https://elakiri.com/threads/තැපෑල-සම්බන්ද-ප්රශ්නයක්.2145360/
මේ thread එක දැක්කම මතක් වුනේ. පහළ message එක මට දවස් කීපයකට කලින් ආවා. Thread එකක් දාන්න හිතුවට පස්සේ ගානක් ගියේ නෑ.( පහළ web address එක වෙනස් කරලා එහෙට මෙහෙට කරා පොඩ්ඩක් redirect වෙන්නේ නැති වෙන්න. )
" We cannot deliver your package to door due to the incomplete house number, please fill in the address: htps:/gov slpost.top /lk "
Domain ගැන ඒතරම් නොදන්න කෙනෙක් නම් අහු වෙන්නත් පුළුවන්. විශේෂයෙන් මොකක් හරි order එකක් දාපු කෙනෙක්. මට නම් පේන්නේ තොග පිටින් කට්ටියට යවලා වගේ. මොනවා හරි order දාලා තියෙන කෙනෙක් නම් අහු වෙන්න ඉඩක් තියෙනවා නේ.
(මේකේ .top කියලා තියෙන්නේ. ඒත් government නම් .gov වෙන්න ඕන. )

Last edited: