Save 🐘 | ගනු කඩුව, එනු සටනට 🤺

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    Come At Me Old Timey Baseball GIF by Team Coco
     
    • Haha
    Reactions: dayt0na

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    මෙහෙමයි මචං. මේ thread එකේදි උඹව කවුරුත් ගණන් ගන්නෑ. හැමෝගෙම බයිට් එක අලි ජේමිස්. උඹ thread එක දැම්මා නම් උඹ පුප පලාගන්නැතුව හිටපන් 🤷

    උඹේ thread එක ගැන කිව්වොත් මෙහෙමයි.
    වඳුරො මරන්න කියපු ආණ්ඩුව පෙරහැරේ යන අලියා ගැන අමුතු අනුකම්පාවක් ඇති කරගෙන. ඒක හැමෝටම තේරෙනවා. 😁
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    මෙහෙමයි මචං. මේ thread එකේදි උඹව කවුරුත් ගණන් ගන්නෑ. හැමෝගෙම බයිට් එක අලි ජේමිස්. උඹ thread එක දැම්මා නම් උඹ පුප පලාගන්නැතුව හිටපන් 🤷
    එල මචං.. :lol: කිසි අව්ලක් නෑ.. :baffled:

    උඹේ thread එක ගැන කිව්වොත් මෙහෙමයි.
    වඳුරො මරන්න කියපු ආණ්ඩුව පෙරහැරේ යන අලියා ගැන අමුතු අනුකම්පාවක් ඇති කරගෙන. ඒක හැමෝටම තේරෙනවා. 😁

    මට ආන්ඩුව හෝදන්න කිසිම උවමනාවක් නෑ.. මං ජෙප්පෙක් නෙමේ කියලා උබල හොදටම දන්නවා ඇතිනේ.. :rolleyes:

    අනික් එක වදුරු / අලි කියන්නෙ වෙනස්ම ටොපික් දෙකක්.. උබල එක බයි/ටොයි/ජෙපි/ආගම්/සංස්ක්ෘත මයින්ඩ්සෙට් එකෙන් බැලුවට මං බලන්නෙ natural ecosystem මයින්ඩ් එකෙන් 👍
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    මං බලන්නෙ natural ecosystem මයින්ඩ් එකෙන්
    එහෙනම් උඹත් එකඟ ඇතිනෙ මදුරුවෙක් වත් මරන්නැතුව ඉන්න ඕනෙ කියන එකට.
    මුහුදෙ ඉන්න මාලු මරන එකටත් විරුද්ධ වෙන්න ඕනෙනෙ.

    හැබැයි එහෙම විරුද්ධ වෙන්නැතුව පෙරහැරේ යන අලියාට විතරක් අමුතු මෙව්වා එකක් ඇති වෙනවා කියන්නෙ ඔයා කියපු "බයි/ටොයි/ජෙපි/ආගම්/සංස්ක්ෘත මයින්ඩ්සෙට්" එකේ ප්‍රභේදයක් තමයි ඒක.
     
    • Like
    Reactions: cowabunga

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,209
    4,937
    113
    Abyss
    වැඩේ කියන්නේ මුහුදෙ ඉන්න ඕනෙ / දවසට කිලෝමීටර් ගනන් පීනන්න ඕනේ සතෙක් දැල් දාල කොකු ගහල අල්ලගෙන කෑලිකර කර කද්දි පවු නැද්ද

    වැඩේ කියන්නේ නිදහසේ ඉන්න ඕනෙ / දවසට මීටර් ගනන් ඇවිදින්න ඕනේ සතෙක් පොඩි කාලේ ඉදන් අල්ලගෙන කූඩු කරගෙන, කෙවිටෙන් ගහ ගහ ටේම් කර කර, අන්තිමට ඔලුව කුඩුවෙන්න අනින, පණ පිටින් උනුවතුර එකේ ඔබල බෙල්ල කපන කුකුලයි ඌරයි පවු නැද්ද
    Go Vegan
     

    cowabunga

    Active member
  • Apr 5, 2025
    80
    110
    33
    එක එක මිනිස්සු එක එක විදියට ආගම අදහනවා. සමහරු පහන් පත්තු කරනවා. සමහරු ඒකෙන් තෙල් නාස්ති වෙනවා කියලා පහන් පත්තු නොකර ඉන්නවා. සමහරු මල් ගොඩක් පූජා කරනවා. සමහරු මී මැස්සන්ට මල් පැණි නැති වෙයි කියලා මල් පූජා නොකර ඉන්නවා. එක එක් කෙනා ආගම අදහන විදිය වෙනස්. උබ හිතාගෙන ඉන්නේ හැමෝම එකම විදියට දේවල් කරන්න ඕනේ කියලාද? හැමෝම එකම පාට, එකම ඩිසයින් එකේ, ෆ්‍රී සයිස් ඇදුම් අදින්න කිව්වා වගේ තමා. එහෙම වෙන් නෑ. මිනිස්සු වෙනස්. මිනිස්සු වැඩ කරන්නෙත් වෙනස් විදි වලට. අලි පෙරහැරෙ ගෙනිහින් ආගම අදහන උන් එහෙම අදහා ගත්තාවේ. එහෙම අකමැති උන් එහෙම ආගම අදහාගත්තාවේ. උඹ රිද්ද ගන් නැතුව ඉදින්.

    උබ බුද්ධාගම ඉගෙන ගන්න කාලේ ඉගෙන ගෙන ඇති හැබැ‍යි දැන් අමතක වෙලා තියෙන දේවල් දෙකකුත් කියන්නම්.

    "අනිත් උන්ගේ වැරදි හොයන් නැතුව තමන්ගේ වැරදි හදාගෙන ජීවත් වෙන්න."

    "අනිත් උන්ට අපහාස කරන්න එපා."
    :yes: :yes: :yes: