Scam Email

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Machan menna me wage emails enawa hamadama , click kalama attachment eka office walata gihin open wenne eketh link ekak thiyenne man click kale naha, mewa ena eka nawathanne komada ban nikan hari virus ekak nam kela wenawa ekai.. danna kenek innawanan help ekak denna ,thanks
     

    Attachments

    • Screenshot_20211026-112246_Gmail.jpg
      Screenshot_20211026-112246_Gmail.jpg
      97.9 KB · Views: 96
    • Screenshot_20211026-112235_Gmail.jpg
      Screenshot_20211026-112235_Gmail.jpg
      191.9 KB · Views: 99
    • Screenshot_20211026-112258_Gmail.jpg
      Screenshot_20211026-112258_Gmail.jpg
      94.2 KB · Views: 95
    • Screenshot_20211026-112307_Gmail.jpg
      Screenshot_20211026-112307_Gmail.jpg
      90.3 KB · Views: 93

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,977
    99,388
    113
    එන එන ඔක්කොම ස්පෑම් මාර්ක් කරන්න. කොහොමත් පුරුද්දක් විදියට මම නන් මේල් ඇටෑච්මන්ට් ගූගල් එකෙන්ම ඕපන් කරල බලන්නෙ. එතකොට අවුලක්ම නෑනෙ.
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මේ කාලේ ස්පෑම් ගණයේ මේල් එන එක ටිකක් වැඩි වෙලා තියෙනවා, අදාළ නැති හැම එකක් ම ස්පෑම් විදිහට මාක් කරලා ඩිලීට් කරලා දාන්න, ඕපන් කරන්න යන්න එපා. බ්ලොක් කරන්නත් එපා. බ්ලොක් කලොත් ඇක්ටිව් යූසර් කෙනෙක් කියල තේරුම් අරගෙන වෙනත් ඊමේල් ලිස්ට් වලට දාගෙන විකුණයි, එකෙන් තව ස්පෑම් එන එක.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,056
    24,027
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව්ව open කරන්න එපා. Specially pc එකක. බඩු pkt වීමේ සම්භාවිතාව වැඩියි.
    මට එක spam මේල් එකක් එනව මගෙ ලීක් වෙච්ච පාස්වර්ඩ් එකක් තියෙනව එක එවල, මගෙ අනිත් details reveal කරනව කියල. btc payment එකක් කරන්න කියල. :lol: එක එක විදියට එවනව. අද වෙනකම් කරපු මගුලක් නෑ.
     
    • Like
    Reactions: kinkon