Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Say YES to Death Penalty !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කමෙන්ට් එක දාලා තියෙන්නෙ හොඳ සඳමෝල් ගංජාකාරයෙක් කියලා පෙනුනට කුඩු කාරයන්ගෙ කළු සල්ලි සුදු කරලා දෙන NGO කාරයෝ මරණ දඬුවම ගැන සමාජයේ මවලා තියෙන බොරු බය මේකෙන් පිළිබිඹු වෙන හින්දා ප්රතිචාරයක් දක්වන්න ඕනේ කියලා හිතුනා.

මරණ දඬුවම දෙන්න ඕනේ කියන තීරණය උසාවියකින් ලේසියෙන් එන්නෙ බැහැ. මරණ දඩුවමක් ක්රියාත්මක වෙන්න කලින් ඒ නඩුව අධිකරණ මට්ටම් කීපයක් හරහා ඇවිල්ලා ශේෂ්ඨාධිකරණ තීරණයකින් සනාථ වෙන්න ඕනෙ. එහෙම තැන් කීපයකදි නඩුව විභාග වෙනකොට තනි පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂියක් වගේ පදනමක් මත මරණ දඩුවමක් කිසි සේත්ම ලැබෙන්නෙ නැහැ. අනෙක් එක අපරාධ නීතියේ වැරදි කරු කියලා තීරණය වෙන්න ඒ කාරණය 100% සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ. හරස් ප්රශ්ණ කිරීම් මගින් විත්තිකරුට එරෙහිව තියෙන කාරණා ගැන පොඩි සැකයක් හරි ඇති කළොත් ඇත්තම වැරදිකරුවෙක් වුනත් නිදහස් වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මතක තියාගන්න ඉහළ අධිකරණ වලදි බොහෝවිට ජූරියකුත් සහභාගි වෙනවා.

අනෙක් එක lawyer කෙනෙක්ගෙ වැරදි නිසා මරණ දඬුවම ලැබෙනවා කියන දේ කවදාවත් වෙන්නෙ නැහැ. අර මම කිව්වා අධිකරණ මට්ටම් කීපයක් හරහා මේ වගේ නඩුවක් එන්න ඕනෙ කියන කාරණය නිසා එක තැනකදි වැරදක් වුනත් ඊට ඉහළ තැනකදි ඒ වැරද්ද හැදෙනවා. තව තමන්ට lawyer කෙනෙක්ගේ සහය ලබාගන්න පුළුවන් කමක් නැතිනම් මානව හිමිකම් සංවිධාන, නීතී ආධාර පදනම් වගේ ආයතන හරහා නීතීඥ සහය ලබාගන්න පුළුවන්.

මේ වගේ කාරණා නිසා අහිංසකයෙකුට මරණ දඬුවම ලැබෙනවා කියන එක වෙන්න බැරි දෙයක්.

[QUOTE="Mindada hee sara.., post: 24604290, member: 253262"] [SIZE="3"][COLOR="Sienna"]මේ කමෙන්ට් එක දාලා තියෙන්නෙ හොඳ සඳමෝල් ගංජාකාරයෙක් කියලා පෙනුනට කුඩු කාරයන්ගෙ කළු සල්ලි සුදු කරලා දෙන NGO කාරයෝ මරණ දඬුවම ගැන සමාජයේ මවලා තියෙන බොරු බය මේකෙන් පිළිබිඹු වෙන හින්දා ප්රතිචාරයක් දක්වන්න ඕනේ කියලා හිතුනා. මරණ දඬුවම දෙන්න ඕනේ කියන තීරණය උසාවියකින් ලේසියෙන් එන්නෙ බැහැ. මරණ දඩුවමක් ක්රියාත්මක වෙන්න කලින් ඒ නඩුව අධිකරණ මට්ටම් කීපයක් හරහා ඇවිල්ලා ශේෂ්ඨාධිකරණ තීරණයකින් සනාථ වෙන්න ඕනෙ. එහෙම තැන් කීපයකදි නඩුව විභාග වෙනකොට තනි පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂියක් වගේ පදනමක් මත මරණ දඩුවමක් කිසි සේත්ම ලැබෙන්නෙ නැහැ. අනෙක් එක අපරාධ නීතියේ වැරදි කරු කියලා තීරණය වෙන්න ඒ කාරණය 100% සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ. හරස් ප්රශ්ණ කිරීම් මගින් විත්තිකරුට එරෙහිව තියෙන කාරණා ගැන පොඩි සැකයක් හරි ඇති කළොත් ඇත්තම වැරදිකරුවෙක් වුනත් නිදහස් වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මතක තියාගන්න ඉහළ අධිකරණ වලදි බොහෝවිට ජූරියකුත් සහභාගි වෙනවා. අනෙක් එක lawyer කෙනෙක්ගෙ වැරදි නිසා මරණ දඬුවම ලැබෙනවා කියන දේ කවදාවත් වෙන්නෙ නැහැ. අර මම කිව්වා අධිකරණ මට්ටම් කීපයක් හරහා මේ වගේ නඩුවක් එන්න ඕනෙ කියන කාරණය නිසා එක තැනකදි වැරදක් වුනත් ඊට ඉහළ තැනකදි ඒ වැරද්ද හැදෙනවා. තව තමන්ට lawyer කෙනෙක්ගේ සහය ලබාගන්න පුළුවන් කමක් නැතිනම් මානව හිමිකම් සංවිධාන, නීතී ආධාර පදනම් වගේ ආයතන හරහා නීතීඥ සහය ලබාගන්න පුළුවන්. මේ වගේ කාරණා නිසා අහිංසකයෙකුට මරණ දඬුවම ලැබෙනවා කියන එක වෙන්න බැරි දෙයක්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom