පව් මේ පැටව් මොන වරදක් කලාටද මෙහෙම උනේ..?
මරපු එකා(ඇඩම් ලැන්සා,20) උගෙ තාත්තාව ගෙදරදි මරලා මේ ඉස්කෝලෙ උගන්වපු තමන්ගෙ අම්මවත් මරලා පොඩි උන්ටත් වෙඩි තියල තියෙන්නෙ.
වඳුරන්ට දැලිපිහි දුන්න වරදට අසරණ පොඩි උන් බිලි උනා.
මොන ජාතියක,ආගමක උනත් ලෝකෙම කම්පා වෙන සිද්ධියක් මේක.
සසර වසන තුරු මේ වගේ රුදුරු අත්දැකීමට යළි ගොදුරු නොවේවා!
RIP