KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    යාලුවෙක්ට උන කරදරයක්. FB එක හරහා ගොඩක් හිතවත් කොල්ලෙක් සල්ලි ඉල්ලලා තියනවා හදිස්සියක් කියලා (Korean ඉන්නෙ ඒ කොල්ලා ). මූත් දාලා සල්ලි. තවත් කොල්ලෙක් දාලා තියනවාලු. තව උන්ගෙනුත් ඉල්ලලා තියනවා messenger වලින් චැට් කරලා.
    සල්ලි දාලා පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ අරූගෙ account එක hack කරලා තමයි වැඩේ කරල තියෙන්නෙ කියලා.

    මේකට කරන්න පුලුවන් මොනවද? මොකක්ද process එක?
    Cybercrime එකට complain කරන්න ඕනෙද?


    මේ යන විදියට ලංකාවෙ IT literacy එක මදිකම නිසා ජීවිත හානි වෙන්නත් ඉඩ වැඩි වෙනවා නේද කියලත් හිතෙනවා.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    ඉතිං සල්ලි දාපු උන් cl එකක්වත් දීල අහල නැද්ද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    ithin account details yaluwage nemei nan mona huth dala tiyenne..Gon buruwo inne lankawe
    අනේ මන්දා බන්. මටනම් අම්බානෙක trust issues තියන නිසා රට ඉන්න පොර දුන්න ගේමක්ද කියලත් හිතෙනවා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    අනේ මන්දා බන්. මටනම් අම්බානෙක trust issues තියන නිසා රට ඉන්න පොර දුන්න ගේමක්ද කියලත් හිතෙනවා.
    ehema ekak thama
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    මේ කතාව කලිනුත් දැම්මද ත්‍රෙඩ් එකක්?
    නෑ බන්. මේ හා සමාන සීන් වෙලා තියනවලු කලිනුත් සමහර උන් ලක්ෂ 8ක් විතර දීලත් තියනවලු. 😐
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,481
    23,018
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ බන්. මේ හා සමාන සීන් වෙලා තියනවලු කලිනුත් සමහර උන් ලක්ෂ 8ක් විතර දීලත් තියනවලු. 😐
    අඩේ එක තමා මන් මාස කිහිපයකට උඩදි මේ සීන් එකම වෙන එකෙක් පෝස්ට් එකක් දාල තිබ්බ. කවුද කියල මතක නෑ.
    :baffled:

    cybercrime නම් හරියන්නෙ නැති වෙයි. පොලීසියෙ පැමිණිල්ල දාල උන් හරහ cyber crime යන්න
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    matath me wagema cn ekak kohedi hri kiyewwa wage mathakai.

    අඩේ එක තමා මන් මාස කිහිපයකට උඩදි මේ සීන් එකම වෙන එකෙක් පෝස්ට් එකක් දාල තිබ්බ. කවුද කියල මතක නෑ.
    :baffled:

    මේකට ගන්න ඕනෙ action එක මොකක්ද බන් අපි?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    bank details thiyena hinda police giya nan harine
    Police ගිහින් කෝකටත් කියල. උන් ආතක් පාතක් නෑ වගේ හැසිරෙනවලු. Cyber crime එකට complain කරන්න කිව්වලු.
    හරි process එකක් ඇතිනෙ මේ වගේ දේකට නේද
     
    • Like
    Reactions: Ysa Karu

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    ai yako hack wela salli danna kiwa nam hack una ekaa yaluwa nam uta salli hadssiyak nam u danna kiyanne ugema account ekakatane..korea inna eka rata harakek wenna one oka kalpanaa nowenna.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    ai yako hack wela salli danna kiwa nam hack una ekaa yaluwa nam uta salli hadssiyak nam u danna kiyanne ugema account ekakatane..korea inna eka rata harakek wenna one oka kalpanaa nowenna.
    මූ වෙන account එකකට දාගෙන තියෙන්නෙත්.
    දැන් ඕනෙ කරන්න දෙයක් බන්

    meka kalinuth ek eke giya neda?
    oyawage scam seen dan mara widiyata thiyanawa
    මේ වගේ එකක්ලු. මේක මේ ඊයෙ පෙරේදා වෙලා තියෙන්නේ.
    ඔව් බන්. India, Philippines වල වගේ
    ------ Post added on Jun 26, 2024 at 10:55 PM

    Polisiy yanna Accouny numbers ekka. lokuuu ganak nm CID yanna . account allanawa
    ගිහිල්ලා. Satisfied නෑලු.
    ------ Post added on Jun 26, 2024 at 10:56 PM