Say Bye to FaceBook Hacking

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,787
    113
    40
    හත් ඉලව්වෙ!
    ගොඩාක් අය කලබල වෙන මාතෘකාවක් ගැන තමයි අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ..ඒ තමයි Facebook Privacy හදාගන්නෙ කොහොමද කියන එක ගැන..සමහර අය මං දැකල තියෙනව තමන්ගෙ Account එක Hack කරල Log in වෙන්න බෑ කියල...මේ විදියට කලාම සේරම හරි..ඔයාලගෙ FaceBook Accounts පරිස්සම් වෙනව...:rofl:

    2copyk.png

    මුලින්ම Account Setings කියන තැනට යන්න..පහල තියෙන විදියට පෙන්නයි...ඔය මම Highlight කරල තියෙන ඒවා තමයි වැදගත්ම වෙන්නේ...මේ Account එකනම් මම මේක කියල දෙන්න හදපු එකක්...ඒක ගැන වැඩිය හිතන්න එපා...:rofl::rolleyes:

    ecopy.png



    67868221.png

    ඔය Security Question එක, එක වතාවයි එක Account එකකට Display වෙන්නෙ..ඒක Active කලාම අයේ ඒක ඔයාලට Undo කරන්නවත් බෑ...වෙන කාටවත් ඔයාලගෙ Account වලට ඇතුලු වෙන්නවත් බැහැ ඒ දුන්න ප්‍රශ්නයයි උත්තරෙයි දන්නෙ නැත්නම්...ඔයාලගෙ Password එක Guess කරල ගහන්න හැදුවොත් මේ ප්‍රශ්නය ඔයාගෙන් අහනව...බැරිවෙලාවත් Hack උනා කියමු...එතකොට ඔයාට ආයෙත් Account එක ගන්න පුලුවන් මේක දුන්නම...ඒ නිසා අමතක වෙන්නෙ නැති සහ කාටවත් Guess කරන්න බැරි විදියට ප්‍රශ්නයට උත්තරය දෙන්න...

    s34.png

    දැක්කනේ...ඒ option එක පේන්නෙ නැහැ ආයෙ...ඒ නිසා ඔයාලට ආයෙ ඒ Option එක පෙන්නන්නෙ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න...:D


    ඊළඟ එක තමයි ගොඩාක්ම වැදගත් එක.ඒ කියන්නෙ Account Security කියන එක.ඒක Active කලාම වෙන Computer වලින් Log in වෙන්න බැහැ ඔයාලගෙ Account වලට ඔයාගෙ Computer එකේ Name(ID) එක දන්නෙ නැතුව...

    60388119.png

    ඔයාට Log in වෙන්න පුලුවන්...ඒත් ඔයත් ඔයාගෙ Computer එකේ ID එක දැනගෙන ඉන්න ඕනි...ඒක My Computer වල Right Click කරල Properties ගියාම පෙන්නනව...ඔයාල හරි කවුරු හරි Account එකට Log in වෙන්න හදනකොට Computer ID එක අහනව...


    gty.png

    ඒ නිසා Email එකයි Password එකයි දැනගත්තත් වැඩක් නැහැ...Account එකට කාටවත්ම Log in වෙන්න බැහැ...ඔයාගෙ Computer එකෙන් යනකොටනන් ID අහන්නෙ නෑ හැබැයි...ඒ Option එකනන් ඕනිම වෙලාවක වෙනස් කරන්න පුලුවන් එකක්....;)

    ඉතින් දැන් දන්නවනෙ කරන්න ඕනි දේ....දැන් ඉතින් ආයෙ කවුරුත් දුක් වෙන එකක් නැහැ කියල මං හිතනව....:D

    එළකිරි එකත් එක්ක ඉන්න අයට තමයි ඉතින් මේව....:yes::yes:;)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි දිල් අයියා හරියට වටිනා
    ගොඩක් ප්‍රජෝජනවත් දෙයක්
    රෙප්+
     
    • Like
    Reactions: dilrasan