Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Say "YES" to "NO HALAL"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට මචන් ගෑනු හතර දෙනෙක් නීත්‍යනුකුලව බැඳලා ඉන්න මිනිහෙක්ගේ දරුවෙක් අම්මා කියන්නේ කාටද? තමන් වදපු අම්මා ඇර අනිත් ගෑනුන්ට කියන්නේ කුඩම්මලා කියලද? අම්මා කෙනෙක් ඉන්දැද්දී කුඩම්මා කෙනෙක් ඉන්න පුලුවන්ද? මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ ඒ ඒ සංස්කෘතියට අනුව. ඒ කාලේ සංස්කෘතියට අනුව අරාබියේ ඒක ප්‍රශ්ණයක් නොවෙන්න ඇති. ඒවගේම තමයි ඒ කාලේ ලංකාවේ සංස්කෘතියට අනුව එකගේ කෑම කියන එකෙත් ප්‍රශ්ණයක් තිබුනේ නෑ. (සමහරවිට ළමයා දෙන්නටම තාත්ත කියන්න ඇති.)

දැන් ලංකාවේ සංස්කෘතියට අනුව කිසිම සිංහලයෙක් එකගෙයි කෑම අනුමත කරන්නේ නෑ. ජාතියක් දියුණු වෙනකොට තමන්ගේ සිරිත් විරිත් සංස්කෘතිය කාලයට ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ උනත් හාමුදුරුවන්ට පනවල තියෙන ඇතැම් විනය නීති කාලයේ හැටියට වෙනස් කරගන්න අවසර දීල තියෙනවා. උඹලගේ ජාතියත් එක්ක ලෝකේ අනිත් ජාතීන්ට ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙත් ඕකයි. ඒ කාලෙට ගැලපුනත් ශිෂ්ට සම්පන්න ලෝකයට අද කාලෙට ගැලපෙන්නේ නැති නීති තවමත් උඹලගේ මිනිස්සු ඔලුව උඩ තියාගෙන ඉන්නවා. අරාබිය වගේ බහුතරය මුස්ලිම් වන රටක ඒක ප්‍රශ්ණයක් උනේ නැතත් වෙන රටක වෙන ජාතියක් එක්ක ජීවත් වෙද්දී ගැටුම් ඇතිවෙන එක නවත්වන්න බෑ.

උඹ මචන් ලංකාවේ මිනිස්සුන්ට(බෞද්ද හා කතෝලික) ජාතිවාදී කියනවනම් ලෝකේ ඉන්න ගොඩක් රටවල ඉන්නේ ජාතිවාදී මිනිස්සු. මොකද බටහිර රටවල් උඹලට සලකන විදිය අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මුස්ලිම් හා අනෙකුත් ජාතින් සමගියෙන් ජීවත් වෙන රටවල් කීයද ලෝකේ තියෙන්නේ? මේකට තවත් හේතුවක් තමයි උඹලගේ සංස්කෘතිය අනෙත් සංස්කෘතිවලට හා ඒ සංස්කෘතිවල මිනිස්සුන්ට විවුර්ත නොවීම. උඹලගේ මිනිස්සු හදන්නේ සමාජයේ වෙනම කාණ්ඩයක් විදියට පෙනිසිටින්න. උදාහරණයකට කියනවනම් ගමක මොකක් හරි පොදු කටයුත්තකට ගහන banner එකක් ගනින්. අනිත් මිනිස්සු "ප්‍රදේශ වාසීන්ගේ උපහාරය" වගේ දෙයක් ගහද්දි උඹල ගහන්නේ "මුස්ලිම් ජනතාවගේ උපහාරය" කියලා.

තමන්ගේ ආගම හා සිරිත් විරිත් අනෙත් අයට ප්‍රශ්ණයක් නොවෙන විදියට පවත්වගෙන යනවනම් කිසිම ප්‍රශ්ණයක් නෑනේ බන්. ලංකාවේ බෞද්දයෝ විරුද්ද උඹල පල්ලි හදන එකට නෙමෙයි. උඹල හිතුන හිතුන විදියට කුරගල වගේ බෞද්ද සිද්දස්ථාන ගාව හිටන් පල්ලි අටවගෙන ශබ්ද ගෝෂා කරන එකට. හලාල් ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි. උඹල උඹලට විතරක් ඕන හලාල් අනිත් මිනිස්සුන්ටත් කවන්න ගියා. ඔය වැඩේ කරන්න කලින් ඇතිවෙන ප්‍රතිපලේ ගැන හිතුවානම් අද උඹටවත් මටවත් මේ වගේ පොස්ට් දාන්න වෙන්නේ නෑ.

[QUOTE="thinking_guy, post: 14526391, member: 351690"] [SIZE="4"]එතකොට මචන් ගෑනු හතර දෙනෙක් නීත්‍යනුකුලව බැඳලා ඉන්න මිනිහෙක්ගේ දරුවෙක් අම්මා කියන්නේ කාටද? තමන් වදපු අම්මා ඇර අනිත් ගෑනුන්ට කියන්නේ කුඩම්මලා කියලද? අම්මා කෙනෙක් ඉන්දැද්දී කුඩම්මා කෙනෙක් ඉන්න පුලුවන්ද? මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ ඒ ඒ සංස්කෘතියට අනුව. ඒ කාලේ සංස්කෘතියට අනුව අරාබියේ ඒක ප්‍රශ්ණයක් නොවෙන්න ඇති. ඒවගේම තමයි ඒ කාලේ ලංකාවේ සංස්කෘතියට අනුව එකගේ කෑම කියන එකෙත් ප්‍රශ්ණයක් තිබුනේ නෑ. (සමහරවිට ළමයා දෙන්නටම තාත්ත කියන්න ඇති.)[/SIZE] [SIZE="4"]දැන් ලංකාවේ සංස්කෘතියට අනුව කිසිම සිංහලයෙක් එකගෙයි කෑම අනුමත කරන්නේ නෑ. ජාතියක් දියුණු වෙනකොට තමන්ගේ සිරිත් විරිත් සංස්කෘතිය කාලයට ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ උනත් හාමුදුරුවන්ට පනවල තියෙන ඇතැම් විනය නීති කාලයේ හැටියට වෙනස් කරගන්න අවසර දීල තියෙනවා. උඹලගේ ජාතියත් එක්ක ලෝකේ අනිත් ජාතීන්ට ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙත් ඕකයි. ඒ කාලෙට ගැලපුනත් ශිෂ්ට සම්පන්න ලෝකයට අද කාලෙට ගැලපෙන්නේ නැති නීති තවමත් උඹලගේ මිනිස්සු ඔලුව උඩ තියාගෙන ඉන්නවා. අරාබිය වගේ බහුතරය මුස්ලිම් වන රටක ඒක ප්‍රශ්ණයක් උනේ නැතත් වෙන රටක වෙන ජාතියක් එක්ක ජීවත් වෙද්දී ගැටුම් ඇතිවෙන එක නවත්වන්න බෑ.[/SIZE] [SIZE="4"]උඹ මචන් ලංකාවේ මිනිස්සුන්ට(බෞද්ද හා කතෝලික) ජාතිවාදී කියනවනම් ලෝකේ ඉන්න ගොඩක් රටවල ඉන්නේ ජාතිවාදී මිනිස්සු. මොකද බටහිර රටවල් උඹලට සලකන විදිය අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මුස්ලිම් හා අනෙකුත් ජාතින් සමගියෙන් ජීවත් වෙන රටවල් කීයද ලෝකේ තියෙන්නේ? මේකට තවත් හේතුවක් තමයි උඹලගේ සංස්කෘතිය අනෙත් සංස්කෘතිවලට හා ඒ සංස්කෘතිවල මිනිස්සුන්ට විවුර්ත නොවීම. උඹලගේ මිනිස්සු හදන්නේ සමාජයේ වෙනම කාණ්ඩයක් විදියට පෙනිසිටින්න. උදාහරණයකට කියනවනම් ගමක මොකක් හරි පොදු කටයුත්තකට ගහන banner එකක් ගනින්. අනිත් මිනිස්සු "ප්‍රදේශ වාසීන්ගේ උපහාරය" වගේ දෙයක් ගහද්දි උඹල ගහන්නේ "මුස්ලිම් ජනතාවගේ උපහාරය" කියලා.[/SIZE] [SIZE="4"]තමන්ගේ ආගම හා සිරිත් විරිත් අනෙත් අයට ප්‍රශ්ණයක් නොවෙන විදියට පවත්වගෙන යනවනම් කිසිම ප්‍රශ්ණයක් නෑනේ බන්. ලංකාවේ බෞද්දයෝ විරුද්ද උඹල පල්ලි හදන එකට නෙමෙයි. උඹල හිතුන හිතුන විදියට කුරගල වගේ බෞද්ද සිද්දස්ථාන ගාව හිටන් පල්ලි අටවගෙන ශබ්ද ගෝෂා කරන එකට. හලාල් ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි. උඹල උඹලට විතරක් ඕන හලාල් අනිත් මිනිස්සුන්ටත් කවන්න ගියා. ඔය වැඩේ කරන්න කලින් ඇතිවෙන ප්‍රතිපලේ ගැන හිතුවානම් අද උඹටවත් මටවත් මේ වගේ පොස්ට් දාන්න වෙන්නේ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom