Save 🐘 | ගනු කඩුව, එනු සටනට 🤺

dilann

Well-known member
  • Jul 6, 2018
    67,610
    167,194
    113
    එකමත් එක රටක
    කිතුනු ආගමිකයෙකුට බුදුදහම ගැන පැහැදිලි කරල තේරුමකුත් නෑ.
    -------------------------------------------------------------------------------
    කොහොම උනත් බුදුදහමෙ
    බෞද්ධ දර්ශනය තියෙනව, බෞද්ධ සාහිත්‍ය තියෙනව, බෞද්ධ සංස්කෘතික අංග තියෙනව. මේව එකිනෙකට බද්ධ වෙලා තිබ්බට එකිනෙකට ඔප්පු වෙන්නෙ නෑ, උදාහරනයක් විදියට සාහිත්‍යයේ එන සත්තුන්ට කතා කරන්න පුලුවන් ආදී දේවල් සූත්‍රවල නෑ.
    මම ඉගෙන ගත්තේ නම් බෞද්ධ ඉතින්

    සුත්‍ර වල මොකද නැත්තේ ?? සුත්‍ර වල තියනව අලියාගේ පිටේ නැගල ලෝකේ වටේ යන කතා ත් .
     
    • Like
    Reactions: MihiCherub

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,893
    17,117
    113
    Kottawa
    කිතුනු ආගමිකයෙකුට බුදුදහම ගැන පැහැදිලි කරල තේරුමකුත් නෑ.
    -------------------------------------------------------------------------------
    කොහොම උනත් බුදුදහමෙ
    බෞද්ධ දර්ශනය තියෙනව, බෞද්ධ සාහිත්‍ය තියෙනව, බෞද්ධ සංස්කෘතික අංග තියෙනව. මේව එකිනෙකට බද්ධ වෙලා තිබ්බට එකිනෙකට ඔප්පු වෙන්නෙ නෑ, උදාහරනයක් විදියට සාහිත්‍යයේ එන සත්තුන්ට කතා කරන්න පුලුවන් ආදී දේවල් සූත්‍රවල නෑ.
    පොර 100% බෞද්ධ ඉස්කෝලෙකට ගියේ.. :P මාත් එහෙමයි :P

    මාත් ඔහොම හිතන් හිටියේ. හැබැයි මේකේ ප්‍රොෆ් වෙන කතාවක් කියනවා, අලි ගමට ආවා කියලා.



    අපි ඉතින් සත්තුත් එක්ක coexist වෙලා ඉන්න තේරුම් ගන්න ඕනේ.. :yes:
    ------ Post added on Aug 23, 2026 at 2:35 PM
     
    • Like
    Reactions: clumsyhulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ කියන්නේ මුහුදෙ ඉන්න ඕනෙ / දවසට කිලෝමීටර් ගනන් පීනන්න ඕනේ සතෙක් දැල් දාල කොකු ගහල අල්ලගෙන කෑලිකර කර කද්දි පවු නැද්ද

    වැඩේ කියන්නේ නිදහසේ ඉන්න ඕනෙ / දවසට මීටර් ගනන් ඇවිදින්න ඕනේ සතෙක් පොඩි කාලේ ඉදන් අල්ලගෙන කූඩු කරගෙන, කෙවිටෙන් ගහ ගහ ටේම් කර කර, අන්තිමට ඔලුව කුඩුවෙන්න අනින, පණ පිටින් උනුවතුර එකේ ඔබල බෙල්ල කපන කුකුලයි ඌරයි පවු නැද්ද
    අලි මස් සමග රොටි කමු
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,328
    2,124
    113
    පොර 100% බෞද්ධ ඉස්කෝලෙකට ගියේ.. :P මාත් එහෙමයි :P
    එහෙනම් ශුවර් එකට නාලන්දේ. නාලන්දේ ව්‍යවස්ථාවෙම තියෙනවා බෞද්ධ නොවෙන එකෙකුට ඒ ඉස්කෝලෙට ඇතුල් වෙන්න බෑ කියලා.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    මාත් ඔහොම හිතන් හිටියේ. හැබැයි මේකේ ප්‍රොෆ් වෙන කතාවක් කියනවා, අලි ගමට ආවා කියලා.


    අලි ගමට විතරක් නෙමෙයි දැන් පාරටත් ඇවිත් කප්පම් ගන්නවනෙ. අලිය හීලෑ කරන එකේ ප්‍රශ්නයක් නම් මම දකින්නෙ නෑ උන්ට කන්න බොන්න දීල බෙහෙත් කරල ඇවිදින්න ඉඩක් තියනවනම්. ඇවිද්දවන්න මහපාරෙ හරි එක්කන් යනවනම්. අලිය කැලේ ඉන්නෙත් stress free නෙමෙයිනෙ

    මොකද 2011 ඉඳන් ලංකාවෙ ඇලි ගහණය වැඩි වෙලා 3000 කින් විතර. ඕක තව වැඩි වෙනව රක්ෂිත ප්‍රමාණය හොඳ නිසා. ඕක වැඩි වෙන්න වෙන්න අලි මිනිස් ගැටුම කොහොමත් වැඩි වෙනව. හක්ක පටස් කන අලි, ගිනි ගන්න, වගා ලිං වලට වැටෙන් වෙඩි කන අලි අතරෙ ඉතින් දැනට පන්සල් වල ඉන්න අලි 50 හොඳට බෙහෙත් කරල හරියට කන්න දීල හදාගන්නවනම් ප්‍රශ්නයක් නෑ. එහෙම කරන්න පන්සලට මූල්‍ය හයියක් නැත්තම් ඒක සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් දායක වෙන්න ඕන තැනක්. රජය කරන්න ඕනෙ රෙගියුලේට් කරන එක, සම්පූර්ණයෙන්ම තහනම් කරනව වගේ ගොන් රැඩිකල් තීරණ අරන් දුර නොබල තීරණ ගන්න එක නෙමෙයි.

    පෙරහැරෙන් ජීවත් වෙන මිනිස්සු පවා ඉන්නව. ඒ මිනිස්සු හම්බකරගන්න එක අඩු උනොත් එතන එන සමාජ ප්‍රශ්න ගැනත් හිතන්න ඕනෙ. පෙරහැර කියන්නෙ අලිය විතරක් නෙමෙයි තව සංස්කෘතික නැටුම් අංග වෙලා තියෙන්නෙ ඒවගෙන්. ඕස්ට්‍රේලියාවෙ මිලියන ගනන් ඇබෝජිනල් කල්චර් එක ගැන හොයන්න වියදම් කරනව. ඇමරිකාව රතු ඉංදියානු දේවල් ගැන හොයන්න වියදම් කරනව. අපිට එහෙම කරන්න දෙයක් නෑ ඒක Preserve වෙන්න හොඳ සිස්ටම් එකක් තියනව. ඒක කඩාකප්පල් කරනව කියන්නෙ උඩ බලන් කෙල ගහනව වගේ වැඩක්.

    ඕස්ට්‍රේලියාවෙ කැන්ගරුව ඉන්නෙත් කැලේ. ඒත් උන් ගහනය වැඩි උනා රටේ ප්‍රධාන විලෝපිකය ඩිංගො අඩු උනාට පස්සේ. ඒ නිසා ඒ ගහණය පාලනය කරන්න දැන් කැන්ගරුව මරාගේනත් කනව. මරන්න ලයිසන් දෙනව. ඒත් ලංකාවෙ වෙන්නෙ එහෙම දේකටත් වැඩිය වෙනම උසස් විදියට සැලකීමක් . අලියගෙ පැත්තෙන් හිතල අලියට virtue signal කරන්නනම් මට හැකියාවක් නෑ ඒත් මම දන්නෙ අලින්ට කන්න දෙනවනම් හොඳ සෞඛ්ය තත්වයෙන් තියාගන්නවනම් හීලෑ කලා කියල ප්‍රශ්නයක් නෑ. මොකද අලි ගහනය වැඩි වෙලා උන් තව වැඩි උනාම අනගතේ කොහොමත් හීලා කරන්න කියල බලෙන් ලයිසන් දෙන්න ඉඩ තියනව. මේ රට පොඩියි. මෙකේ 23%ක් රක්ශිත නම්, ඉතුරු 43%ක් ගොවි බිම් නම්, අලියට ඉන්න ඉඩත් නෑ මිනිහට ඉන්න ඉඩත් නෑ. එදාට කොහොමත් මිනිහගෙ පැත්ත තෝරගන්න වෙනව.
     
    Last edited:

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,032
    1,622
    113
    මෙහෙම පලකො ඉතින් ..
    බුද්ධාගමයි අලියා හිර කරන් ඉන්න එකෙයි සම්බන්දෙ මොකද්ද ?



    අලියා පෙරහරෙ යන එකෙන් තමා, බුද්ඩාගම රැකිල තියෙන්නෙ උට්ටො

    බැරි වෙයි හැබැයි

    Man athal ekata kiwe
    Man wirudday peraharawal walata
    ------ Post added on Aug 23, 2026 at 3:50 PM
     
    • Sad
    Reactions: HKavinda

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    928
    1,094
    93
    පැහැදිලි කරන්න කිව්වම ඒක සංස්කෘතික අංගයක්
    අනිත් වෙලාවට "බුදු දහමට අරින්න හදන්නේ අලියා අයින් කරල" කියලා කියනව . .
    ඕකනේ අවුල ඉතින් . :rofl:
    පින්, පව්, නිවන ගැන කියන කොට බුද්ධාගම කියන්නෙ "ෆැන්ටසියක්".
    බෞද්ධ සංස්කෘතියට ගහන්න ඕනෙ වුණ වෙලාවට බුද්ධාගම කියන්නෙ "අනුගමනය කරන්න ඕනෙ" එකක්.

    ඕකනේ අවුල ඉතින් :rofl:
    උඹලාට කොන්ද පණ නෑ එක මතයක ඉන්ඩ.

    උඹේ මෝඩ logic එකේ විදිහට කතෝලික මිනිස්සු මාලු මරන එකේ වැරැද්දක් නෑ, බෞද්ධ මිනිස්සු අලියෙක්ව පාර දිගේ අරන් යන එක වැරදියි. 😂

    තමන් නිරුවතින් ඉඳන් අනිත් මිනිස්සුන්ගෙ ඉරුණ ඇඳුමට හිනා වෙනවා වගේ දෙයක් උඹලා කරන්නෙ.
    ඉතිං උඹලාට කවදාවත් දිනන්න බෑ ඔය විදිහට.
    ------ Post added on Aug 23, 2026 at 4:04 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,194
    113
    එකමත් එක රටක
    උඹේ මෝඩ logic එකේ විදිහට කතෝලික මිනිස්සු මාලු මරන එකේ වැරැද්දක් නෑ
    ජේසු ත් මාළු ඇල්ලුවා යකෝ . . 🤌 :ROFLMAO:

    බුදු හාමුදුරුවෝ ජේතවානාරාමේ අලියෙක් ගැටගහගෙන හිටියද ගමන් යන්න ??
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    928
    1,094
    93
    ජේසු ත් මාළු ඇල්ලුවා යකෝ . . 🤌 :ROFLMAO:

    බුදු හාමුදුරුවෝ ජේතවානාරාමේ අලියෙක් ගැටගහගෙන හිටියද ගමන් යන්න ??
    summary:-
    කතෝලික මිනිස්සු සත්තු මැරුවාට කමක් නෑ.
    බෞද්ධ මිනිස්සු සතෙක් බැඳලා තියන එකත් වැරදියි.

    🤌 :ROFLMAO:
    Fail ජීවිත උඹලාගෙ නම්.

    * දැන් ඕක වහගන්න හැම ත්‍රෙඩ් එකේම කළා වගේ වටේ යන්න හදන්නෙ එපා ඈ.
     
    • Like
    Reactions: MihiCherub

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,194
    113
    එකමත් එක රටක
    summary:-
    කතෝලික මිනිස්සු සත්තු මැරුවාට කමක් නෑ.
    බෞද්ධ මිනිස්සු සතෙක් බැඳලා තියන එකත් වැරදියි.

    🤌 :ROFLMAO:
    Fail ජීවිත උඹලාගෙ නම්.

    * දැන් ඕක වහගන්න හැම ත්‍රෙඩ් එකේම කළා වගේ වටේ යන්න හදන්නෙ එපා ඈ.
    කතෝලික උන් විතරක් නෙවෙයි යකෝ බෞද්ධ උනුත් සත්තු මරනවා

    හැබැයි මහලොකු අවිහිංසාවාදී දහමක් දේශනා කරපු මනුස්සයාගේ ධාතු ගෙනියන්න සතෙක් ට වද දෙන එක කොහොමද ගැලපෙන්නේ ??
    🤌 :rofl: .. උබලා බොරුවට කියන්නේ නම් සයලු සත්වයෝ හිංසා නැත්තෝ , දුක් පිඩා නැත්තෝ වෙත්වා කියලා . එහෙම කියලා ඒ ආගම දේශනා කරපු මනුස්සයාගේ ධාතු ගෙනියන්න සත්තුන්ට හිංසා කරනවා .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,792
    113
    Gampaha
    එහෙනම් ශුවර් එකට නාලන්දේ. නාලන්දේ ව්‍යවස්ථාවෙම තියෙනවා බෞද්ධ නොවෙන එකෙකුට ඒ ඉස්කෝලෙට ඇතුල් වෙන්න බෑ කියලා.
    badulla central
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    elephant1-e1565794699292.jpg