Say Good bye to another world cup

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ape unta barith na bn..ane mnda hitha gnna ba
    බෑ තමයි. මොනවද පුලුවන්. හැම එකක්ම දිනාගෙන ඇවිත් නැති වෙන්න කෑවා. කලින් වුණත් ගහලා තියෙන්නේ පොඩි team වලට
     
    • Sad
    Reactions: Aluth Eka

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හෑලි ලියන උන්ට නම් ගානක් නෑ.. වැරදි හදාගෙන ඉස්සරහට යමු කියලා කියන්නේ... :lol: :D

    උන්ට දසුන් වීරයෙක්,
    කුසල් ජයසුරිය ලු.. (සනාගේ රෙන බෙට්ටක් තරම් වටින්නේ නැ) :yes:
     
    • Like
    • Haha
    Reactions: JohnSnow and ntayya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    ගේමක් දීල පැරදුනාට දුකක් නෑ. දැන් ටීම් එක ගොඩක්ම හොඳ ලෙවල් එකේ ඉන්නව.

    අද උනත් භානුකය ඕවරේට 10ක් ගහල ස්ට්‍රයික් එක රොටේට් කරානම් තව ටිකක් ළඟටම මැච් එක ඇදන් යන්න තිබ්බ.

    අළුත් ටීම් එකක් විදියට ඔය ටික හොඳටම ඇති.
     
    • Like
    Reactions: zid2021

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,580
    1
    99,780
    113
    33
    Kalutara
    වෙලාවට UK වලට බෙට් එක ඇල්ලුවෙ. අපරාදෙ ලංකාවෙ උන්ට ඉස්සරහටත් මැච් තිබ්බ නම් මට බෙට් අල්ලන්න ලේසියි. 😪
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    ගේමක් දීල පැරදුනාට දුකක් නෑ. දැන් ටීම් එක ගොඩක්ම හොඳ ලෙවල් එකේ ඉන්නව.

    අද උනත් භානුකය ඕවරේට 10ක් ගහල ස්ට්‍රයික් එක රොටේට් කරානම් තව ටිකක් ළඟටම මැච් එක ඇදන් යන්න තිබ්බ.

    අළුත් ටීම් එකක් විදියට ඔය ටික හොඳටම ඇති.
    england wlata gema dunne ape team eka newei. pitch ekai dew factor ekai. wena team ekak vuanan loweth oka chase krnawa.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හෑලි ලියන උන්ට නම් ගානක් නෑ.. වැරදි හදාගෙන ඉස්සරහට යමු කියලා කියන්නේ... :lol: :D

    උන්ට දසුන් වීරයෙක්,
    කුසල් ජයසුරිය ලු.. (සනාගේ රෙන බෙට්ටක් තරම් වටින්නේ නැ) :yes:
    ඔව් බන් උන් හිර උනේ pitch එකයි dew එකයි නිසා ලොකු bounce එකක් තිබ්බේ නෑ ඒත් buttler කාරයා ඉදලා ඒකට සෙට් උනා ඌ හිර උනේ වනිදුට මහීශ්ට attack කලේ නෑ මුල් ටිකේ..උන් එක yorker එකක් දාන්න try කලේ නෑ dew එක නිසා දැම්මේ length ඒත් අපේ උන් දැම්මේ fuller length fulltoss short pitch ball..ඉතින් අරූ නොගහ ඉදීද..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    ape pakkunta mona cricket da dan
    oka kohomatha wenawa kiyala dana gena hitiya
    mahela hiti naathanam mulinma knockout

    mahela dan gatta mulinma munge skill , eka nisa panna