SAY NO TO HALAAL

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    548645_149140831899818_1504989533_n.jpg


    :yes:Join with us! :yes:
     
    • Like
    Reactions: S.L.F.B.I

    deshlakz

    Member
    Nov 19, 2011
    10
    2
    0
    :cool::cool:
    හලාල් භාණ්ඩ 4500ලුනෙ.ඔක්කොම හලාල් එපා කිව්වොත් හම්බයන්ට කන්න දෙයක් නැති වෙනවානෙ.....?
    එතකොට උන්ට හලාල් ඕනමනම් කොම්පැණි වලට ගෙවලා ගන්න වෙන්නෙ..කොම්පැනියට අමතර අදායමක්.එතකොට හලාල් අරගෙන දැන් හොයන ගාණට වඩා වැඩි ගාණක් හම්බවේවි.
    කොම්පැනි අයිතිකාරයින්ට මොලේ පෑදේවා......?
    කොම්පැනි අයිතිකාරයින්ව දැනුමත් කරමු...
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත‍්‍රස්තයන්ට

    හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්‌ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්‍රස්‌තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

    අල්කයිඩා හා හමාස්‌ වැනි ජාත්‍යන්තර ත්‍රස්‌තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු පවසති.

    මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්‌ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක්‌ බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස්‌ පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ.

    කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්‌ඩි බේස්‌කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්‌ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක්‌ හෝ මුස්‌ලිම්වරුන් ඉලක්‌ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක්‌ නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්‌තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ.

    විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස්‌ පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


    Source
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    උලමා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ බඩගෝස්තරයෙන් කප්පම් අරන්.