School Children?

topkollek

Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Primary class ban.
    Eka confirm karaganna tamai thread eka damme. Wena untath ehema news labilada kiyala.

    Ehema karanawanam Principal lawa ellannna one.
    මම මගේ ළමයින්ව හෙට යවන්නේ නෑ . ඒ ප්‍රවාහන ආරක්ෂාව ගැන හිතල.

    ගුරුවරු කොහොමටවත් ළමයින්ව එලියට දාන්නෙ නෑ. කවුරුහරි whatsapp හරහා බොරු කතා පතුරවනවා
     
    • Like
    Reactions: Sandy_Fdo

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බලෙන් නම් අරන් යන එකක් නෑ. හැබැයි කොල්ලො සෙට් වෙලා යයි, ඒක නවත්තන්න අමාරුයි නේ.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    ammatasiri.
    heta islandwide strike ekak thiyenawa(lu). okkoma govt services walin(lu).
    lamayinwa school yawanna epa.
    Ow. Kela wena seen ekak yanne

    මම මගේ ළමයින්ව හෙට යවන්නේ නෑ . ඒ ප්‍රවාහන ආරක්ෂාව ගැන හිතල.

    ගුරුවරු කොහොමටවත් ළමයින්ව එලියට දාන්නෙ නෑ. කවුරුහරි whatsapp හරහා බොරු කතා පතුරවනවා
    May be.will see
    ------ Post added on Apr 19, 2022 at 9:56 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    බලෙන් නම් අරන් යන එකක් නෑ. හැබැයි කොල්ලො සෙට් වෙලා යයි, ඒක නවත්තන්න අමාරුයි නේ.
    Ehema yanna haduwoth kana palanna one. Podi un gedarata wela inna one.

    Heta kohoma wedi tiyayda
    4k marilalu ne
    ------ Post added on Apr 19, 2022 at 9:57 PM