sausage bun එකක් ගත්තා මට මෙක ගැන පැමිනිලි කරන්ඩොනෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔය බනිස් එකේ සයිස් එකට සොසේජස් එක ගහලා ඔයාලට දෙන්න බෑ
    පොඩි එක දෙකට කපලා ගහලා තියෙන්නෙ, මැද හොරකම් කරලා නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,377
    1
    61,982
    113
    Mother Earth
    ඉතින් සිරාවට හොරයක් කරලා නැහැනේ. එක බාගයක් මේ පැත්තේ අනිත් බාගේ අනික්‌ පැත්තේ. 🤔
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,790
    113
    In Your Heart
    Kiyapan kiyak deelada gaththe kiyala?

    Higana kada walin higana ganan walata oita wada monada hambenne? Honda bun ekak at least 250+ re wenawa..