Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAVOY 3D TICKETS..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් eapmovies.com එකට ගිහින් ෆිල්ම් එක තෝරපන් මුලින්.

ඊට පස්සේ date එක හරියට select කරලා උබ බලන්න ඉන්න hall එකේ වෙලාව click කරපන්.

ඊට පස්සේ ඕන tickets ගැන අහනවා. ඒවා fill කරලා ඕන seat ටික select කරල next යන්න. ඊට පස්සේ එතන ඔයාගේ phone number එකයි email එක එහෙම දාල pay now කියන එක click කරන්න. ඊට පස්සේ ඔපෙන් වෙයි card එකේ details දාන්න. පොඩ්ඩක් ඉවසීමෙන් වැඩේ කරපන් ඒ page එක වෙලාවකට ගොඩක් slow වැඩ කරන්නේ

බය වෙන්න එපා එතන card එකේ details දාන්න. ඔයාගේ PC එකේ mobile එකේ keylogger, torjan වගේ දෙයක් නැත්තම් ඉතින් ඕවා කොහේටවත් යන නෑ.

කට්ටිය savoy 3D අවුල් කියල තියනවා දැක්ක

එකේ කිසි අවුලක් නෑ මචං. මම Liberty, MC, Savoy 3D, Savoy premier 4ටම ගිහින් තියනවා. seat නම් Liberty/Scope එකේ හොදයි. එත් උන්ගේ 3D චොර. නිකන් low frame rate එකකින් යනවා වගේ lag එකක් දැනෙනවා . MC එකෙත් screen එකේ colourfull ගතිය අඩුයි. උන්ගෙත් seat අවුලක් නෑ.

Savoy 3D එකේ seat Scope එකේ තරම්ම හොද නැති උනාට කිසි අපහසුවක් නැතිව බලන්න පුලුවන්. Savoy 3D/Premier දෙකේම 3D quality එක Scope, MC දෙකටම වඩා සෑහෙන්න හොදයි. Good 3D and seat quality දෙකම ඕන නම් Savoy premier යන්න

[QUOTE="Sheenmax, post: 23168749, member: 476965"] [CENTER][SIZE=3][COLOR=Olive]මචන් eapmovies.com එකට ගිහින් ෆිල්ම් එක තෝරපන් මුලින්. ඊට පස්සේ date එක හරියට select කරලා උබ බලන්න ඉන්න hall එකේ වෙලාව click කරපන්. ඊට පස්සේ ඕන tickets ගැන අහනවා. ඒවා fill කරලා ඕන seat ටික select කරල next යන්න. ඊට පස්සේ එතන ඔයාගේ phone number එකයි email එක එහෙම දාල pay now කියන එක click කරන්න. ඊට පස්සේ ඔපෙන් වෙයි card එකේ details දාන්න. පොඩ්ඩක් ඉවසීමෙන් වැඩේ කරපන් ඒ page එක වෙලාවකට ගොඩක් slow වැඩ කරන්නේ :P බය වෙන්න එපා එතන card එකේ details දාන්න. ඔයාගේ PC එකේ mobile එකේ keylogger, torjan වගේ දෙයක් නැත්තම් ඉතින් ඕවා කොහේටවත් යන නෑ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]කට්ටිය savoy 3D අවුල් කියල තියනවා දැක්ක :rolleyes: එකේ කිසි අවුලක් නෑ මචං. මම Liberty, MC, Savoy 3D, Savoy premier 4ටම ගිහින් තියනවා. seat නම් Liberty/Scope එකේ හොදයි. එත් උන්ගේ 3D චොර. නිකන් low frame rate එකකින් යනවා වගේ lag එකක් දැනෙනවා :sorry:. MC එකෙත් screen එකේ colourfull ගතිය අඩුයි. උන්ගෙත් seat අවුලක් නෑ. Savoy 3D එකේ seat Scope එකේ තරම්ම හොද නැති උනාට කිසි අපහසුවක් නැතිව බලන්න පුලුවන්. Savoy 3D/Premier දෙකේම 3D quality එක Scope, MC දෙකටම වඩා සෑහෙන්න හොදයි. Good 3D and seat quality දෙකම ඕන නම් Savoy premier යන්න :yes: [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom