Sausages_වගේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න අපේ ලංකාවේ බුවෙක් රට රස්සාවකට ඉතාලි ගියාලු..
    ඉතිං පොරට ලැබුනේ පොඩි Restaurant එකක Waiter රස්සාවක්ලු..
    ටික කාළයක් ඔහොම වැඩ කරගෙන යනකොට බුවාට තේරුණාලු එතනම වැඩකරන Waitress කෙල්ලෙක් පොර ගැන උණන්දුයි කියලා..
    කෙල්ලත් ඉතිං ඇහැට කණට පේන ළමිස්සියෙක්ලු..
    ඉතිං අපේ බුවාත් වැඩ කිඩ පෙන්නලා අර කෙල්ලත් එක්ක affair එකක් පටන්ගත්තලු..
    ටික දවසක් ගිහින් මේ දෙන්න මෙව්වා කළාලු..
    ඒ කිව්වේ දෙන්නා Marry කළාලු..
    ඔහොම ටික කාළයක් ගිහිං දෙන්නම ආයෙත් ලංකාවට ආවලු පදිංචියට..
    ඉතිං ඔහොම සති දෙකක් විතර ගියාලු..

    ඉතිං අපේ බුවා දැන් මේ ඉතාලි කෙල්ලට මෙහෙ වැඩ කටයුතු කරගන්න හැටි එහෙම කියලා දෙනවලු..
    කඩේ යන්න, බඩු ගේන්න අරකයි මේකයි කියලා දෙනවලු..
    ඔහොම යනකොට දවසක් ගේ ලඟ තියෙන Chicken කඩේට ගියාලු කෙල්ල Chicken Thighs දෙකක් ගේන්න..
    දැන් කෙල්ල කියන ඉතාලි ඒවා, කඩේ පොරට තේරෙන්නේ නෑලු..
    කඩේ පොර කියන සිංහල ඒවා, කෙල්ලට තේරෙන්නේ නෑලු..

    කෙල්ල කරන්නම දෙයක් නැති තැන තමන්ගේ Thigh එක පෙන්නලා අතේ ඇඟිළි වලින් දෙකක් කියලා පෙන්නුවලු..

    මුදලාලිට වැඩේ මීටර් වෙලා Chicken Thighs දෙකක් දීලා එව්වලු..

    ඔහොම ටික දවසක් ගියාලු..

    තවත් දවසක් Chicken Breast එකක් ගන්න ගිහිල්ලත් ඔහොමලු..
    Chicken එක පෙන්නලා, තමන්ගේ පපු ප්‍රදේශය පෙන්නුවලු..

    මුදලාලිට වැඩේ මීටර් වෙලා Chicken Breast එකක් දීලා එව්වලු..

    ආයෙත් ටික දවසකින් මෙයා ගියාලු Sausages ගේන්න..
    දැන් කියන්න තේරෙන්නෙත් නෑලු..
    පෙන්නන්න විදිහකුත් නෑලු..
    මොකද Sausages තියෙන්නේ Freezer එකේ දාලනේ..
    කෙල්ල බැලුවලු බැලුවලු Sausages වගේ දෙයක් හොයාගන්න, ඒත් නෑලු..

    ඔන්න කෙල්ලට ටකස් ගාලා idea පාරක් ආවාලු..

    දූවලා ගියාලු ගෙදරට..
    ගිහින් Husbandගේ අතින් ඇදගෙන එක්කරගෙන ආවලු Chicken කඩේට..

    ඇවිල්ලා..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මොකද මොකද මේ කස්ටිය දැන් හිනාවෙන්නේ..??
    මම තාම ඉතිරි ටික කිව්වෙත් නෑ..
    අනේ ඇත්තට මුංගේ වල් හිත්..

    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    ඇවිල්ලා..
    .
    .
    .
    .
    .
    .
    .

    ඇවිල්ලා මොකුත් වුනේ නෑලු..
    Husband ඇවිත් "Sausages Pack එකක් දෙන්න මුදලාලි.." කියලා සිංහලෙන්ම ඉල්ලුවලු..

    මුදලාලිත් Sausages Pack එකක් දුන්නලු..

    අර දෙන්නත් ඒක අරං ගෙදර ගියාලු..


    sausage-stuffing-with-olivia-munn.jpg


    උපුටා ගැනීම : පොඩ්ඩක් හිනා වෙමු!!! (සිංහල රස කතා)