SCAM ALERT!!! NEXT Pyramid Scheme

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    SUNBIRD AKA BEE-COIN


    මේකෙ යන්නෙ කැරිම සීන් එකක්. බී කොයින් කියල ට්‍රේඩින්ග් සීන් එකක් දාල තියෙන්නෙ. එකෙන් එන ප්‍රොෆිට් වලින් පුලුවන් පුලුවන් විදියට චැරිටි වැඩ කරල පොටොස් වීඩියෝස් එවන්න කියනව මෙම්බර්ස්ලට. උන් ඒව ඔක්කොම කරන්නෙ SUNBIRD FOUNDATION නමින්. :baffled: :baffled: :baffled:

    1691897994601.png
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and C_S_M

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    පුණ්‍ය කටයුතු ව්‍යාපාර සැලැස්මක් තුළ ක්‍රියාත්මක කරනු ඇත, ව්‍යාපාරික විධායකයෙකුගේ ස්වරූපයෙන්, පුණ්‍යායතනයට දිගු ගමනක් ගත හැකිය.


    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia