Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Saw Movie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SAW සම්පූර්න කථාමාලාව අවසන් උනේ SAW Final Chapter සිනමා පටය නිකුත් වීමත් සමගයි. මා මෙතෙක් බලා ඇති සිනමාපට අතරින් හොඳම කථාව මෙයයි. මෙම කථාමාලාවේ තිබෙන විශේෂත්වය නම් නිශ්චිත කථානායකයකු නොමැති වීමයි. නමුත් මෙහි එන Jigsaw ගේ චරිතය වටා මුලු කථාවම ගොඩනැගී ඇත්තාසේම මුලු චිත්‍රපට සියල්ලගෙම ඔහු හොල්මන් කරයි ත්‍රාසය භීතිය කුතුහලය පිරි SAW ඇත්ත වශයෙන්ම විශිෂ්ඨ නිර්මානයකි. මා කියන කාරනය චිත්‍රපට පෙලම බලා තේරුම් ගත යුතුය.

මෙහි කථා සාරාoශය මෙසේයි Jigsaw(John) මොහු වෘතියෙන් ඉOජිනේරුවෙකි ඉතා සාමකාමී දිවියක් ගත කරන මොහුහට සුවිශේෂී ඥානයක් සමග සිත් ඇදගන්නා සුලු ලෙස කථා කිරීමටද හැකියාවක් ඇත එහෙත් නොසිතූ ලෙස ඔහුට කරදර රාශියකට මුහුන දීමට සිදු වේ තමන්ගේ පෙම්වතියට බිහිවීමට සිටි දරුවා කුස තුලදීම මිය යන්නේ එක්තරා නොසන්ඩාල පුද්ගලයෙකුගේ නොමනා ක්‍රියාකලාපය නිසාය තමන්ට සුවකල නොහැකි මොලේ පිලිකාවක් ඇති බව දැනගන්නා අතරම නොසිතූ විරූ ලෙස රිය අනතුරකට මුහුණ දේ එයින් පුදුම සහගත ලෙස ඔහු දිවි ගලවාගන්න අතර දිවියේ සැඳෑ සමයේ වුවත් ඔහු තුල ශක්තියක් ඇති බව ඔහු වටහාගනී තමන්ගේ ජීවිතය අයිති තමන්ට බවත් එය කාටවත් පාලනය කිරීමට දිය නොහැකි බවත් වටහාගන්නා අතරම ජීවිතේ එක් එක් තැන්වලදී ඔහුට හමුවන ඔහුව අසාධාරනයට පත් කල තැනැත්තන්ගෙන් පලිගැනීමට පටන්ගනී මොහුගේ යුක්තිය පසඳලීමෙ ක්‍රමය වෙනස්ම ආකාරයෙ එකකි තමන්ට අවශ්‍ය තැනැත්තා පැහැරගෙන ඔහු හෝ ඇය හට එක්තරා ආකාරයක පරීක්ශනයක් එසේත් නොමැති නම් සෙල්ලමක් ලබා දේ මෙය එසේ මෙසේ සෙල්ලමක් නොවේ ජීවිතයත් මරණයත් අතර සෙල්ලමකි. ඔහු කියන දේ හරිහැටි තේරුම් ගෙන බුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට දිවිගලවා ගත හැකිය. සෙල්ලම කිරීමට සිදුවන තැනැත්තාට තමන් තුල ඇති ශක්තිය සමාව දීමේ හැකියාව තේරුම් ගත යුතුයි.

මෙය කියවාගෙන යන ඔබට හිතෙනවා ඇති ඇත්තටම මෙහි සිදු වන ගැටුම කුමක්ද කියා. ඇත්තටම ගැටුම නිර්මාණය වන්නේ Jigsaw විසින් නිර්මාණය කරන සම්පූර්ණ සෙල්ලම තුලය ඇත්තවශයෙන්ම මෙහි එන මුලු සිදුවීමම තේරුම් ගැනීමට මුල් සිනමා පටයේ සිට අවසාන සිනමා පටයෙ අවසන් රූප රාමුව දක්වා බැලිය යුතුයි ඒ තරමටම මෙහි එන පොඩි සිදු වීමක් පවා තවත් එකකට සම්භන්දයි තව කිවයුතු කාරනයක් ඇත ඔබ තැති ගන්නා සිත් ඇත්නම් මෙය නොබලන්න මන්ද මෙම නිර්මාණයේ Special Effects සහ කැමරා කෝණ භායානක ලෙස යොදාගෙන තිබීමයි. මගේ පෞද්ගලික අත්දැකීම නම් මෙහි එක් කොටසක් බලා පැයක් පමන යනතෙක් මගේ ඇඟ රිදෙනව මෙන් දැනිනි....

Saw Movie List

Saw 1

http://www.imdb.com/title/tt0387564/

Saw 2

http://www.imdb.com/title/tt0432348/

Saw 3

http://www.imdb.com/title/tt0489270/

Saw 4

http://www.imdb.com/title/tt0890870/

Saw 5

http://www.imdb.com/title/tt1132626/

Saw 6

http://www.imdb.com/title/tt1233227/

Saw 7 (Saw Final Chapter , Saw 3d )

http://www.imdb.com/title/tt1477076/

Screens

Saw theme music

http://en.wikipedia.org/wiki/File:Charlie_clouser_-_hello_zepp_remix.ogg

"Make your choice Live or Die"

[QUOTE="Kalana_65, post: 9292906, member: 312755"] [CENTER][SIZE=5][B][IMG]http://www.adrants.com/images/sawII.jpg[/IMG][/B][/SIZE] [SIZE=5][B]SAW සම්පූර්න කථාමාලාව අවසන් උනේ SAW Final Chapter සිනමා පටය නිකුත් වීමත් සමගයි. මා මෙතෙක් බලා ඇති සිනමාපට අතරින් හොඳම කථාව මෙයයි. මෙම කථාමාලාවේ තිබෙන විශේෂත්වය නම් නිශ්චිත කථානායකයකු නොමැති වීමයි. නමුත් මෙහි එන Jigsaw ගේ චරිතය වටා මුලු කථාවම ගොඩනැගී ඇත්තාසේම මුලු චිත්‍රපට සියල්ලගෙම ඔහු හොල්මන් කරයි ත්‍රාසය භීතිය කුතුහලය පිරි SAW ඇත්ත වශයෙන්ම විශිෂ්ඨ නිර්මානයකි. මා කියන කාරනය චිත්‍රපට පෙලම බලා තේරුම් ගත යුතුය.[/B][/SIZE] [SIZE=5][B]මෙහි කථා සාරාoශය මෙසේයි Jigsaw(John) මොහු වෘතියෙන් ඉOජිනේරුවෙකි ඉතා සාමකාමී දිවියක් ගත කරන මොහුහට සුවිශේෂී ඥානයක් සමග සිත් ඇදගන්නා සුලු ලෙස කථා කිරීමටද හැකියාවක් ඇත එහෙත් නොසිතූ ලෙස ඔහුට කරදර රාශියකට මුහුන දීමට සිදු වේ තමන්ගේ පෙම්වතියට බිහිවීමට සිටි දරුවා කුස තුලදීම මිය යන්නේ එක්තරා නොසන්ඩාල පුද්ගලයෙකුගේ නොමනා ක්‍රියාකලාපය නිසාය තමන්ට සුවකල නොහැකි මොලේ පිලිකාවක් ඇති බව දැනගන්නා අතරම නොසිතූ විරූ ලෙස රිය අනතුරකට මුහුණ දේ එයින් පුදුම සහගත ලෙස ඔහු දිවි ගලවාගන්න අතර දිවියේ සැඳෑ සමයේ වුවත් ඔහු තුල ශක්තියක් ඇති බව ඔහු වටහාගනී තමන්ගේ ජීවිතය අයිති තමන්ට බවත් එය කාටවත් පාලනය කිරීමට දිය නොහැකි බවත් වටහාගන්නා අතරම ජීවිතේ එක් එක් තැන්වලදී ඔහුට හමුවන ඔහුව අසාධාරනයට පත් කල තැනැත්තන්ගෙන් පලිගැනීමට පටන්ගනී මොහුගේ යුක්තිය පසඳලීමෙ ක්‍රමය වෙනස්ම ආකාරයෙ එකකි තමන්ට අවශ්‍ය තැනැත්තා පැහැරගෙන ඔහු හෝ ඇය හට එක්තරා ආකාරයක පරීක්ශනයක් එසේත් නොමැති නම් සෙල්ලමක් ලබා දේ මෙය එසේ මෙසේ සෙල්ලමක් නොවේ ජීවිතයත් මරණයත් අතර සෙල්ලමකි. ඔහු කියන දේ හරිහැටි තේරුම් ගෙන බුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට දිවිගලවා ගත හැකිය. සෙල්ලම කිරීමට සිදුවන තැනැත්තාට තමන් තුල ඇති ශක්තිය සමාව දීමේ හැකියාව තේරුම් ගත යුතුයි.[/B][/SIZE] [SIZE=4][SIZE=5][B]මෙය කියවාගෙන යන ඔබට හිතෙනවා ඇති ඇත්තටම මෙහි සිදු වන ගැටුම කුමක්ද කියා. ඇත්තටම ගැටුම නිර්මාණය වන්නේ Jigsaw විසින් නිර්මාණය කරන සම්පූර්ණ සෙල්ලම තුලය ඇත්තවශයෙන්ම මෙහි එන මුලු සිදුවීමම තේරුම් ගැනීමට මුල් සිනමා පටයේ සිට අවසාන සිනමා පටයෙ අවසන් රූප රාමුව දක්වා බැලිය යුතුයි ඒ තරමටම මෙහි එන පොඩි සිදු වීමක් පවා තවත් එකකට සම්භන්දයි තව කිවයුතු කාරනයක් ඇත ඔබ තැති ගන්නා සිත් ඇත්නම් මෙය නොබලන්න මන්ද මෙම නිර්මාණයේ Special Effects සහ කැමරා කෝණ භායානක ලෙස යොදාගෙන තිබීමයි. මගේ පෞද්ගලික අත්දැකීම නම් මෙහි එක් කොටසක් බලා පැයක් පමන යනතෙක් මගේ ඇඟ රිදෙනව මෙන් දැනිනි....[/B][/SIZE] [/SIZE] :baffled::baffled: [SIZE=4][COLOR=Red][B]Saw Movie List [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][B]Saw 1 [/B][/COLOR][/SIZE] [B][COLOR=DarkOrange][URL]http://www.imdb.com/title/tt0387564/[/URL][/COLOR][/B] [IMG]http://mymoviebanners.com/pics/saw/saw-1.jpg[/IMG] [SIZE=4][COLOR=Red][B]Saw 2 [/B][/COLOR][/SIZE] [B][COLOR=DarkOrange][URL]http://www.imdb.com/title/tt0432348/[/URL][/COLOR][/B] [IMG]http://www.tombeasley.uni.cc/wp-content/uploads/SawII.jpg[/IMG] [SIZE=4][COLOR=Red][B]Saw 3[/B][/COLOR][/SIZE] [COLOR=DarkOrange][B][URL]http://www.imdb.com/title/tt0489270/[/URL][/B][/COLOR] [IMG]http://www.best-horror-movies.com/images/saw-3-movie-poster-small.jpg[/IMG] [SIZE=4][COLOR=Red][B]Saw 4 [/B][/COLOR][/SIZE] [COLOR=DarkOrange][B][URL]http://www.imdb.com/title/tt0890870/[/URL][/B][/COLOR] [IMG]http://tempoyakforever.files.wordpress.com/2007/09/saw_4_teaser_poster.jpg[/IMG] [COLOR=Red][B][SIZE=4]Saw 5 [/SIZE][/B][/COLOR] [URL="http://www.imdb.com/title/tt1132626/"][COLOR=DarkOrange][B]http://www.imdb.com/title/tt1132626/[/B][/COLOR][/URL] [IMG]http://1.bp.blogspot.com/_RcssO7HZXRg/TFZuXK9cG5I/AAAAAAAAAQo/2wR9lgdLOT4/s1600/saw+poster.jpg[/IMG] [COLOR=Red][B][SIZE=4]Saw 6 [/SIZE][/B][/COLOR] [COLOR=DarkOrange][B][URL]http://www.imdb.com/title/tt1233227/[/URL][/B][/COLOR] [IMG]http://www.torrentavi.com/wp-content/uploads/2010/01/Saw-VI-Movie-poster-TS1.jpg[/IMG] [SIZE=4][COLOR=Red][B]Saw 7 (Saw Final Chapter , Saw 3d )[/B][/COLOR][/SIZE] [COLOR=DarkOrange][B][URL]http://www.imdb.com/title/tt1477076/[/URL][/B][/COLOR] [IMG]http://www.examiner.com/images/blog/replicate/EXID48363/images/resized_saw3D1.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Blue][B]Screens[/B][/COLOR][/SIZE] [IMG]http://jigsawslair.com/i/saw-7-3d.jpg[/IMG][IMG]http://jigsawslair.com/i/saw-vii-poster.jpg[/IMG] [IMG]http://jigsawslair.com/i/saw-7-poster.jpg[/IMG][IMG]http://jigsawslair.com/i/saw-vii-movie.jpg[/IMG][IMG]http://jigsawslair.com/i/saw-7-traps.jpg[/IMG][IMG]http://jigsawslair.com/i/saw-vii-confirmed.jpg[/IMG] [B][COLOR=DarkRed]Saw theme music [URL]http://en.wikipedia.org/wiki/File:Charlie_clouser_-_hello_zepp_remix.ogg[/URL][/COLOR][/B] [CENTER][SIZE=7][COLOR=Red]. . . . . . . . . . .[/COLOR][/SIZE] [/CENTER] [CENTER][FONT=Courier New][COLOR=Red][B][SIZE=6]"Make your choice Live or Die"[/SIZE][/B][/COLOR][/FONT]:D:D:D [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom