Savoy ලට මොකෝ වෙලා තියෙන්නෙ? 🤔

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    Screenshot 2024-07-04 095314.png



    ඉස්සරහ දවස් ටික පෙන්නන්නෙ නෑනෙ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක ගැන දන්නේ නෑ
    එළකිරි එකේ පොස්ට් එකක් තිබ්බා ඩාර්ක් වෙබ් එකට අපේ විස්තර ගිහින් ද කියලා gmail එකෙන් බලන එකක්
    එකේ බොහෝ දෙනෙක් ගේ විස්තර ගිහින් තිබ්බා. මම තුමාගේත් තිබ්බා...

    වැඩි දුර බලනකොට තමා තේරුනේ මේ #ත්තාලා ගේ සයිට් එකෙන් තමා ගිහින් තිබ්බේ.
    වෙලාවට ඒ card දැන් මම අයින් කරලා ටික කලක්
     
    • Wow
    Reactions: cheyrav