SAVOY 3D TICKETS..

Mr.RAJ

Member
Sep 8, 2014
133
6
0
Colombo, Sri Lanka



මචන්ලා Avengers Infinity War බලන්ට Savoy 3D එකේ ටිකට් දෙකක් බුක් කරන්න ඕන..
මට තියෙන්නෙ People's Bank Visa Debit Card එකක්..
ඒකෙන් බුක් කරන්න පුලුවන්ද..?
මොනාද ඉල්ලන Details..
කාඩ් එකේ මොන මොන නම්බර්ස්ද Fill කරන්න ඕන ඒකට..
කාඩ් නම්බර් දුන්නා කියලා අවුලක් වෙන්නෙ නෑනෙ..??
කරපු එකෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ..

Thank You වේවා...!!!
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,414
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar513798_4.gif