Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Schengen travel visa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මචන් උබ කරලා බලනකම් උබට අවබෝධ වෙන්නේ නෑ...ඔය මගේ වීසා කේස් එකේදී ජොබ් එකක් හෝ බිස්නස් රෙජිස්ටර් එකක් තිබ්බත් ඔය සෙතේම තමයි වෙන්නේ..උබට පේනවනේ ඔය ත්රෙඩ් වල සල්ලිත් තිබිලා ජොබ් එහෙමත් තිබිලා ඇප්ලයි කරලත් රිජෙක්ට් වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා...එයාලා දෙන රීසන් එක තමයි කොච්චර සල්ලි තිබ්බත් ජොබ් තිබ්බත් අපි ආපහු එනවා කියලා පිලිගන්න බෑ කියන එක..එතකොට අපිට කියන්න දේකුත් නෑ..රී ඇපීල් කරලා වැඩකුත් නෑ...ඕකට හේතුව බන් ලන්කාව කියන්නේ ලෝකේ බ්ලැක් ලිස්ටඩ් රටක්...මෙහෙ එවුන් කොහෙටවත් වද්ද ගන්නේ නෑ හොදරටවල් එකකටවත්..මම හොද සිද්දියක් කියන්නම්..මගේ යාලුවෙක් ඉන්නවා ආදායම් බදු ගෙවන ලොකු කම්පැනි එකක අයිතිකාරයා..පොර හය හත් පාරක් යුරෝප් ගිහින් ශෙනගන් වීසා කීපයක් පාස්පෝට් එකේ වැදිලා තියනවා..පොරට අන්තිමට මාස හයක් මල්ටිපල් තිබ්බා..ඒක ඉවර උනාම ආයේ ඇප්ලයි කරා තව මාස හයකට..මූට සති දෙකකට වීසා දුන්නේ කියහන්කෝ...එතකොට හිතාගනින්කෝ...මේ හය හත් පාරක් ගිය එකා...අන්තිමටත් මල්ටිපල් තිබ්බේ...එහෙම එවුන්ටත් සලකන්නේ එහෙමනම් උබ අපි ගැන හිතාගනින්...

උබ ඔය ඩොකියුමන්ට් ටික හරියට හදලා දාපන් බන්..සමහරවිට ලැබෙන්නත් පුලුවන්..නොලැබුනොත් දුක් වෙන්න එපා...නොලැබුනොත් කන්සල්ටන් කෙනෙක් අල්ලලා ට්රයි එකක් දියන්...ඔය උබේ බැංකුවේ තියන ගානත් ප්රමාණවත් මදි මචන්.ඒ නැතත්.ඔතන මූලිකව බලන්නේ අපේ බැංකුවේ කෝටි 100ක් තිබ්බත් වැඩක් නෑ...අපේ වගකීම කවුරුහරි ගන්නවද කියන එක..තව මම දන්න හොදම සිද්දියක් කියන්නම්..අපේ ගෙවල් පැත්තේ පොරක් හිටියා..රස්සාවකුත් නෑ..වයසත් 26ක් විතර බැන්කුවේ සල්ලිත් නෑ..මුකුත් නෑ..පොර සෙට් උනා අදුරන ගමේ පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක ඒ හාමුදුරුවෝ යුරෝපේ මොකද්දෝ සංගමේක ලේකම් කෙනෙක්..ඒ සංගමේ උතසවයක් තිබිලා මේ මුකුත් නැති පොරව ඉතාලි ටුවර් එකක් එක්ක ගියානේ බම් අර හාමුදුරුවෝ ..මම ඇහුවා කොහොමද වීසා ගත්තේ කියලා.පොර කියනවා ඉතාලියේ ඒ ඔර්ගනයිෂේශන් එකෙන් එක ලියුමයිලු එවුවේ එම්බසියට මූ පාස්පෝට් එක බාරදීලා සතියෙන් වීසා ලැබුනලු..මුකුත් ඇහුවෙවත් නැතිලු.(කොච්චර කටු කනවද මෙහෙ එවුන් ඉතාලි වීසා ගන්න).එතකොට උබට පේනවද එහෙන් අපිව ගෙන්නනවනම් පිලිගත්ත කවුරුහරි කිසිම ප්රශ්නයක් නැති බව.....

උබ මේ කරුණු ඔලුවට ගන්නේ නැතුව ඔය කරගෙන යන එක කරලා ඇප්ලයි කරපන්කෝ...කනාවට වත් ලැබුනොත් එහෙම...ඇප්ලයි කරලා අපිටත් කියපන් මොකෝ උනේ කියලා...ජයවේවා මචන්....

[QUOTE="aligamaya, post: 25152965, member: 565953"] [SIZE="4"]ඕක මචන් උබ කරලා බලනකම් උබට අවබෝධ වෙන්නේ නෑ...ඔය මගේ වීසා කේස් එකේදී ජොබ් එකක් හෝ බිස්නස් රෙජිස්ටර් එකක් තිබ්බත් ඔය සෙතේම තමයි වෙන්නේ..උබට පේනවනේ ඔය ත්රෙඩ් වල සල්ලිත් තිබිලා ජොබ් එහෙමත් තිබිලා ඇප්ලයි කරලත් රිජෙක්ට් වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා...එයාලා දෙන රීසන් එක තමයි කොච්චර සල්ලි තිබ්බත් ජොබ් තිබ්බත් අපි ආපහු එනවා කියලා පිලිගන්න බෑ කියන එක..එතකොට අපිට කියන්න දේකුත් නෑ..රී ඇපීල් කරලා වැඩකුත් නෑ...ඕකට හේතුව බන් ලන්කාව කියන්නේ ලෝකේ බ්ලැක් ලිස්ටඩ් රටක්...මෙහෙ එවුන් කොහෙටවත් වද්ද ගන්නේ නෑ හොදරටවල් එකකටවත්..මම හොද සිද්දියක් කියන්නම්..මගේ යාලුවෙක් ඉන්නවා ආදායම් බදු ගෙවන ලොකු කම්පැනි එකක අයිතිකාරයා..පොර හය හත් පාරක් යුරෝප් ගිහින් ශෙනගන් වීසා කීපයක් පාස්පෝට් එකේ වැදිලා තියනවා..පොරට අන්තිමට මාස හයක් මල්ටිපල් තිබ්බා..ඒක ඉවර උනාම ආයේ ඇප්ලයි කරා තව මාස හයකට..මූට සති දෙකකට වීසා දුන්නේ කියහන්කෝ...එතකොට හිතාගනින්කෝ...මේ හය හත් පාරක් ගිය එකා...අන්තිමටත් මල්ටිපල් තිබ්බේ...එහෙම එවුන්ටත් සලකන්නේ එහෙමනම් උබ අපි ගැන හිතාගනින්... උබ ඔය ඩොකියුමන්ට් ටික හරියට හදලා දාපන් බන්..සමහරවිට ලැබෙන්නත් පුලුවන්..නොලැබුනොත් දුක් වෙන්න එපා...නොලැබුනොත් කන්සල්ටන් කෙනෙක් අල්ලලා ට්රයි එකක් දියන්...ඔය උබේ බැංකුවේ තියන ගානත් ප්රමාණවත් මදි මචන්.ඒ නැතත්.ඔතන මූලිකව බලන්නේ අපේ බැංකුවේ කෝටි 100ක් තිබ්බත් වැඩක් නෑ...අපේ වගකීම කවුරුහරි ගන්නවද කියන එක..තව මම දන්න හොදම සිද්දියක් කියන්නම්..අපේ ගෙවල් පැත්තේ පොරක් හිටියා..රස්සාවකුත් නෑ..වයසත් 26ක් විතර බැන්කුවේ සල්ලිත් නෑ..මුකුත් නෑ..පොර සෙට් උනා අදුරන ගමේ පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක ඒ හාමුදුරුවෝ යුරෝපේ මොකද්දෝ සංගමේක ලේකම් කෙනෙක්..ඒ සංගමේ උතසවයක් තිබිලා මේ මුකුත් නැති පොරව ඉතාලි ටුවර් එකක් එක්ක ගියානේ බම් අර හාමුදුරුවෝ ..මම ඇහුවා කොහොමද වීසා ගත්තේ කියලා.පොර කියනවා ඉතාලියේ ඒ ඔර්ගනයිෂේශන් එකෙන් එක ලියුමයිලු එවුවේ එම්බසියට මූ පාස්පෝට් එක බාරදීලා සතියෙන් වීසා ලැබුනලු..මුකුත් ඇහුවෙවත් නැතිලු.(කොච්චර කටු කනවද මෙහෙ එවුන් ඉතාලි වීසා ගන්න).එතකොට උබට පේනවද එහෙන් අපිව ගෙන්නනවනම් පිලිගත්ත කවුරුහරි කිසිම ප්රශ්නයක් නැති බව..... උබ මේ කරුණු ඔලුවට ගන්නේ නැතුව ඔය කරගෙන යන එක කරලා ඇප්ලයි කරපන්කෝ...කනාවට වත් ලැබුනොත් එහෙම...ඇප්ලයි කරලා අපිටත් කියපන් මොකෝ උනේ කියලා...ජයවේවා මචන්....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom