මචන්ලා credit card එකෙන් schedule transfer කරන්න හොද app එකක් තියේද්. හැම මාසෙම dialog bill, leco water bill wage schedule කරල තියන්න.
Bank account එකෙන් නැතුව credit card එක source එක කරන්න පුලුවන් වෙන්න ඕන.
Bank account එකෙන් නැතුව credit card එක source එක කරන්න පුලුවන් වෙන්න ඕන.