මාධ්‍ය පවසයී.[/FONT]

[FONT=Iskoola_pota_bbc]ප්‍රහාරයට ඉලක්ක වී තිබෙන්නේ 'අබ්කයික්' (Abqaiq) ප්‍රදේශයේ පිහිටි 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් විශාලතම පිරිපහදු මධ්‍යස්ථානය සහ කුරේෂ්(Khurais) ඛනිජ තෙල් නිධියයි.[/FONT]

[FONT=Iskoola_pota_bbc]පළමු ප්‍රහාරය එල්ල වූ 'අබ්කයික්' (Abqaiq) පිරිපහදු මධ්‍යස්ථානයෙන් ගිනිදළු විහිද යන ආකාරය ඡායාරූප මගින් පෙන්නුම් කෙරෙයි.[/FONT]

[FONT=Iskoola_pota_bbc]ඉහත කී ප්‍රහාර සඳහා නියමුවන් නොමැති යානා දහයක්(10) යොදාගත් බව ඉරානයේ සහයෝගය ලබන යේමනයේ 'හූති'(Houthi group) කැරලිකරුවන්ගේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.[/FONT]

[FONT=Iskoola_pota_bbc]'බේරුත්' නගරයේ පිහිටි 'හූති' කැරලිකරුවන්ට අයත් 'අල් - මසිරා' (al-Masirah TV) රූපවාහිනියට අදහස් දැක්වූ එම හමුදා ප්‍රකාශකයා,ඉදිරිකාලය තුළ තවත් ප්‍රහාර එල්ල කිරීමට ඉඩකඩ ඇතැයි ද සඳහන් කළේය.[/FONT]

[FONT=Iskoola_pota_bbc]එහෙත් ඛනිජ තෙල් මධ්‍යස්ථානවලට එල්ල කෙරුණ ප්‍රහාරය පිටුපස වූයේ කවුරුන්ද? යන්න සම්බන්ධයෙන් සෞදි අරාබි නිලධාරීන්ගේ ප්‍රතිචාරය (තවමත් ) පළ වී නොමැත.[/FONT]

[FONT=Iskoola_pota_bbc]"නියමුවන් නැති (DRONE) යානා යොදා ගනිමින් එල්ල වූ ප්‍රහාර නිසා 'අබ්කයික්' (Abqaiq) සහ කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානවල ඇති වූ ගිනි නිවා දැමීමට, 'අරම්කො'(Aramco) ඛනිජ තෙල් ව්‍යාපාරයේ ආරක්ෂක කණ්ඩායම් උදේ පාන්දර හතරේ පටන් උත්සාහ කරමින් සිටියා"සෞදි නිල පුවත් සේවය(Saudi Press Agency) වාර්තා කළේය.[/FONT]

[FONT=Iskoola_pota_bbc]

[/FONT]

[FONT=Iskoola_pota_bbc]"මේවනවිට ගිනි ගැනීම් දෙකම පාලනය කර තිබෙනවා"[/FONT]

[FONT=Iskoola_pota_bbc]අබ්කයික්' (Abqaiq)ඛනිජ තෙල් මධ්‍යස්ථානය සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රාන්තයේ 'දහරාන්' නගරයෙන් කිලෝමීටර් හැටක් පමණ ඈතින් පිහිටා ඇති අතර, කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානය තවත් නිරිත දෙසට වන්නට කිලෝමීටර් දෙසීයක් පමණ ඈතින් පිහිටා ඇත.[/FONT]

[FONT=Iskoola_pota_bbc]කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානය සෞදි අරාබියේ විශාලත්වය ඇති දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ඛනිජ තෙල් නිධියයි.[/FONT]

[FONT=Iskoola_pota_bbc]අබ්කයික්' (Abqaiq) තෙල් මධ්‍යස්ථානය දිනකට තෙල් බැරල් හැත්තෑ ලක්ෂයක් පිරිපහදු කරයි.[/FONT]

[FONT=Iskoola_pota_bbc]බොර තෙල් නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සුරක්ෂිත තත්වයට පිරිපහදු කිරීම අතින් ලෝකයේ විශාලතම සමාගම තමන් බව 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරය පවසයි.[/FONT]

[FONT=Iskoola_pota_bbc]මරාගෙන මැරෙන ප්‍රහාරකයන් කණ්ඩායමක් 2006 වසරේ දී, අබ්කයික්' (Abqaiq) තෙල් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්රයත්නයක නිරත වූ අතර, එය ව්‍යවර්ථ කර දැමීමට සෞදි ආරක්ෂක හමුදා සමත්වූහ.[/FONT]

[FONT=Iskoola_pota_bbc]සෞදි අරාබියේ සල්මන් රජතුමාගේ පුත් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු ඛනිජතෙල් මත රටේ ආර්ථික රඳා පැවැත්ම අඩු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ 'පැකේජයක්' පෙරට ගෙන යමින් සිටින අතර, ඉහත කී ප්‍රහාර දෙක එල්ල කෙරුණේ එම ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් වශයෙන් 'සමාගම් සුරක්ෂිතභාවය'ට අදාළ ලියකියැවිලි ප්‍රකාශයට පත් කිරීම සඳහා 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරය පියවර ගනිමින් සිටියදීය.[/FONT]

[FONT=Iskoola_pota_bbc]ඉරානයේ උදව් ලබන 'හූති' කැරලිකරුවන්ගේ ව්‍යාපාරය, යේමනයේ ආණ්ඩුව සහ සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම්ලත් යුද සන්ධානයට එරෙහිව සටනක් ගෙන යමින් ඇත.[/FONT]

[FONT=Iskoola_pota_bbc]'හූති' කැරලිකරුවන් විසින් යේමන ජනාධිපති අබ්ද්රාබ්බුහ් මන්සූර් හාඩි(Abdrabbuh Mansour Hadi) සානා(Sanaa) අගනුවරින් නෙරපා හරිනු ලැබීමත් සමඟ 2015 වසරේ පටන් මෙම යුද්ධය සිදු වෙමින් පවතී.[/FONT]

[FONT=Iskoola_pota_bbc]බලයෙන් පහ වූ ජනාධිපති මන්සූර් හාඩි වෙනුවෙන් සහයෝගය දෙන සෞදි අරාබිය කැරලිකරුවන්ට එරෙහි කලාපීය රටවල සන්ධානයට නායකත්වය සැපයීමත් සිදු කරයි.[/FONT]

[FONT=Iskoola_pota_bbc]

[/FONT]

[QUOTE="deanXX, post: 24772051, member: 492830"] [CENTER] [ATTACH]76807._xfImport[/ATTACH] [/CENTER] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]සෞදි අරාබියේ 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට නියමුවන් නොමැති යානා යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇත.[/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]එම ප්‍රහාර සමඟ මහා ගින්නක් පැතිර ගිය අතර මේ වනවිට ගින්න පාලනය කරනු ලැබ ඇති සෞදි රාජ්‍ය මාධ්‍ය පවසයී.[/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]ප්‍රහාරයට ඉලක්ක වී තිබෙන්නේ 'අබ්කයික්' (Abqaiq) ප්‍රදේශයේ පිහිටි 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් විශාලතම පිරිපහදු මධ්‍යස්ථානය සහ කුරේෂ්(Khurais) ඛනිජ තෙල් නිධියයි.[/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]පළමු ප්‍රහාරය එල්ල වූ 'අබ්කයික්' (Abqaiq) පිරිපහදු මධ්‍යස්ථානයෙන් ගිනිදළු විහිද යන ආකාරය ඡායාරූප මගින් පෙන්නුම් කෙරෙයි.[/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]ඉහත කී ප්‍රහාර සඳහා නියමුවන් නොමැති යානා දහයක්(10) යොදාගත් බව ඉරානයේ සහයෝගය ලබන යේමනයේ 'හූති'(Houthi group) කැරලිකරුවන්ගේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.[/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]'බේරුත්' නගරයේ පිහිටි 'හූති' කැරලිකරුවන්ට අයත් 'අල් - මසිරා' (al-Masirah TV) රූපවාහිනියට අදහස් දැක්වූ එම හමුදා ප්‍රකාශකයා,ඉදිරිකාලය තුළ තවත් ප්‍රහාර එල්ල කිරීමට ඉඩකඩ ඇතැයි ද සඳහන් කළේය.[/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]එහෙත් ඛනිජ තෙල් මධ්‍යස්ථානවලට එල්ල කෙරුණ ප්‍රහාරය පිටුපස වූයේ කවුරුන්ද? යන්න සම්බන්ධයෙන් සෞදි අරාබි නිලධාරීන්ගේ ප්‍රතිචාරය (තවමත් ) පළ වී නොමැත.[/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]"නියමුවන් නැති (DRONE) යානා යොදා ගනිමින් එල්ල වූ ප්‍රහාර නිසා 'අබ්කයික්' (Abqaiq) සහ කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානවල ඇති වූ ගිනි නිවා දැමීමට, 'අරම්කො'(Aramco) ඛනිජ තෙල් ව්‍යාපාරයේ ආරක්ෂක කණ්ඩායම් උදේ පාන්දර හතරේ පටන් උත්සාහ කරමින් සිටියා"සෞදි නිල පුවත් සේවය(Saudi Press Agency) වාර්තා කළේය.[/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=Iskoola_pota_bbc][B][SIZE=4]"මේවනවිට ගිනි ගැනීම් දෙකම පාලනය කර තිබෙනවා"[/SIZE][/B][/FONT] [B][SIZE=4][COLOR=#404040][FONT=Iskoola_pota_bbc]අබ්කයික්' (Abqaiq)ඛනිජ තෙල් මධ්‍යස්ථානය සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රාන්තයේ 'දහරාන්' නගරයෙන් කිලෝමීටර් හැටක් පමණ ඈතින් පිහිටා ඇති අතර, කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානය තවත් නිරිත දෙසට වන්නට කිලෝමීටර් දෙසීයක් පමණ ඈතින් පිහිටා ඇත.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc]කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානය සෞදි අරාබියේ විශාලත්වය ඇති දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ඛනිජ තෙල් නිධියයි.[/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc]අබ්කයික්' (Abqaiq) තෙල් මධ්‍යස්ථානය දිනකට තෙල් බැරල් හැත්තෑ ලක්ෂයක් පිරිපහදු කරයි.[/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc]බොර තෙල් නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සුරක්ෂිත තත්වයට පිරිපහදු කිරීම අතින් ලෝකයේ විශාලතම සමාගම තමන් බව 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරය පවසයි.[/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc]මරාගෙන මැරෙන ප්‍රහාරකයන් කණ්ඩායමක් 2006 වසරේ දී, අබ්කයික්' (Abqaiq) තෙල් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්රයත්නයක නිරත වූ අතර, එය ව්‍යවර්ථ කර දැමීමට සෞදි ආරක්ෂක හමුදා සමත්වූහ.[/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc]සෞදි අරාබියේ සල්මන් රජතුමාගේ පුත් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු ඛනිජතෙල් මත රටේ ආර්ථික රඳා පැවැත්ම අඩු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ 'පැකේජයක්' පෙරට ගෙන යමින් සිටින අතර, ඉහත කී ප්‍රහාර දෙක එල්ල කෙරුණේ එම ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් වශයෙන් 'සමාගම් සුරක්ෂිතභාවය'ට අදාළ ලියකියැවිලි ප්‍රකාශයට පත් කිරීම සඳහා 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරය පියවර ගනිමින් සිටියදීය.[/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc]ඉරානයේ උදව් ලබන 'හූති' කැරලිකරුවන්ගේ ව්‍යාපාරය, යේමනයේ ආණ්ඩුව සහ සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම්ලත් යුද සන්ධානයට එරෙහිව සටනක් ගෙන යමින් ඇත.[/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc]'හූති' කැරලිකරුවන් විසින් යේමන ජනාධිපති අබ්ද්රාබ්බුහ් මන්සූර් හාඩි(Abdrabbuh Mansour Hadi) සානා(Sanaa) අගනුවරින් නෙරපා හරිනු ලැබීමත් සමඟ 2015 වසරේ පටන් මෙම යුද්ධය සිදු වෙමින් පවතී.[/FONT][/COLOR] [COLOR=#404040][FONT=Iskoola_pota_bbc]බලයෙන් පහ වූ ජනාධිපති මන්සූර් හාඩි වෙනුවෙන් සහයෝගය දෙන සෞදි අරාබිය කැරලිකරුවන්ට එරෙහි කලාපීය රටවල සන්ධානයට නායකත්වය සැපයීමත් සිදු කරයි.[/FONT][/COLOR] [/SIZE][/B][FONT=Iskoola_pota_bbc][B][SIZE=4] [/SIZE][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom