සල්ලි වැඩිවෙලා කරන්න දෙයක් නැතුවට කරන පිස්සු වැඩ මේවා..
සෞදි අරාබියේ තෙල් වගේම රත්තරන් කඳු දෙකකුත් හොයාගෙන තිබුනානේ, අන්න දැන් හොඳම වර්ගයේ දියමන්ති නිධි තියෙනවා කියලත් හොයාගෙන...
මොනා උනත් උන් පට්ට ලකී බන්.ඒවාට ඉරිසියා කරන්න හොද නැහැ..බලපන්කො කරන ආතල් වැඩ..ඔන්න කිලෝමීටර් එකක් උස බිල්ඩින් එකක් ගහනවලු ඩුබායි වල...ලංකාවේ තියෙන දේත් හූරන්කනවා මේ මහින්ද කියන ගෙවලයා..
මොනා උනත් උන් පට්ට ලකී බන්.ඒවාට ඉරිසියා කරන්න හොද නැහැ..බලපන්කො කරන ආතල් වැඩ..ඔන්න කිලෝමීටර් එකක් උස බිල්ඩින් එකක් ගහනවලු ඩුබායි වල...ලංකාවේ තියෙන දේත් හූරන්කනවා මේ මහින්ද කියන ගෙවලයා..
![]()
mewa dakkama mta hitenwa labema tynne allage rated kiyla blapnko...ekek pain yanne unge rata wla ewun okkoma full athal eke bn inne wada okkoma krnnae eka eka rata wlin awith bluwahma mulu lokenma mehma athak eke nikan idan inna ewun kohowat ne mchn meka wasanwa....api tma eka tana...

ඔව් බං ලංකාවෙත් වටිනා සම්පත් තියෙනවා ඒවා හරියට කලාමණාකරනය නොකර හොරකම් කරන නිසා රට තවම දියුනුවෙලා නැත්තේ...