Saving the Ship-must watch

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    CougarAce13.jpg
    Name: COUGAR ACE
    මේකේ විශාලත්වය පිට්ටනි 3 ක් විතර:shocked:
    තට්ටු 14 යි
    බර ටොන් 55,328 යි
    ඔයාල දන්නවා ඇති නැවක් balance වෙන්නේ මුදු වතුර පුරවපු ballast tanks වලින්.
    මේකේ mazda කාර් 4,703 ක්:shocked: ඇමෙරිකාවට ප්‍රවාහනය කරමින් හිටියේ. වටිනාකම ඩොලර් මිලියන 103 යි.:shocked::shocked:
    එත් ඇමෙරිකා වේ නීති අනුව ජපන් වතුර ගෙන්න බෑ, එක නිසා ඒ වතුර අඉන් කරලා ඇමෙරිකා මුදු වතුර පුරවන්න ඕනේ:baffled: මෙහෙම පුරවන කොට පොම්ප වල වැරද්දක් නිසා නැවේ පැත්තක් බර වුණා. එත් එක්කම අපු රැල්ලකින් නව සම්පුර්ණයෙන්ම ඇලවුනා.
    හදිස්සියේ වුන සිද්දියෙන් නැවේ crew එකට හොඳටම තුවලෛ.

    ff_titan_f.jpg


    ff_seacowboys_p2.jpg


    ff_seacowboys_p5.jpg


    මේ වගේ වෙලාවක ක්‍රියාත්මක වෙන Titan Salvage ටීම් එකක් තමඊ.මේ කට්ටිය එකතු වෙලා ඉස්සරවෙලාම නැවේ ආකෘතියක් හදල ප්ලෑන් එක ගැහුවා.
    හෙබෛ උඩම තට්ටුවේ තිබ්බ කාර් ටික මුදට දාන්න වුණා.
    :(
    දින දෙකක මෙහෙයුමකින් පස්සේ නැව ආපහු කෙලින් කරා.:) නමුත් එක team member කෙනෙක් මැරුණා.:(:(
    මේ team එකට නැවු කම්පනියෙන් ඩොලර් මිලියන 10 ක් දුන්නා නැව බේරගත්තට :shocked:

    මේ ඉන්නේ ඒ කට්ටිය
    ff_seacowboys_rich_habib.jpg

    Rich Habib

    Been at sea since age 18
    Holds an Unlimited Masters License (Allowed to operate ships of any size, anywhere in the world)
    The senior salvage master for Titan Salvage

    ff_seacowboys_colin_trepte.jpg

    Colin Trepte

    Deep Sea Diver
    Hard as shit
    Likes Led Zeppelin
    Jack of all trades

    ff_seacowboys_phil_reed.jpg

    Phil Reid

    Titans Chief Naval Architect
    Titans 3-D Ship Modeler (creates an exact replica of the ship in 3-d on a computer, on the fly)
    Single handedly convinced the Indonesian Military to protect the Titan team from bad guys in 2004 while recovering a cement ship

    ff_seacowboys_hank_bergman.jpg

    Hank Bergman

    Titan mechanic
    Known as the Swedish Cowboy as he grew up in a small Swedish town
    Able to fix ANYTHING anywhere

    ff_seacowboys_yuri_mayani.jpg

    Yuri Mayani

    Titan salvage diver
    5′2″ of solid muscle with a foul mouth and awesomely volatile temper
    Tough as hell, good for tight squeezes

    ff_seacowboys_billy_stender.jpg

    Billy Stender

    Yuris Counterpart
    Big, tough and smart
    Also a Titan diver
    Gets the dirty jobs with Yuri


    මෙය තමඊ මරුනේ
    ff_seacowboy_marty_f.jpg


    ඔන්න නැව කෙලින් කරා
    ff_seacowboys_p14.jpg


    බලන්න ඉතින් මේ වගේ අති බයානක ජොබ් කරන අයත් ඉන්නවනේ
    මේක පරණ සිද්දියක්. දන්නේ නැති අයට දැනගන්න දැම්මේ. මේ salvage team තාමත් ක්‍රියාන්විතයේ ඉන්නවා.
    මේක type කරන්න ගොඩක් මහන්සි වුණා. හොඳනම් Rep+ දෙන්න.....
    :)
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]::[FONT=&quot]★[/FONT][FONT=&quot]♥ ☻[/FONT] SUPER[FONT=&quot] ☻[/FONT]GREAT [FONT=&quot]☻ ♥[/FONT][FONT=&quot]★[/FONT]::[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot][/FONT]
     

    Kalana_65

    Well-known member
  • American karainge maara neethine ban thiyenne.
    Mewage ewata rep nodi ba ban.
    Rep++++

    ඒක හොඳ නීතියක් සාගර පරිසර පද්ධති ආරක්ශා කර ගන්න තමයි මෙවැනි නීති සම්පාදනය කරල තියෙන්නෙ ලoකාවේ මෙවැනි නීති තියෙනවද කියල හරියටම දන්නේ නෑ නමුත් එවැන්නක් තිබෙනවනම් වඩා හොඳයි....:nerd::nerd::nerd:
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඒක හොඳ නීතියක් සාගර පරිසර පද්ධති ආරක්ශා කර ගන්න තමයි මෙවැනි නීති සම්පාදනය කරල තියෙන්නෙ ලoකාවේ මෙවැනි නීති තියෙනවද කියල හරියටම දන්නේ නෑ නමුත් එවැන්නක් තිබෙනවනම් වඩා හොඳයි....:nerd::nerd::nerd:

    :yes::yes::yes::yes::yes: