school leaver job vacancies එකක් නැද්ද 8 - 5 වැඩ කරන්න

astrin

Well-known member
  • Oct 9, 2022
    537
    654
    93
    school leaver කෙනෙක්ට job vacancies එකක් ඕනෙ පිරිමි ලමයෙක්ට photoshop / කොම්පියුටර් වල වැඩ පුලුවන් මේකෙ අයගෙ කරන බිස්නස් එහෙම තිය්නව නම් , මන් අදුරන මල්ලි කෙනෙක් ජොබ් එකක් දැනට කර්නව ඒකෙ නයිට් ශිෆ්ට් තියෙන දවස් වලට උගේ ලෙක්චර්ස් කට් වෙනව මාකර්ටින්ග් ඩිග්‍රි එකක් කරගෙන යන්න හදන පොරක් දන්න තැනක පොඩි වේකන්සි එඅක් තියනව නම් කියන්න.

    කොලම්බො වලින් තමයි බලන්නෙ ගොඩක් පාර්ට් ටයිම් වගේ ඒව නයිට් ශෆ්ට් තිය්නව
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    school leaver කෙනෙක්ට job vacancies එකක් ඕනෙ පිරිමි ලමයෙක්ට photoshop / කොම්පියුටර් වල වැඩ පුලුවන් මේකෙ අයගෙ කරන බිස්නස් එහෙම තිය්නව නම් , මන් අදුරන මල්ලි කෙනෙක් ජොබ් එකක් දැනට කර්නව ඒකෙ නයිට් ශිෆ්ට් තියෙන දවස් වලට උගේ ලෙක්චර්ස් කට් වෙනව මාකර්ටින්ග් ඩිග්‍රි එකක් කරගෙන යන්න හදන පොරක් දන්න තැනක පොඩි වේකන්සි එඅක් තියනව නම් කියන්න.

    කොලම්බො වලින් තමයි බලන්නෙ ගොඩක් පාර්ට් ටයිම් වගේ ඒව නයිට් ශෆ්ට් තිය්නව
    BOC නම් යන්න එපා peoples නන් අවුලක් නෑ දවසට 1000 යි හැබැයි.
    Boc ot දෙන්නෑ පිලිගැනීම වැඩියි ඒත් 1000
    Peoples ot දෙනව සෙනසුරාදා , ඉරිදා වැඩ කරොත් ගානත් වැඩි මාස 6 යි agreement එක මාස 4ක් වැඩ කරානම් certificate එක අරන් අයින් වෙලා වෙන private sector එකේ bank එක්කට වගේ පැන ගන්න පුලුවන් ... campus යන්න වගේ නම් ඉන්නෙ ඒක කරා නම් හරි . Advantages ගොඩක් තියනව පඩි අඩු උනාට මොකද ඌ පොඩි මිනිහගෙ ඉඳන් businessman දක්වා හම්බෙනව... පිලිවලට , වෙලාවට වැඩක් පලක් කරන්න පුරුදු වෙන්ව.