Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Say Bye to FaceBook Hacking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් අය කලබල වෙන මාතෘකාවක් ගැන තමයි අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ..ඒ තමයි Facebook Privacy හදාගන්නෙ කොහොමද කියන එක ගැන..සමහර අය මං දැකල තියෙනව තමන්ගෙ Account එක Hack කරල Log in වෙන්න බෑ කියල...මේ විදියට කලාම සේරම හරි..ඔයාලගෙ FaceBook Accounts පරිස්සම් වෙනව...

මුලින්ම Account Setings කියන තැනට යන්න..පහල තියෙන විදියට පෙන්නයි...ඔය මම Highlight කරල තියෙන ඒවා තමයි වැදගත්ම වෙන්නේ...මේ Account එකනම් මම මේක කියල දෙන්න හදපු එකක්...ඒක ගැන වැඩිය හිතන්න එපා...

ඔය Security Question එක, එක වතාවයි එක Account එකකට Display වෙන්නෙ..ඒක Active කලාම අයේ ඒක ඔයාලට Undo කරන්නවත් බෑ...වෙන කාටවත් ඔයාලගෙ Account වලට ඇතුලු වෙන්නවත් බැහැ ඒ දුන්න ප්රශ්නයයි උත්තරෙයි දන්නෙ නැත්නම්...ඔයාලගෙ Password එක Guess කරල ගහන්න හැදුවොත් මේ ප්රශ්නය ඔයාගෙන් අහනව...බැරිවෙලාවත් Hack උනා කියමු...එතකොට ඔයාට ආයෙත් Account එක ගන්න පුලුවන් මේක දුන්නම...ඒ නිසා අමතක වෙන්නෙ නැති සහ කාටවත් Guess කරන්න බැරි විදියට ප්රශ්නයට උත්තරය දෙන්න...

දැක්කනේ...ඒ option එක පේන්නෙ නැහැ ආයෙ...ඒ නිසා ඔයාලට ආයෙ ඒ Option එක පෙන්නන්නෙ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න...

ඊළඟ එක තමයි ගොඩාක්ම වැදගත් එක.ඒ කියන්නෙ Account Security කියන එක.ඒක Active කලාම වෙන Computer වලින් Log in වෙන්න බැහැ ඔයාලගෙ Account වලට ඔයාගෙ Computer එකේ Name(ID) එක දන්නෙ නැතුව...

ඔයාට Log in වෙන්න පුලුවන්...ඒත් ඔයත් ඔයාගෙ Computer එකේ ID එක දැනගෙන ඉන්න ඕනි...ඒක My Computer වල Right Click කරල Properties ගියාම පෙන්නනව...ඔයාල හරි කවුරු හරි Account එකට Log in වෙන්න හදනකොට Computer ID එක අහනව...

ඒ නිසා Email එකයි Password එකයි දැනගත්තත් වැඩක් නැහැ...Account එකට කාටවත්ම Log in වෙන්න බැහැ...ඔයාගෙ Computer එකෙන් යනකොටනන් ID අහන්නෙ නෑ හැබැයි...ඒ Option එකනන් ඕනිම වෙලාවක වෙනස් කරන්න පුලුවන් එකක්....

ඉතින් දැන් දන්නවනෙ කරන්න ඕනි දේ....දැන් ඉතින් ආයෙ කවුරුත් දුක් වෙන එකක් නැහැ කියල මං හිතනව....

එළකිරි එකත් එක්ක ඉන්න අයට තමයි ඉතින් මේව....

[QUOTE="dilrasan, post: 8030339, member: 56824"] [COLOR="DarkSlateGray"][SIZE="3"]ගොඩාක් අය කලබල වෙන මාතෘකාවක් ගැන තමයි අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ..ඒ තමයි Facebook Privacy හදාගන්නෙ කොහොමද කියන එක ගැන..සමහර අය මං දැකල තියෙනව තමන්ගෙ Account එක Hack කරල Log in වෙන්න බෑ කියල...මේ විදියට කලාම සේරම හරි..ඔයාලගෙ FaceBook Accounts පරිස්සම් වෙනව...:rofl:[/SIZE][/COLOR] [CENTER][IMG]http://img713.imageshack.us/img713/3545/2copyk.png[/IMG][/CENTER] [SIZE="3"][COLOR="DarkSlateGray"]මුලින්ම Account Setings කියන තැනට යන්න..පහල තියෙන විදියට පෙන්නයි...ඔය මම Highlight කරල තියෙන ඒවා තමයි වැදගත්ම වෙන්නේ...මේ Account එකනම් මම මේක කියල දෙන්න හදපු එකක්...ඒක ගැන වැඩිය හිතන්න එපා...:rofl::rolleyes:[/COLOR][/SIZE] [CENTER][IMG]http://img715.imageshack.us/img715/6461/ecopy.png[/IMG] [IMG]http://img413.imageshack.us/img413/6713/67868221.png[/IMG][/CENTER] [COLOR="DarkSlateGray"][SIZE="3"]ඔය Security Question එක, එක වතාවයි එක Account එකකට Display වෙන්නෙ..ඒක Active කලාම අයේ ඒක ඔයාලට Undo කරන්නවත් බෑ...වෙන කාටවත් ඔයාලගෙ Account වලට ඇතුලු වෙන්නවත් බැහැ ඒ දුන්න ප්රශ්නයයි උත්තරෙයි දන්නෙ නැත්නම්...ඔයාලගෙ Password එක Guess කරල ගහන්න හැදුවොත් මේ ප්රශ්නය ඔයාගෙන් අහනව...බැරිවෙලාවත් Hack උනා කියමු...එතකොට ඔයාට ආයෙත් Account එක ගන්න පුලුවන් මේක දුන්නම...ඒ නිසා අමතක වෙන්නෙ නැති සහ කාටවත් Guess කරන්න බැරි විදියට ප්රශ්නයට උත්තරය දෙන්න... [CENTER][IMG]http://img186.imageshack.us/img186/7686/s34.png[/IMG][/CENTER] දැක්කනේ...ඒ option එක පේන්නෙ නැහැ ආයෙ...ඒ නිසා ඔයාලට ආයෙ ඒ Option එක පෙන්නන්නෙ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න...:D[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="DarkSlateGray"]ඊළඟ එක තමයි ගොඩාක්ම වැදගත් එක.ඒ කියන්නෙ Account Security කියන එක.ඒක Active කලාම වෙන Computer වලින් Log in වෙන්න බැහැ ඔයාලගෙ Account වලට ඔයාගෙ Computer එකේ Name(ID) එක දන්නෙ නැතුව... [CENTER][IMG]http://img839.imageshack.us/img839/7894/60388119.png[/IMG][/CENTER] ඔයාට Log in වෙන්න පුලුවන්...ඒත් ඔයත් ඔයාගෙ Computer එකේ ID එක දැනගෙන ඉන්න ඕනි...ඒක My Computer වල Right Click කරල Properties ගියාම පෙන්නනව...ඔයාල හරි කවුරු හරි Account එකට Log in වෙන්න හදනකොට Computer ID එක අහනව...[/COLOR][/SIZE] [CENTER][IMG]http://img844.imageshack.us/img844/9144/gty.png[/IMG][/CENTER] [COLOR="DarkSlateGray"][SIZE="3"]ඒ නිසා Email එකයි Password එකයි දැනගත්තත් වැඩක් නැහැ...Account එකට කාටවත්ම Log in වෙන්න බැහැ...ඔයාගෙ Computer එකෙන් යනකොටනන් ID අහන්නෙ නෑ හැබැයි...ඒ Option එකනන් ඕනිම වෙලාවක වෙනස් කරන්න පුලුවන් එකක්....;)[/SIZE][/COLOR] [COLOR="DarkSlateGray"][SIZE="3"]ඉතින් දැන් දන්නවනෙ කරන්න ඕනි දේ....දැන් ඉතින් ආයෙ කවුරුත් දුක් වෙන එකක් නැහැ කියල මං හිතනව....:D එළකිරි එකත් එක්ක ඉන්න අයට තමයි ඉතින් මේව....:yes::yes:;)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom