Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
SAY NO TO HALAAL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත්රස්තයන්ට

හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්රස්තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

අල්කයිඩා හා හමාස් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු පවසති.

මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක් බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස් පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ.

කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්ඩි බේස්කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක් හෝ මුස්ලිම්වරුන් ඉලක්ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ.

විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස් පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Source

[QUOTE="mcj1983, post: 14180949, member: 53897"] [COLOR="Red"][B][SIZE="5"]හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත්රස්තයන්ට[/SIZE][/B][/COLOR] [COLOR="Blue"][SIZE="4"]හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්රස්තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි. අල්කයිඩා හා හමාස් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු පවසති. මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක් බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස් පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ. කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්ඩි බේස්කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ. හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක් හෝ මුස්ලිම්වරුන් ඉලක්ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ. විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස් පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.[/SIZE][/COLOR] [URL="http://lankacnews.com/sinhala/news/88056/"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom