#saynotobootleggers

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    හැමෝගෙන්ම කරන ඉල්ලීමක් මේක. වෙබ් සයිට්ස් සහ පේජස් වලින් වෙන අයගේ කන්ටෙන්ට්ස් ඔරිජිනල් ආර්ටිස්ට්ගේ අවසරයකින් තොරව හොරකම් කරලා අප්ලෝඩ් කරලා තියෙනවා දැක්කොත් තමන්ට ඒ පෝස්ට් එක ගැන ඔරිජිනල් ආර්ටිස්ට් ව දැනුවත් කරන්න හැකියාවක් නැත්තම් හෝ කම්මැලියි වගේ නම් හෝ කරුණාකරලා අඩුම තරමේ
    #saynotobootleggers
    කියන hashtag එක කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. එතකොට ඒ hashtag එක මාර්ගයෙන් හරි ඒ හොරු හොරකන් කරලා තියෙන කන්ටෙන්ට්ස් මොනවද කියලා හරි හොයාගන්න පුළුවන් වෙනවා. මේක ගොඩක්ම තියෙන්නේ ෆෑන්ස් ලා අතේ.. උඹලා එක මොහොතකට හරි ඒ ආර්ට්වර්ක් එක රසවින්දා නම් ආර්ටිස්ට් වෙනුවෙන් මේ දේ හරි කරපල්ලා... පුළුවන් තරම් share කරපල්ලා, මේ පුංචි රටේ ඔච්චර trends හැදෙන එකේ මේකත් එහෙම දෙයක් කරන්න පුළුවන් බං උඹලට


    https://www.facebook.com/photo/?fbid=10218108781491457&set=a.1534735008726



    1597975208794.png
     
    • Like
    Reactions: D_Mad