Hamboo biila gedara enna paara mathaka nathuwa hitiya dawasak event ekakata gihin edain passe gaani yanna dunne nah. Lamayath oya iskooleta nam daan nah kiwwa.
අපේ උන් නම් පට්ට චාටර්. උඩම තැන් වල හිටියට වැඩක් නෑ. අමු කුහකයෝ ඉන්නෙ. මම ඕකට යන්නේම හෙන ලොකු සීන් දාගෙන ඉන්න එවුන්ට ඊට වඩා ලොකු සීන් පෙන්නන්න.වෙලාවකටනං හෙන ඇණයක් තමා හැබැයි ඕකෙන් හැදුන කන්ටැක්ස් ටික පට්ටම වටිනවා .හැම ෆීල්ඩ් එකකම වගේ උඩම තැන්වල ඉන්න කනෙක්ෂන් තියන ඔල්ඩ් බෝයි අයියලා සෙට් වෙනවා.
ගොඩක් පාසල්වල OBA තියෙන්නේම ළමයි දාගන්න මිසක් ඉස්කෝලෙට අවංකව වැඩක් කරන්න නෙමෙයි.
ඒ ඒ ඉස්කෝල වලින් හදන attitudes ම තමා
