Savings Account help!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    ලංකාවේ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක තිබිය හැකි උපරිම මුදල් ප්‍රමානයක් තිබෙනවද? යම් කිසි ප්‍රමානයකට වැඩියෙන් තිබුනොත් බදු වලට හසු වීමක් වේද?
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Poliya 5000/= exceed unahama ahanne nathuwama kapanawa poliyen 2.5%. ona bank ekeka ehemai
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    ලංකාවේ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක තිබිය හැකි උපරිම මුදල් ප්‍රමානයක් තිබෙනවද? යම් කිසි ප්‍රමානයකට වැඩියෙන් තිබුනොත් බදු වලට හසු වීමක් වේද?

    340,000.00 > වැඩිනම් බදු පටන්ගන්නවා.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    savings nam monthly interest eka 5000ta wadi unoth interest eken 2.5% kapanawa fd nam hama ekatama kapanawa man danna widihata